මේ මිනිස්සුන්ගේ හිනාව මොනතරම් ලස්සනද?
මම youtube එකෙන් බලන්න අසම video වගයක් තමයි මේ.ලංකාවේ අපිට අසරණයන්ට උදව් කරන ගුණාංග අමුතුවෙන් ඇතිකරගන්න ඕන නැහැනේ.එත් දැන් ගොඩක් දෙනෙකුට මිනිසුන්ට උදව්වක් කරන්න අමතකයි.නැත්නම් වෙලාවක් නැහැනේ නේද?
පුළුවන් හැමවෙලේම අසරනයෙක්ට උදව්වක් වෙන්න.ඒ මිනිසුන්ගේ සතුටු හිනාවක් දකින එක මාරම සතුටක්.මමත් පුළුවන් හැමවෙලේකම මට පුළුවන් විදියට කට හරි උදව්වක් කරනවා.
මේ video බලල කාට හරි අමතක උනදෙයක් මතක් වෙනවනම් ලොකු දෙයක්.
Captain America Feeds Homeless People
Feeding The Homeless With Magic!
Homeless Man Gets A Home
Giving $100 to Homeless People
Tipping Fast Food Workers $100
No Need more money for help People

මේවා බලල හිතට දැනෙන දෙයක් කියල යන්න .

Last edited: