බෞද්ධාගමට අපහාස නොකරනු

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
බෞද්ධාගමට අපහාස නොකරනු

සොන්න කියන්නේ මචන් පාලි වචනයක්. ඒක පොන්න කියන එක වෙනුවට භාවිතා කරන්න එපා මචන්ලා. මම දැක්කා මේකේ හැම තැනම එක එකා, මේ සොන්න වචනය භාවිතා කරනවා. ඒක දැන්වත් නවත්වපල්ලා. :no:

සංසාර සාරෝඝ විනීත නීසං
සංනීත සාතං සුචිසාර ධීසං
සංධීරකං සොන්න තනූ පලාසං
සං ලාප දේසිං පණමේහි සාසං

සසර නමැති සැඩ පහර නැවැත්වූවාවු, මනාකොට පමුණුවන ලද සැප ඇති, අතිශයින් උත්තම වූ ප්‍රඥාවක්‌ ඇති, මනා ධෛර්යයක්‌ ඇති, රන්වන් සිරුරක්‌ ඇති, උතුම් දහම් දේශනා කරන පියුමක්‌ බඳු බුදුරජාණන් වහන්සේට මම නමස්‌කාර කරමි.
 
  • Like
Reactions: Truth Hurts

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
පැටියා;17584811 said:
I didn't know that machan :sorry:

:yes: දන්නේ නැතුවනේ කිව්වේ ඒක නිසා ප්‍රශ්ණයක් නෑ මචන්.
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl::rofl::rofl:
    මචං ඕක වැරදියි, රත්නමාලියේ තියෙන්නේ සොන්න කියල නෙවෙයි ස්වණ්ණ කියලා.....:P:rofl::rofl:

    Originally Posted by Radioactive
    නෑ මචන් මම මේක radio එකෙත් අහලා තියෙනවා, කියන්නේ සොන්න කියලයි.
    ඒක වැරදියි.....
    ඒක තමා කියන්නේ....
    රන්වන් කියන එකට පාළි වචනය ස්වණ්ණ...සොන්න නෙවෙයි....

    දැන් උඹ කියන්නේ රේඩියෝ වල උඩු බුරලන සියළු ම දේ සත්‍ය කියල ද????
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සොන්න කියන්නෙ පාලි බාශවෙ වචනයක් විතරයි .පාලි බශවෙ කුනුහරපත් ඇති අපි නොදන්නව උනාට ..
    හුත්ති කියන්නෙ පාලි වචනයක් පලි බාශවට ගරු කරන්ඩ කියල අපි හුත්ති කියන්නෙ හොද දෙකට යැ
    සොන්නය කියන්නෙ මෙහෙ එකාල පාලියෙන් නෙවෙයි සින්හලෙන්

    ඔහොම බැලුවොත් ඉතින් කතා කරන්ඩ වචන නැතිවෙයි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනික සොන්න කියන්නේ ඔය විදියට රත්තරං වලට....
    සොන්නයා = රත්තරං......

    නෙද්දකිං බඩ දගලනවා යකෝ එතකොට.........
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :rofl::rofl::rofl:
    මචං ඕක වැරදියි, රත්නමාලියේ තියෙන්නේ සොන්න කියල නෙවෙයි ස්වණ්ණ කියලා.....:P:rofl::rofl:

    ඒක වැරදියි.....
    ඒක තමා කියන්නේ....
    රන්වන් කියන එකට පාළි වචනය ස්වණ්ණ...සොන්න නෙවෙයි....

    දැන් උඹ කියන්නේ රේඩියෝ වල උඩු බුරලන සියළු ම දේ සත්‍ය කියල ද????

    රත්නමාලි එක හරියට කියවල වරෙන් එහෙනම්

    hqdefault.jpg
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    වචනේ නම් සොණ්ණ තමයි

    9rGVKKN.jpg

    නමුත් ඉතින් අර්ථය රත්තරං කියන එක.. නිග්ග වගේ එකෙක්ට මෙච්චරකල් අපි රත්තරං කියලා කතා කරලා තියන්නේ :lol::lol::lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සොන්න කියන්නෙ පාලි බාශවෙ වචනයක් විතරයි .පාලි බශවෙ කුනුහරපත් ඇති අපි නොදන්නව උනාට ..
    හුත්ති කියන්නෙ පාලි වචනයක් පලි බාශවට ගරු කරන්ඩ කියල අපි හුත්ති කියන්නෙ හොද දෙකට යැ
    සොන්නය කියන්නෙ මෙහෙ එකාල පාලියෙන් නෙවෙයි සින්හලෙන්

    ඔහොම බැලුවොත් ඉතින් කතා කරන්ඩ වචන නැතිවෙයි

    මෙතන නම් point එකක් තියෙනවා නමුත් රත්නමාලි යන්ත්‍රයේ තියෙන වචනයක් නේ මේක ,ඒකයි හොද නෑ කිව්වේ. අපි අපේ ආගම් වල තියෙන වචන එක එක දේවල් වලට භාවිතා කරන්න ගත්තොත් අනාගතයේදි මේ වචන ඇහිච්ච ගමන් මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව නැති වෙයි. :(
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    සොන්න කියන්නෙ පාලි බාශවෙ වචනයක් විතරයි .පාලි බශවෙ කුනුහරපත් ඇති අපි නොදන්නව උනාට ..
    හුත්ති කියන්නෙ පාලි වචනයක් පලි බාශවට ගරු කරන්ඩ කියල අපි හුත්ති කියන්නෙ හොද දෙකට යැ
    සොන්නය කියන්නෙ මෙහෙ එකාල පාලියෙන් නෙවෙයි සින්හලෙන්

    ඔහොම බැලුවොත් ඉතින් කතා කරන්ඩ වචන නැතිවෙයි
    දැන් උඹට හුත්ති පාවිච්චි නොකර කතා කරන්න බැරිද?:eek:
     
    සොන්න කියන්නෙ පාලි බාශවෙ වචනයක් විතරයි .පාලි බශවෙ කුනුහරපත් ඇති අපි නොදන්නව උනාට ..
    හුත්ති කියන්නෙ පාලි වචනයක් පලි බාශවට ගරු කරන්ඩ කියල අපි හුත්ති කියන්නෙ හොද දෙකට යැ
    සොන්නය කියන්නෙ මෙහෙ එකාල පාලියෙන් නෙවෙයි සින්හලෙන්

    ඔහොම බැලුවොත් ඉතින් කතා කරන්ඩ වචන නැතිවෙයි

    නෑ මචං:

    සන්තුස්සකො ච සුභරො ච
    අප්පකිච්චො ච සල්ලහුකවුත්ති
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    රත්නමාලි එක හරියට කියවල වරෙන් එහෙනම්

    hqdefault.jpg

    සාතo කියන්නෙ පාලි වචනයකි ඉන්ග්‍රිසියෙන් යකාට සාතo කිම හෙල දකිමු

    මාර කියන්නෙ පාලි වචනයකි මාර කැල්ල බන් කිය බුdu දහමට අපහාස නොකරන්න

    විසෙ කියන්නෙ පාලි වචනයකි එ ගැනිට පුදුම විසෙ කිම බුදුදමට නිගවකි

    පාර යනු පාලි වචනයකි Kaරි පාර යයි කෙල්ලන්ට කිය බුදුදහමට අපහාස නොකරන්න

    ඔන්න ඔය රත්නමාලි යන්ත්‍රයෙන් විතරක් කියපු 2/3 k
    :baffled::baffled:
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සොන්න කියන්නෙ පාලි බාශවෙ වචනයක් විතරයි .පාලි බශවෙ කුනුහරපත් ඇති අපි නොදන්නව උනාට ..
    හුත්ති කියන්නෙ පාලි වචනයක් පලි බාශවට ගරු කරන්ඩ කියල අපි හුත්ති කියන්නෙ හොද දෙකට යැ
    සොන්නය කියන්නෙ මෙහෙ එකාල පාලියෙන් නෙවෙයි සින්හලෙන්

    ඔහොම බැලුවොත් ඉතින් කතා කරන්ඩ වචන නැතිවෙයි

    :P
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??

    :lol: