HondaMPLG සොයුරා ගැන ...

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එළකිරියේ අපේ සහෝදරයෙක් හදිසියේ මියගියා කියල ත්‍රෙඩ් වැටිලා ඉදිරියට ගලාගෙන යන නිසාමයි මේ ත්‍රෙඩ් එක දාන්න හේතු උනේ..

    මේ තියන විස්තර වලට අනුව ගාල්ලේ මාපලගම නිශාන්ත වීරසිංහ කියන කෙනා මියගිහින් කියල 100% ක් තහවුරු නොවුනත් නිශාන්ත වීරසිංහගේ ෆේස්බුක් මිත්‍රයෝ දෙන්නෙක් ෂෙයාර් කරලා තියනවා නිශාන්ත වීරසිංහ මියගිහින් කියල.

    නිශාන්ත වීරසිංහ හුඟ ෆොටෝස් ෂෙයාර් කරලා තියනව එලකිරියෙන් ගත්ත කියල. ඒ හින්ද අපිට ටිකක් විශ්වාස කරන්න සිද්ද වෙන්ව නිශාන්ත වීරසිංහ එලකිරිය පරිහරණය කරා කියල.

    එත් එළකිරි හැමෝගෙම දැනගැනීම පිණිස 100% ක් තහවුරු කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් මේ ත්‍රෙඩ් එකට රිප්ලයි එකක් දානවද නිශාන්ත වීරසිංහ සහ අපේ HondaMPLG එක පුද්ගලයෙක් කියල.

    හැමෝම බම්ප් එකක් දාගෙන උඩට අරන් යමු කව්රුහරි පුද්ගලිකව දන්නා කෙනෙක් හමුවෙනකම්..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    http://www.elakiri.com/forum/showthread.php?t=1661377

    මේ ආරංචිය පළමුවෙන්ම දාපු ත්‍රෙඩ් එක මේ තියෙන්නේ. මේ ත්‍රෙඩ් එකේ ඉන්නවා මේ ආරංචිය ඇත්ත කියල කියන අලුත්ම ID දෙකක්. ඇඩ්මින් පුලුවනිනම් මේ ID දෙක අතරේ සම්භන්ධයක් තියනවද කියල හොයල බලන්න පුලුවනිද.. PM වලින් හොයල බැලුවාම තාම කව්රුත් HondaMPLG පුද්ගලිකව දන්නේ නැහැ.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කව්රුහරි ඉන්නවද Gmaduranga ව පුද්ගලිකව දන්නා කෙනෙක්.. එයා මේ ප්‍රවුර්තිය ටහ්වදුරටත් තහවුරු කරයි කියල මම හිතනවා..
     

    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    මචං අපේ ඇස් වලට කදුලු දීලා උබ මාරු උනා නේද ලොක්කා, හ්ම්ම්.... යන මිනිහට යන්න වෙනවා ඒක උබට වෙච්ච අසාධාරණයක් කියල මට හිතෙන්නෙ, යන්න ඕන එකා ඉදලා, ඉන්න ඕන එකා කියන්නැතුව යනවා. මචන් උබට නිවන් සුව!
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    දැන් හොයලා වැඩක් නෑ බන්
    ඌ දැන් අපි අතර නෑ
    හිටියනම් මෙලහකටත් ඇවිල්ලා කොමෙන්ට් කරලා
    :(:(:(:(