සර්ප දශ්ඨනයකදී - තුන්වන කොටස
මම කලින් දවසේ කිව්වා නේ නොකළ යුතු දේවල් ටිකක් තියෙනවා කියලා. ඉතින් මම අද ඒ ටික දැන්නම්.
මෙච්චර පරක්කු වුනේ අද උදේ exam එකක් තිබ්බා, ඒක නිසා වෙලාවක් තිබ්බේ නැහැ.
දැන් බලමු මොනවද මේ නොකල යුතු දේවල් කියලා.
01. කිසිම විදියකින් , aspirin වගේ දේවල් දෙන්න එපා
02. sedative drugs, Narcotics දෙන්නත් එපා.
03. සමහරු කටින් උරලා ගන්න හදනවා විෂ. මෙකත් තේරුමක් නැති වැඩක්, මොකද එහෙම උරලා අපහු විෂ එලියට ගන්න බැහැ. මේකෙන් වෙන්නේ තුවාලය අවට තැලිලා කලින් කිව්වා වගේ necrosis (සෛල මිය යාම)ට උදව් කිරීම තම. ඒ වගේම එටන කපන්නත් එපා.
04. සමහරු ලේ යන එක නවත්තන්න හා විෂ ඇඟට යන එක නවත්තන්න කියලා tourniquet (රෙදි පටියක් වගේ අරන් දෂ්ට කරපු තැනට උඩින් බඳින එක) දානවා. මේකෙන් වෙන්නේ තුවාලය අවටට රුධිරය එන එක නවතින එක. ඉතින් මම කිව්වා නේ සමහර සර්පයන්ගේ විෂ මගින් necrosis වෙනවා කියලා. මෙකෙනුත් වෙන්නේ එකම තමා. මොකද රුධිරය නැතුව තිබ්බම සෛල මිය යාම සිදුවනවා. ඉතින් එහෙම බැලුවම සර්පයාට වැඩ හානියක් ළඟ උදව්වට හිටපු ය නොදනුවට් කමට කරනවා.
මිට අමතවරව කලින් අහල තිබ්බ මොනවද first-aid drugs මොනවද කියලා. එහෙම දෙයක් මම දන්නා තරමින් නම් නැහැ, පුළුවන් තරම් ඉක්මනට hospital එකකකට අරන් යන එක තම හොඳම දේ, මොකද doctors ල වුනත් ගොඩක් හොඳට test කරලා තමා anti-venom දෙනවද කියල තීරණය කරන්නේ. මම කලිනුත් කිව්වා නේ නොදී බැරි ම නම් තම දෙන්නේ. මොකද එකෙන් වුනත් මරණය ඇති වෙන්නේ පුළුවන් කුඩා ත පසු විමකින්.
සර්පයන් ගෙන් බේරෙන එක තමා හොඳම දේ.
එකට ගොඩක් දේවල් කරන්න පුළුවන්.
1. සර්පයෝ බෝ වෙනන පුළුවන් තැන අවම කිරීම.
2. සර්පයෝ යැපෙන කුඩා සතුන් අවම කිරීම (ගෙම්බන්, මීයන් ..)
3. රාත්‍රියට ගමන් යනකොට boots වගේ දේවල්, දිග කලිසම් අදින එක.
4. අඩි සද්දෙට පොළොවේ ගහ ගහ යාම .
5. රාත්‍රී ගමන් අවම කිරීම.
6. රාත්‍රී ගමන් වලදී හොද torch එකක් අරගෙන යෑම.
7. ගෙවල් වල දොරවල් යට හිදැස් තියෙනවා නම් ඒවා වසා දැමීම.
8. ගෙවල් වල වහලේ ගැවෙන ගස් වල අතු ඉවත් කිරීම.
මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. මට මතක් වුන දේවල් ටිකක් තමා මේ මම දැම්මේ. තව මතක් වුනොත් දාන්නම්, කියවන ඔයාල දන්නා දේවල් තියෙනවා නම් කියන්න. අනිත් යටත් දැන ගන්න.
මගේ මේ thread 3 තරමක් පිළිවෙල අඩු ගතියක් මට දැනෙනවා, කිසිම විදියකින් sketch එකක් නොගහ ලියපු නිසා වෙන්න ඇති.
මම හිතනවා මේ ඇති කියලා. ඕන නම් සර්පයන් හදුනා ගන්න හැටි ගැන වගේ දාන්නත් පුළුවන්. ඕන නම් කියන්න. ඔක්කොම නැතත් අත්‍යවශ්‍ය වෙයි කියල හිතන ටික දාන්නම් .
මොකද අපි වුනත් ඔක්කොම දන්නේ නැහැ. patient කෙනෙක් කියන විස්තර හා ගේන සර්පයාගේ හැටි බලලා අදුරගන්න විතරයි අපිත් දන්නේ. එයිනුත් කොරපොතු වලින් අදුර ගන්න එක නම් ගොඩක් යට වැදගත් වෙන එකක් නැහැ.
ඉතින් මගේ මේ thread 3 වැදගත් වුන නම් හෝ අඩුපාඩු දැක්ක නම් ඒ ගැන කියල යන්න. මම ඒ එක එකට reply නොකලට මම ඒ ඔක්කොම කියවනවා.
පළමු කොටස
දෙවන කොටස
කියන්න අමතක වුන තව දෙයක් දැන් මතක් වුනේ.
දැන් අපේ රටේ වැඩි ටිකෙන් ටික වෙඩි වෙන දෂ්ට කිරීම් තමා මුහුදු සර්පයන් ගෙන් වෙන දෂ්ට කිරීම්. මේවා ගොඩක් වෙලාවට අදික විෂ සහිතයි වගේම මරණයෙන් බේරා ගනිමත් ගොඩක් අපහසුයි, රෝගියා සිටින්නේ තරමක ගැඹුරු මුහුදේ වීමෙන්.
මිට අමතරව ගල් පර අවට සිටින ගල් මාළු ද අදික විෂ සහිතයි. (stone fish)

දැන් බලනො ඇති ඒ අයි කියලා. එකට හේතුව තමයි මේවා අයිති වෙන්නේ NSAID (Non Steroid Anti-inflammatory) කියන drug කාණ්ඩයට, මේ මගින් අපේ සිරුරට එකරන බලපෑමක් තමා රුධිර කැටි ගැසීම ප්‍රමාද කිරීම. ඉතින් මම මුලින්ම කිව්වා නේ සමහර සර්ප විෂ මගින් අපේ රුධිර කැටි ගැසීම වළක්වනවා කියල. ඉතින් අපි මේ වගේ බෙහෙත් දුන්නොත් වෙන්නේ රෝගියා ගේ මරණයට තව තවත් උදව් දීමක් විතරයි.
02. sedative drugs, Narcotics දෙන්නත් එපා.
සමහරු මේ වගේ දේවල් දෙනවා රෝගියා සන්සුන් කරන්න, එහෙමත් නැත්නම් බය නැති කරන්න වගේ දේවල් වලට. ඉතින් මේවයි වෙන්නේ අපේ ස්නායු පද්දතියේ ක්‍රියා ක්‍රියාකාරිත්වය අඩපන කිරීම ඉතින් මේවා දීල රෝහලට ගෙනාවම doctorsලට හිතා ගන්න බැරි වෙනවා මේක වුනේ, සර්ප විෂෙන් ද එහෙමත් නැත්නම් ඖශද නිසා ද කියලා. අනික මේ මගිනුත් රෝගියාට වෙන්නේ අවැඩක් ම විතරයි. ඒ වගේම මත්පැන් දෙන්නත් එපා.

Last edited: