බලපු හොඳ ෆිල්ම්ස් - Part III

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    බලපු හොඳ ෆිල්ම්ස් - Part III

    කලිනුත් මම ත්‍රෙඩ් දැම්ම මේ වගේ හොඳ එත් වැඩිය කතා උනේ නැති ෆිල්ම් එකක් ගැන.
    http://www.elakiri.com/forum/showthread.php?t=1653189

    අදත් කියන්න යන්නේ හොඳ ෆිල්ම් එකක් ගැන. බලපු අයත් ඇති. නොබලපු අයට දැනගන්න දාන්නම්.(බලපු එවුන් කමෙන්ට් එකක් දාපල්ලා කොහොමද කියලා :yes:)

    Fury (2014)

    images



    මේක රිලීස් උනේ 2014 ඔක්තෝබර් මාසෙ. මම නම් BRRIP එකක් එනකම් ඉදලම බැලුවා. :D

    මේක දෙවැනි ලෝක යුද්දේ අන්තිම හරිය ගැන කියවෙන කතාවක්.

    ඇමරිකන් හමුදාව යුද්දේ අන්තිම කොටසට ඇවිත් ජර්මනියට පහර දෙනවා. Staff Sergeant Don Collier("Wardaddy" ), අණ දෙන්නේ ෂර්මන් වර්ගයේ යුද්ද ටැංකියකට. මෙයාගේ කණ්ඩායම යුද්දෙන් හොදට තෙම්පරාදු වෙච්ච සෙට් එකක්. එත් මේ ටැංකියේ වැඩ කරපු assistant driver/bow gunner මැරිලා ඒ වෙනුවට හමුදාවෙන් එවන්නේ තුවක්කුවක් අතින්වත් අල්ලපු නැති පොඩි කොල්ලෙක්.
    මේ ටීම් එකට යුද්දෙදි ගොඩක් ලොකු අභියෝග වලට මූන දෙන්න වෙනවා. විශේෂයෙන්ම ජර්මන් හමුදාවේ තාක්ෂණයෙන් වැඩි ටයිගර් ටැංකි එක්ක මුහුණට මුහුණ සටන් කරන්න වෙනවා.


    article-2443958-188548F900000578-982_634x423.jpg


    images


    වැඩි විස්තර කිව්වොත් බලන එකෙන් වැඩක් නැති වෙයි නේ එහෙනම් කට්ටිය බලන්න.
    IMDB - 7.8 :cool:

    මෙන්න ටොරන්ට් ලින්ක්( සයිස් එක ටිකක් වැඩි මේ ටොරන්ට් වල :( එත් කොලිටිය හොඳයි )


    Fury 2014 1080p BluRay
    https://kickass.so/fury-2014-1080p-bluray-x264-sparks-t10074398.html#main


    Fury 2014 720p BluRay
    https://kickass.so/fury-2014-720p-bluray-x264-sparks-t10073968.html#main

    images
     
    Last edited:
    • Like
    Reactions: Ereshaz77

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    අපෝ SLT 0.2% තව ඉතුරු.. :angry:

    පට්ට ෆිල්ම් දිහා බලන් මාසෙ ඉවරවෙනකම් හූල්ලන්න තමා වෙන්නෙ. :(

    මම මේ මාසෙට බලපු හොදම එක The Equalizer(2014) :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩේ දාහන්කො හොඳ ෆිල්ම් ලිස්ට් එකක්.. අලුත් එව්වා.. බලන්න ෆිල්ම් එකක් නැතුව බං ඉන්නෙ.. දෙමළ එකක් හොයාගත්තා.. හෙට ගේන්න ඕන..
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සුපිරිම බයිස්කෝප් එකක් බලපු නැති උන්ට කියන්නේ බලහල්ලා....:growl:
    අන්තිමට මට නම් පට්ට දුකයි කියහන්කෝ :(