ඇත්තම කියනවනම් මේ කාලේ කිසිම මිනිහෙක් විශ්වාස කරන්න බැහැ..
මැකෝ හිටපු විදියට යූ ටර්න් එකක ගහලා වගේ කතා කරන්නේ..
හිතා ගන්නත් බැහැ.. මේ කරන්නේ අවංකවනම් ගොඩක් වටිනවා..
එහෙම නැතුව විශ්වාසනීය චරිතයක් විදියට සමාජෙට පෙන්නලා ඇතුලෙන් ජරා වැඩ කරනවනම් හොඳක් වෙන්නේ නැහැ..
පැටියා;17690693 said:Warn කරලා විතරයි බං තහනං කරලා නෑ![]()



Na neda ban ITN rapavahini Sirasa 3 ma thanam karala neda. Unta prathipala media walata dammama thamai ganna puluwan. ara nila nowena ewa denna baa.
![]()
http://www.bbc.co.uk/sinhala/sri_lanka/2015/01/150106_election_commissioner_media
