කන්නාඩි 2 ක් ගත්තා
මේ ඇති මගුලකට නෙමෙයි මේක දැම්මේ..
කාලෙකින් නුලක් දැම්මෙත් නෑ. දාන්න ඇති දේකුත් නෑ
නිකං දැම්මේ.. හොදයි නම් කියලා යන්න මචෝ 
මේ එකෙක් දාලා තිබුනා කන්නාඩි 2 ක් ගන්න හෙල්ප් එකක් කියලා.. ඒක දැක්ක නිසයි මේක මම දැම්මේ..
http://www.elakiri.com/forum/showthread.php?t=1637676
සෑහෙන්න වියදම් කරන්න වෙනවා හොද බ්රෑන්ඩ් එකකින් හොද ප්ලේස් එකකින් කන්නාඩි 2 ක් හදන්න ගියාම..
ආ කියන්න අමතක වුනා... මගේ ඇස් පෙනීම දුර්වල නිසා මේවා දාන්නේ.. ගොඩක් කල් ඉදලා.. නැතුව අර රෑ වුනාමත් සන්ග්ලාස් දාන එවුන් වගේ නෙමෙයි ඈ

Last edited: