වාහනයක් හොදින් පාවිච්චි කරන්න උපදෙස්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වාහනයක් හොදින් පාවිච්චි කරන්න උපදෙස්

    මෙන්න මචංලා වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම් කියලා අලුතින් නූලක් දැම්මා. ElaKiri Talk එකේ මේ මැසේජ් එක දාන්න වුනේ Automobile කැටගරි එක ගොඩක් අය දකින්නේ නැති නිසයි. ඒ නිසා ලිංක් එකට ගිහින් ඒ ත්‍රෙඩ් එක බලන්න කියලා ආරාධනා කරනවා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1649164

    ඔයාලට වැඩක් තියනව කියල හිතනව නම් ඒ ත්‍රෙඩ් එකේ බම්ප් එකක් දාලා යන්න. එතකොට තව අයට ඒක දකින්න අව්ස්ථාව ලැබෙයි. මේ දවස්වල කිරියේ අලුත් ත්‍රෙඩ් එකක් මහන්සිවෙලා හදලා ඒක ගොඩක් අයට පේන්න තියන එක අමාරු වැඩක්. ඒ අස්සේ චැට් එකත් නැති නිසා යාලුවන්නට දාපු ත්‍රෙඩ් එක ගැන කියන්නත් අමාරුයි. :sorry:
     
    Last edited:
    • Like
    Reactions: Eranga.B

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    එක ඇත්ත බන් වැඩකට ඇති දෙයක් දල මේකේ තියාගන්න එක හරි අමාරු වැඩක්..
    ඕනේ නැති දේශපාලන ලබ්බවල් නේ වැඩිපුර තියෙන්නේ