බලපු හොඳ ෆිල්ම්ස් - Part II

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    බලපු හොඳ ෆිල්ම්ස් - Part II

    කලිනුත් මම ත්‍රෙඩ් එකක් දැම්ම මේ වගේ හොඳ එත් වැඩිය කතා උනේ නැති ෆිල්ම් එකක් ගැන.
    http://www.elakiri.com/forum/showthread.php?t=1632039

    අදත් කියන්න යන්නේ හොඳ ෆිල්ම් එකක් ගැන(1998 ෆිල්ම් එකක් ). බලල නැත්නම් ඩවුන්ලෝඩ් කරන් බලන්න. ඇක්ෂන් එකක්වත් සුපිරි ත්‍රිලර් එකක්වත් නෙමෙයි හැබැයි හොඳ කතාවක් (18+ only).

    American History X

    images


    ඇමරිකාවේ වර්ග බේධ වාදය තමයි කතාවට පසුබිම් වෙන්නේ. අයිය කෙනෙක් තමන්ගේ වැරදි මාර්ගේ යන්න හදන මල්ලිව බේරගන්න උත්සහ කරන සීන් එකක් තියෙන්නේ. කම්මැලි නැතුව බලන්න පුළුවන් හොඳ කතාවක්.

    AmericanHistoryX.png

    MV5BMjI3NTQ3MjgzM15BMl5BanBnXkFtZTcwNDIxODY3Mw@@._V1_SX640_SY720_.jpg


    IMDB Rating : 8.6
    Crime|Drama
    Year : 1998


    Torrent Link

    https://kickass.so/american-history-x-1998-720p-brrip-x264-aac-team-nanban-pimprg-t8332290.html
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    The Book Thief (2013)
    Argo (2012)
    Django Unchained[2012]
    Gravity.2013
    LA Confidential {1997}
    Prisoners 2013
    The Machinist [2004]
    The Sixth Sense 1999
    The Sound of Music
    Days Of Heaven (1978)
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    The Book Thief (2013)
    Argo (2012)
    Django Unchained[2012]
    Gravity.2013
    LA Confidential {1997}
    Prisoners 2013
    The Machinist [2004]

    The Sixth Sense 1999
    The Sound of Music
    Days Of Heaven (1978)

    Red color set eka mama balala naha. uba recommend karanawada hodai kiyala ? :nerd::nerd:

    ehenam download karanawa onna :cool::cool:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Red color set eka mama balala naha. uba recommend karanawada hodai kiyala ? :nerd::nerd:

    ehenam download karanawa onna :cool::cool:

    LA Confidential {1997}
    Prisoners 2013

    මේ 2 හම්බුනේ එයේ බැලුවේ නැහැ. හොදයිලු
    ඇබිත් ඒවා නම් හොදයි