බල්ලන්ටත් කෙල්ලෝ බැඳලා දෙනවා අපිට

24 lanka news

Member
Aug 6, 2014
163
5
0
බල්ලන්ටත් කෙල්ලෝ බන්ඳලා දෙනවා අපිට

දහ අට හැවිරිදි ඉන්දියානු යුවතියක් දඩාවතේ යන බල්ලෙකු හා විවාහ වී තිබෙනවා. මංග්ලි මුණ්ඩා නම් තරුණිය නැගෙනහිර ඉන්දියාවේ ජාකන්ඩ් ප්‍රාන්තයේ පිටිසර ගම්මානයක ජීවත්වන්නියක්.

මෙලෙස සුනඛයින් වැනිසතුන් හා විවාහ වීම ගෝත්‍රික චාරිත්‍රයක් වනවා. එසේ විවාහ වන්නේ යම් යම් ශාපයන්ගෙන් සහ අපල උපද්‍රව වලින් මීදීම සඳහා බවයි පැවසෙන්නේ.මංග්ලි මුණ්ඩා ද දඩාවතේ යන මෙම සුනඛයා හා විවාහ වී ඇත්තේද ගමේ වැඩිහිටියන් පවසන පරිදි අැයට ඇති ශාපයකින් මිදීම සඳහාය.මංග්ලි ගේ මව පවසා ඇත්තේ තම සුනඛ බෑනාට සැබෑ බෑනා කෙනෙකුට මෙන්ම සැලකිලි දක්වන බවය.
source http://tinyurl.com/qx4b4gd

http://www.dailymail.co.uk/video/ne...irl-marries-dog-bizarre-wedding-ceremony.html

Last edited:

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
The whole villagers' combined IQ must be lower than 10. Blood idiots.

අපිට ඒ මිනිස්සුන්ව judge කරන්න බෑ, මොකද අපේත් ඔය වගේම rituals තියෙනවානේ? මම දැක්කා daily mail එකේ නම් සමහර සුද්දෝ එක එක එවා කියලා තියෙනවා, ඒක උන්ගේ ගොන් කමයි, උන් කොහොමත් බටහිරදේවල් වලට පිටින් මොනවා කරි කවුරුහරි කරොත් ඒකට මොනවා හරි කියනවාමයි, ලංකාවේ rituals ,බෝධි පූජා, වගේ ඒවලට උන් කියන්නෙත් ඔය ටිකම තමයි.

ඉන්දියන් එකෙක් මම දැක්කා ඕකට comment කරලා තියෙනවා, ඌ කියන හැටියට මේ කෙල්ලගේ තියෙන ග්‍රහ අපලයක් දුරුකරන්නලු මේ විදියට මුලින්ම බල්ලෙක්ට බන්දලා දෙන්නේ පස්සේ ඒක ගෙවිච්ච හැටියේම ආයි මිනිහෙක්ට බන්දලා දෙනවලු. ඒ අපලය තියෙන ගමන් මිනිහෙක්ව බැන්දොත්,මිනිහා මැරෙනවාලු, ඒක වළක්වන්නයි මෙහෙම කරලා තියෙන්නේ. ඒක නිකම් විකාරයක් වගේ පේන්න පුලුවන් නමුත් අපිත් බලු කපුටු දාන දෙන්නේ සෙනසුරු අපල දුරුවෙන්න? එතකොට මේකත් ඒ වගේම දෙයක් වෙන්න ඇති.

අපි හැමදේම දන්න මිනිස්සු නෙවෙයි එතකොට නොදන්න දෙයකට හිනාවෙන්න නරකයි.
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    ඉතින් බන් බල්ලෙක් බඳින එකට වඩා අපලයක් තවත් තියේද? දැන් ඕකට කියලා අහවල් වැඩෙත් කරව ගන්න එපැයි. :baffled::baffled::baffled:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඉතින් බන් බල්ලෙක් බඳින එකට වඩා අපලයක් තවත් තියේද? දැන් ඕකට කියලා අහවල් වැඩෙත් කරව ගන්න එපැයි. :baffled::baffled::baffled:

    උබ මන් දාපු එක කියෙව්වද? මේක අපල දුරුකරගන්න කරපු චාරිත්‍රයක් විතරයි. ඊට පස්සේ මේකි කොල්ලෙක්ව බදිනවා.
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    api ta meka maha moda amana wedak widiyata penunata ooka wishwasa karana oya gamey unta ooken pita thora lokayak nathuwa athi
    Lankawe oya taramma gon weda nathath , katharagama gihin pol gahana eka gamu.. aaka apita ehcara loku deyak nemei ney habai wena rataka ekek ooka dakkoth hithai yako kanna tiyenny pol mun galaka gahana harak tikak kiyala
    thamange mithya dushtika weda tamanta penne naha wena ekekta witharai penne
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඊට පස්සේ කිව්වේ?

    අපලේ දුරුවුනාට පස්සේ, එතකොට කෙල්ලට කැමති කෙනෙක්ව බදින්න පුලුවන්.

    "According to the village's customs, the marriage will not affect Mangli's life, and she will be free to marry again later without divorcing the dog."
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපලේ දුරුවුනාට පස්සේ, එතකොට කෙල්ලට කැමති කෙනෙක්ව බදින්න පුලුවන්.

    "According to the village's customs, the marriage will not affect Mangli's life, and she will be free to marry again later without divorcing the dog."

    ඒක තමයි මචන් මාත් කිව්වේ, අපල දුරු වෙන එක define කරන්නේ කොහොමද කියලා? බල්ලා මැරුනහම ද?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    api ta meka maha moda amana wedak widiyata penunata ooka wishwasa karana oya gamey unta ooken pita thora lokayak nathuwa athi
    Lankawe oya taramma gon weda nathath , katharagama gihin pol gahana eka gamu.. aaka apita ehcara loku deyak nemei ney habai wena rataka ekek ooka dakkoth hithai yako kanna tiyenny pol mun galaka gahana harak tikak kiyala
    thamange mithya dushtika weda tamanta penne naha wena ekekta witharai penne

    කතරගම ගිහින් පොල්ගහන එක, තොවිල් නටන එක, දෙවියන්ට පළතුරුවට්ටි දීම මිත්‍යා විශ්වාස කියන්න බෑ නේ බන්, අපි හරියටම දන්නේ නැතුව? ඒවලත් මොකක් හරි දෙයක් ඇති, මධ්‍යයතන යුගයේ මිනිස්සු විශ්වාස කරේ පොළව පැතලියි කියලා, ඒක අවිශ්වස කරපු මිනිස්සුන්ට කිව්වේ මිත්‍යා විශ්වාස පිළීපදිනවා කියලයි ,එහෙම මිනිස්සුන්ට පල්ලියෙන් කරදරත් කරා (යුරෝපේ වෙච්ච දේවල් තමයි)(ඒකලේ යුරෝපේ ප්‍රචලිත වෙලා තිබුනේ ක්‍රිස්තියන් ආගම, බයිබලයේ හැටියට ලෝකය පැතලියි , එතකොට බයිබලයේ එගැන්වීම් විශ්වාස නොකරපු මිනිස්සුන්ව පල්ලියෙන් කොන්කරා, කරදර කරා,සමහර මිනිස්සුන්ව මැරුවත් එක්ක (බෲනෝ වගේ)) නමුත් කොළම්බස් වගේ කිහිප දෙනෙක් බහුතරයගේ විශ්වාස ,විශ්වාසකරන්නේ නැතුව නැවක නැගලා ගිය නිසයි ලෝකය පස්සේ ගෝලාකාර කියලා ඔප්පු වුනේ. ඉතින් අපි මොකක් වත් දන්නේ නැතුව එකපාරටම මිත්‍යා විශ්වාස කියලා යමක් බැහැර කරන්න නරකයි, හැම දෙයක් ගැනම විවෘත මනසකින් බලන්න ඕනේ. නමුත් එහෙම කියලා වැඩි risk එකක් ගන්නත් නරකයි, එහෙම වැඩි risk එකක් ගන්නවා නම් ඒක මෝඩ කමක්, උදාහරණයකට අසාධ්‍යය ලෙඩක් හැදිලා ඉන්න කොට, ඉස්පිරිතාලෙට යන්නේ නැතුව කට්ටඩියෙක් ළගට යනවා නම් එතන ලොකු risk එකක් තියෙනවා ලෙඩා මැරෙන්න ,එතකොට ඒක ගොන් ගමක්. නමුත් අනෙක් අවස්ථවලදි වැඩි risk එකක් නැත්නම්, වැඩි අලාබහයක් නැත්නම් ,ඒ ගැන දන්නෙත් නැත්නම් ,තොවිල් අරවා මේවා මොකක් කරත් කමක් නෑ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඒක තමයි මචන් මාත් කිව්වේ, අපල දුරු වෙන එක define කරන්නේ කොහොමද කියලා? බල්ලා මැරුනහම ද?

    චාරිත්‍රය ඉවර වුනාම එක ඉවරයි. තව මොනවද?
    මේක ගැන wikipedia එකේත් ලිපියක් තියෙනවා
    https://en.wikipedia.org/wiki/Mangal_Dosha
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    ඉන්දියාවේ ඔය වගේ දේවල් තියෙනවා.

    අපල නිසා අයිශ්වර්යා අභිශේක්ව බඳින්න කලින් ගහක් බැන්දා කියන්නේ. :oo: