මහින්දගේ_බොරු පොරොන්දු
දෙමළ ජාතික සන්ධානය සහ ඩයස්පෝරාව ඊලාම්වාදය හා බෙදුම්වාදය අත්හරින්නේ නම්, ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට තමා තරම් සූදානමින් සිටින වෙනත් කිසිවෙකු නැතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපතිවරයා එසේ පැවසුවේ අද පස්වරුවේ කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති උත්සවයකදී ය.
මෙයා මේවා නේද ගියපාරත් චන්දෙ ගන්න කිව්වේ..දැන් ආයෙත් පරණ තැටියම play කරනවා..මහින්ද තරම් බොරු කියන,කපටි රජෙක් ලංකාවේ ඉදලා නැතුව ඇති...

ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට මම සූදානම් – ජනපති කිලිනොච්චියේදී කියයි