හෙට පෞද්ගලික අංශයටත් නිවාඩු‍දෙන්න

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    හෙට පෞද්ගලික අංශයටත් නිවාඩු‍දෙන්න

    හෙට පෞද්ගලික අංශයටත් නිවාඩු‍දෙන්න - කම්කරු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්

    :dull:


    12959486282.jpg



    හෙට (14) රාජ්‍ය හා බැංකු සේවකයින් සඳහා ලබාදෙන නිවාඩුවට සා‍පේක්ෂව පෞද්ගලික අංශය සඳහා ද නිවාඩු ලබාදෙන්නැයි කම්කරු දෙපාර්තමේන්තුව පෞද්ගලික අංශයේ සේවා යෝජකයින්ගෙන් කාරුණික ඉල්ලීමක් කරයි.

    කම්කරු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ පැමිණීම නිමිත්තෙන් 2015 ජනවාරී 14දා රජයේ සහ බැංකු විශේෂ නිවාඩු දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කළ බවයි.

    ඒ අනූව රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා පෞද්ගලික අංශයේ සියලු සේවකයින් සඳහා ද නිවාඩු ලබාදෙන ලෙස කම්කරු කොමසාරිස්වරයා පෞද්ගලික අංශයේ සේවා යෝජකයින්ගෙන් ඉල්ලීමක් කරයි.

    :dull:


    http://sinhala.adaderana.lk/news.php?nid=48644
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වෙලඳ නිවාඩුවක් දුන්නොත් නං අපිට නිවාඩු හම්බෙයි.......:sorry:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එහෙමද එහනම් රජයේ උන්ට විටරයි නිවාඩු :growl: