අජන්තා ගුහාව (Ajanta Caves)
ඔන්න ඉතින් අදත් මම වෙනද වගේම අලුත් දෙයක් අරගෙන ආව. සමහර විට එළකිරියේ ඉන්න කට්ටියනම් මේක ගැන දන්නවා ඇති නමුත් නොදන්නා කට්ටියට දැන ගන්න තමයි මේක දාන්න හිතුනේ.
මම කලින් ලියපු නුල් කියවන්න බැරිවුන කට්ටියට මෙතනින් ඒවාට යන්න පුළුවන්.
Bacteria Work as Hard Drives
හාජි ලේන් (Haji Lane)
ජපනගේ එකේ දිග....
බිසේෆලස් Bucephalus
බැටරි නැති මොබයිල් ෆෝන්
දැන් වයස අවුරුදු 20යි
ඔබ දන්නවාද 10:10
ඉගිලෙන සබ්මැරීනය
කම් සැප සොයා ගිය කුරුමිට්ටෝ
ම්රියා An-225
මේවා අහල තියනවද?
Chernobyl-2
තවත් සුපිරි රුසියන් බඩුවක්....
ගේලැන්ග් (Geylang) [20+]
ඩෙස්කර් පාර (Desker Road) [20+]
හරි අද මම කියන්න යන්නේ ගුහාවක් ගැන, ගුහාවක් කිවුවට මේක ඇවිල්ල ගුහා සංකීර්ණයක් ඒ වගේම මේ ගුහා සංකීර්ණය පිහිටලා තියෙන්නේ අපේ රටෙනම් නෙවෙයි. ඒක පිහිටලා තියෙන්නේ අපේ අසල්වැසි ඉන්දියාවේ මහාරාෂ්ට ප්රාන්තයේ ඔරන්ගබාඩ් කියන දිස්ත්රික්කයේ.
ගුහා සංකීර්ණයක් කියපුවහම ඔයාලට තේරෙනවනේ මේකේ ගුහා ගොඩක් තියෙන්න ඕනේ කියලා, ඉතින් මේ සංකීර්ණයේ තියෙනවා කළු ගල් විදලා නිර්මාණය කරපු ගුහා 30. මේ ගුහා ඔක්කොගෙම වගේ බිතුසිතුවම් සහ ගල් කැටයම් වලින් අලංකාර කරලයි තියෙන්නේ, ඒ ඔක්කොම බුද්ද චරිතය හෝ බුදුදහම හා බැදුණු නිර්මාණ ඒ මොකොද මේ ගුහා සංකීර්ණය නිර්මාණය කරලා තියෙන්නේ සන්ගාවසයක් විදියට. මෙය ඉදිකරලා තියෙන්නේ බුද්ද වර්ෂ දෙවන සියවසේ. 1983 වර්ෂයේදී මෙම ගුහා සංකීර්ණය යුනෙස්කෝ සංවිදානය විසින් ලෝක උරුමයක් විදියට නම් කරලා තියනවා. ඒ වගේම මෙම ගුහා සංකීර්ණයේ තිබෙන බිතුසිතුවම් සහ ශ්රී ලංකාවේ සීගිරියේ තිබෙන බිතුසිතුව අතර ඉතා විශාල සමානකමක් තිබෙනවා.
හරි දැන් මේ ගුහාව ගැන ඉතිහාසය දැන ගත්තනේ, දැන් බලමු මොකද මේ ගුහාව විසේස වෙන්නේ කියල. ගොඩක් පිටසක්වල ජීවින් මේ ලෝකෙට අවා කියලා පිළිගන්න බුද්දිමතුන් සහ පර්යේෂකයින්ගේ මතය වෙලා තියෙන්නේ මේ ගුහා සංකීර්ණය හදන්නත් ඒ විදියේ පිටසක්වල ජීවින්ගෙන් යම්කිසි තාක්ෂණික දැනුමක් මේක නිර්මාණය කරපු නිර්මාණකරුවන්ට ලැබුන බවටයි. ඒ බව සනාථ කිරීමට ඔවුන් යොදාගන්නේ මෙමෙ නිර්මාණයේ තිබෙන අති සියුම් කැටයම් සහ ඒවගේ එකකට එකක් එකම විසාල කළු ගලකින් නිර්මාණය කිරීමට තරම් තාක්ෂණයක් හෝ දැනුමක් මෙමෙ ගුහා නිර්මාණය කරපු කාල වකවානු වල වාසය කරපු මිනිසුන්ට නොතිබුන බවයි, මන්ද මෙතරම් තාක්ෂනය දියුණු අද දවසේ වුවත් මෙම ගුහ සංකීර්ණයේ ඇති නිර්මාණ කිරීම ඉතාමත් අපහසු බව එම විද්වතුන්ගේ මතයයි.
අනිත් කට්ටියට බලන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න....
හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....
අපි දැන් මේ ගුහ සංකීර්ණයේ පින්තුර ටිකක් බලමු.