සූර්ය කෝෂ විදුලිය ගෙදරට...........
ගෙදර තියෙන බල්බ් 4 - 5 කට හරියන්න සූර්ය කෝෂ විදුලිය ගන්නේ කොහොමද? මේ කෝෂ ගන්න පුළුවන් කොහෙන්ද, ඉන්වෙට්ර් එකක් බැටරියක් කොහොමද ගන්නේ......... ගත්ත අය ඉන්නවද........... මට රු 30000 අඩු ගානක් තමයි වියදම් කරන්න පුලුවන්............ ලක්ෂ ගණන් වල ඒවා කියන්න එපා......... මන් දුප්පත් මනුස්සෙක්........... කොටුවේ කඩවල 17000 ට 12000 ට තියෙනවා කියල ජාලේ හොයද්දි දැක්කා.... ඒවා හොඳද.........