සාපේක්ශතාවාදයේ_ආතල්_සීන්_Twin Paradox

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    සාපේක්ශතාවාදයේ_ආතල්_සීන්_Twin Paradox

    පට්ටයි නේ. මේක වෙන හැටි මට නම් තේරෙන්නේ නෑ හරියට :baffled:

    තේරෙන එකෙක් ඉන්නවා නම් කියලා දීපංකෝ
     
    • Like
    Reactions: duresh

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සරලව කිව්වොත් කාලය ගතවීමෙ වේගය අලෝකයේ වේගය හො ඊට ආසන්න වේගයකින් ගමන් කිරිමේදි අඩුවෙනවා.
    ඉතින් පෘථිවියෙ ඉන්න එක්කෙනෙකුට සාපෙක්ශව ආලොකයෙ වේගයෙන් ගමන් කරන කෙනෙකුගෙ කාලය ගතවීමෙ වේගය අඩුයි.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    තව ආතල් සීන් තියෙනව ක්වොන්ටම් පිසිස් වල.. ඒකත් සර්ච් කල්ල බලපං :3
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    සරලව කිව්වොත් කාලය ගතවීමෙ වේගය අලෝකයේ වේගය හො ඊට ආසන්න වේගයකින් ගමන් කිරිමේදි අඩුවෙනවා.
    ඉතින් පෘථිවියෙ ඉන්න එක්කෙනෙකුට සාපෙක්ශව ආලොකයෙ වේගයෙන් ගමන් කරන කෙනෙකුගෙ කාලය ගතවීමෙ වේගය අඩුයි.
    ස්තූතියි. ඒ උනාට රොකට් එකේ ඉන්න කෙනාට සාපෙක්ශව පොලවෙ ඉන්න එක්කෙනා ඈතට ගිහින් ආපහු එනව නේ. ඇයි එතකොට පොළවේ එක්කෙනාට වැඩි කාලයක් ගතවෙන්නේ:baffled:
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    ස්තූතියි. ඒ උනාට රොකට් එකේ ඉන්න කෙනාට සාපෙක්ශව පොලවෙ ඉන්න එක්කෙනා ඈතට ගිහින් ආපහු එනව නේ. ඇයි එතකොට පොළවේ එක්කෙනාට වැඩි කාලයක් ගතවෙන්නේ:baffled:

    Wikipedia eke twin paradox yatathe specific example ekk thynw blpn
     
    • Like
    Reactions: Gatapolos

    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    අයින්ටයින්ගේ විශේෂ සාපේක්‍ෂතාවාදය ටිකක් විවාදාත්මකයි මෙන්න මේ thread එක පොඩ්ඩක් බලන්න ---->http://www.elakiri.com/forum/showthread.php?t=1193455

    Speed of light 'broken' at CERN, scientists
    claim---->http://www.telegraph.co.uk/news/sci...of-light-broken-at-CERN-scientists-claim.html

    හැබැයි පස්සේ මේ පරික්ශනේ වැරදියි කියල පරික්ශනේ කරපු කට්ටියම පිලි අරන් තියෙනවා ---->http://en.wikipedia.org/wiki/Faster-than-light_neutrino_anomaly

    කොහොම උනත් කියන්න තියෙන්නේ විද්‍යාවේ දියුණුවත් එකක සමහර මතවාද ප්‍රතික්ෂේප වෙනවා එත් එක්කම නව මතවාද ඇතිවෙනවා.

    මම නම් හිතන්නේ කවදහරි මිනිසා ආලෝකේ වේගයත් පරද්දයි කියල.:yes:
     
    Last edited:
    • Like
    Reactions: Gatapolos

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    සාපේක්ෂතා වාදය හරි කියමුකෝ...
    දැන් මට කියපල්ලකෝ අලෝකයේ වේගයෙන් අපි යන්න ඕනේ මොන දිශාවට ද?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අයින්ටයින්ගේ විශේෂ සාපේක්‍ෂතාවාදය ටිකක් විවාදාත්මකයි මෙන්න මේ thread එක පොඩ්ඩක් බලන්න ---->http://www.elakiri.com/forum/showthread.php?t=1193455

    Speed of light 'broken' at CERN, scientists
    claim---->http://www.telegraph.co.uk/news/sci...of-light-broken-at-CERN-scientists-claim.html

    හැබැයි පස්සේ මේ පරික්ශනේ වැරදියි කියල පරික්ශනේ කරපු කට්ටියම පිලි අරන් තියෙනවා ---->http://en.wikipedia.org/wiki/Faster-than-light_neutrino_anomaly

    කොහොම උනත් කියන්න තියෙන්නේ විද්‍යාවේ දියුණුවත් එකක සමහර මතවාද ප්‍රතික්ෂේප වෙනවා එත් එක්කම නව මතවාද ඇතිවෙනවා.

    මම නම් හිතන්නේ කවදහරි මිනිසා ආලෝකේ වේගයත් පරද්දයි කියල.:yes:

    ඕක වැරදීමක්..
    http://www.theregister.co.uk/2012/06/11/neutrinos_not_faster_than_light/
    කොහොම වුනත් ආලෝකයේ වේගයට වඩා වේගෙ උපරිම නෙමේ කියල හොයාගනියි කියල හිතන්න අමාරුයි..
    අලුත් තියරියක් හැදුනත් හැදෙන්නෙ අයින්ස්ටයින් කියපුවගෙන් ස්වායත්තව..
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    • අනේ බං....තේරෙන්නෑ බං....:no::no:ඒ උනාට පට්ට ආසයි.:yes::yes::lol::lol: