ලෝක ඉතිහාසය සලකා බැලීමේදී ප්‍රථමවරට උපත්පාලන ක්‍රමවේදයක් භාවිතාකර ඇත්තේ මිසර වැසියන්. ඒ කිඹුල් අසූචි. (දැන් ඉතින් දත් කිඹුලගෙ inbox එක පිරෙයි)
එක අම්මෙක්ට ලැබුණු වැඩිම දරුවන් ප්‍රමාණය 69ක්. 1725-1765 කාලය අතරතුර නිවුන් ජෝඩු 16යි. තුන් නිවුන් උපත් 7යි. සිව් නිවුන් උපත් 4යි.
කාන්තාවක් ගැබිනියක්ව සිටි වැඩිම කාලය ලෙස වාර්තා වෙන්නේ මාස 12ක් සහ දවස් 10ක්. (දින 375ක්)
ජැකී චෑන් ගේ පවුල (ගෑනි නෙමෙයි) ඉස්සර ගොඩාක් දුප්පත්. ඒ නිසා ජැකී චෑන් ළදරු අවධියේදී ඔහුව පොහොසත් බ්‍රිතාන්‍ය යුවලකට විකුණා තිබෙනවා.
තුර්කියේ Batman කියා නගරයක් තිබෙනවා.
BMW එකෙන් ඉස්සල්ලම හැදුවේ ගුවන්යානා එන්ජින්.
ප්‍රංශ භාෂාව අවුරුදු 300ක් තිස්සේ එංගලන්තයේ නිල භාෂාව වශයෙන් පැවතුනා.
svangerskabsforebyggendemiddel කියන්නෙ ඩෙන්මාර්කයේ භාෂාවෙන් කොන්ඩම් වලට.
සියදිවි හානිකරගැනීම සදහා වැඩිදෙනෙක් තෝරාගෙන තිබෙන්නේ සදුදා දිනයයි.
පූසෙක් දවසකට පැය 16-18 අතර කාලයක් නිදාගන්නවා.
1997 දී මෙක්සිකන් ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ Guillermo del Toro ගේ පියා කප්පම්කරුවන් පිරිසක් විසින් පැහැරගනු ලැබුවා. ඩොලර් මිලියනයක කප්පම් මුදලක් ගෙවා ඔහුව බේරාගත්තේ ලෝකප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂක James Cameron විසිනුයි.
දුම්බීම අතහැරීම පිළිබද පැරණිම ඉතිහාසගත වාර්තාව අහන්න ලැබෙන්නේ ෆින්ලන්තයෙන්. 1679 අප්‍රේල් 5, Johan Katsu නම් ෂෙරිෆ්වරයෙක්. ඉන් මාසයකට පසු ඔහු මියගියා.
ඔලු දෙකක් සහිතව ඉපදෙන සර්පයින්ගේ ඔලු ද්විත්වය ආහාර සඳහා එකිනෙකා සටන්වදිනවා.
සැතපුම් 5ක් (8.04672km) ඈතට සිංහ ගර්ජනාව ඇහෙනවා.
සාමාන්‍යයෙන් මනුස්සයෙක් ජිවිතකාලය තුල ජංගම දුරකථනය එක්ක ගතකරන කාලයන්ගේ එකතුව බැලුවොත් ඇවරේජ් එක වසර 2ක්.
ඔයා TV එක බලනකොට දහනය වෙන කැලරි ප්‍රමාණයට වඩා කැලරි ප්‍රමාණයක් නිදගනිමේදී දහනය වෙනවා.
ඕස්ට්‍රේලියාවේ කැන්ගරුගහනය ජනගහනය වගේ දෙගුණයක්. කැන්ගරුවෝ මිලියන 40ක් පමණ ඉන්නවා.
මීටර් නමයක් පමණ දුරට රුධිරය විදින්න තරම් පීඩනයක්, මනුෂ්‍යය හෘදවස්තුව විසින් නිර්මාණය කරනවා.
බූවල්ලන් ඉපදෙනකොට උන්ගේ ශරීරය වැලි මැක්කෙක් තරම්.
වර්තමානයේ දියුණුයැයි සම්මත රටවල් අතුරින් පළමුවෙන්ම කාන්තාවන්ට චන්ද අයිතිය ලබාදුන්නේ නවසීලන්තයයි.

Last edited: