රුවක් ඇදෙනවා තේරුම....????
කරුණාරත්න දිවුල්ගනේ හා ගුණදාස කපුගේ ගායනා කරන රුවක් ඇදෙනවා කවුදෝ එනවා ගීතය සමලිංගික ප්‍රේම ගැනද තියෙන්නේ?????මටනම් තෙරුමක් නැ
.....


දන්න කෙනෙක් කියන්නකො බලන්න....
රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇතිරිය දෑස වසනවා
හද පොදි බැදි රුව දියකර පා කර
ඔබේ ලොවට මා..මොහොතින් එනවා...
සොදුරු යොවුන්විය මල් මඟ මුල හිද
කිම තොල මීවිත පොඟවන්නේ...//
නුරා විරහ ගිනි නිවා දමන්නයි
සුරා වෙතින් මා දෙතොල තෙමන්නේ
රුවක් ඇදෙනවා...//
නැගුනු නුරා ගිනි මිනි පොද වැටිලා
හතර අතින් දළුලා එනවා...//
අවන්හලේ මීවිත තනිකරලා
වරෙන් මලේ පියවර නගලා..
රුවක් ඇදෙනවා...//
කරුණාරත්න දිවුල්ගනේ හා ගුණදාස කපුගේ ගායනා කරන රුවක් ඇදෙනවා කවුදෝ එනවා ගීතය සමලිංගික ප්‍රේම ගැනද තියෙන්නේ?????මටනම් තෙරුමක් නැ
.....



දන්න කෙනෙක් කියන්නකො බලන්න....
රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇතිරිය දෑස වසනවා
හද පොදි බැදි රුව දියකර පා කර
ඔබේ ලොවට මා..මොහොතින් එනවා...
සොදුරු යොවුන්විය මල් මඟ මුල හිද
කිම තොල මීවිත පොඟවන්නේ...//
නුරා විරහ ගිනි නිවා දමන්නයි
සුරා වෙතින් මා දෙතොල තෙමන්නේ
රුවක් ඇදෙනවා...//
නැගුනු නුරා ගිනි මිනි පොද වැටිලා
හතර අතින් දළුලා එනවා...//
අවන්හලේ මීවිත තනිකරලා
වරෙන් මලේ පියවර නගලා..
රුවක් ඇදෙනවා...//





