Body building body typesඇග හදමු-- ශරීර වර්ග
ශරීර වර්ග
අපි ඕන තැනක ගියහහම දකිනවා එක එක අය.අපි එක එක අය කියන්නේ ඇගවල් වලින් බලලනෙ .සමහර අය කෙට්ට්ටුයි .සමහර අය
ම්ද්‍යස්ත ප්‍රමානයෙ අය.තවත් සමහරු මහතයි.අද අපි කතා කරන්නේ ශරීර වර්ග ගැන .ශරීර මනින ප්‍රදාන ක්‍රම 3 ක් තියනවා .
මෙහෙම් ප්‍රදාන මනින එකක් තිබ්බට මේ දෙකක් කලවම් වෙලා එන අයත් ඉන්නවා .
මේ අයට දිගින් දිගටම ට්‍රේනින් කරද්දී තමන්ගෙ ශරීර වර්ගය වෙනස් කරගන්න පුලුවන් .එන්ඩෝමෝර්ප් කෙනෙක් දිගින් දිගටම
ව්‍යායාම කරද්දී මෙසෝමෝර්ප් vවෙන්න පුලුවන් වගේම මෙසෝ-එන්ඩෝමෝර්ප් කෙනෙක් වෙන්නත් පුලුවන්.ඒක තීරනය වෙන්නේ
තම්න්ගෙ උනන්දුව හා කැපවීම මත.අපිදැන් බලමු මේ කියන ශරීර වර්ග තියන අය අදුනගන්නෙ කොහොමද කියලා .
*එක්ටෝමෝර්ප් ( Ectomorph)
කුඩා පපුවක්,අත් කකුල් දිගයි.ඒ වගෙම අල්ල හා යටි පතුල් කෙටියි සහ දිගයි.පටු උරහිස් හා පපුව ,සාමාන්යෙන්
දිග හා තුනී මාන්ශපේශි ඇත .මේදය කුඩා ප්‍රමානයකින් ගබඩා වී ඇත
*මෙසොමෝර්ප් ( Mesomorph)
ශක්තිමත් මාන්ශපේශි අකෘතියක් තියනවා .ශක්තිමත් බාවයෙන් වැඩ්යි.විශාල පපුවක් තියනවා .
*එන්ඩොමෝර්ප් ( Endomorph)
බුරුල් මාන්ශ සහිතයි.රවුම් මූනක් සහිතයි,කෙටි බෙල්ල,පලල් ඉන සහ මේදය විශාව වශයෙන් ගබඩා වී ඇත.
දැන් අපි බලමු මේ ශරීර තියන අය ශරීර වෙනස් කරන්න කන්න ඔනේ මොනවගේ විදිටද.හා තියන ඇග දිගටම පවත්වාගෙන
යන්න ඔනේ කොහොමද කියලා .
*එක්ටෝමෝර්ප් ( Ectomorph)
මේ අය කෑම කෑවට ඒක ඉක්මනට ශක්තිය බවට පත්වෙනවා විතරයි.mමේ අයට කෑම ගනිද්දී පුලුවන් තරම් ප්‍රෝටින් වැඩියෙන් තියන
aආහාර වගේම කාබෝහයිඩ්‍රේට් වැඩි ආහාර තමයි කන්න ඕනේ.ඒ වගේම කැලරි වැඩියෙන් තියන aආහාර ගන්නත් ඔනේ .
මේදය වැඩි ආහාර ගන්න එකෙන් අනිත් ශරීර වර්ග තියන අයට වඩා වැඩි වාසියක් තියනවා .
*මෙසොමෝර්ප් ( Mesomorph)
මේ අයගෙ ශරීර ආහාර මාන්ශපේශි බවට ඉක්ම්නට පත් කරනවා .ඒ වගේම ඒ මාන්ශපේශි නඩත්තු කරන්න විශාල වශයෙන් ප්‍රෝටින්
උවමනා වෙනවා .මේ අයගේ ඇගවල් හදන්න නම් කැලරි ප්‍රමානය අඩු කරලා මේදය ප්‍රමානවත් විදිහට දහනය කලානම් හරි.
*එන්ඩොමෝර්ප් ( Endomorph)
මේ අයගේ ජීරන ශක්තිය සමාන්යෙන් අඩුයි.ඒ උනාට ඒ ජීරනය වෙන එවා මේදය විදිහට තමයි ගබඩා වෙන්නෙ .ඒක නිසා තමයි
මහත වැඩි ඒ අය .හැබැයි මේ අයගෙ තයිරොයිඩ් ග්‍රන්ත ආශ්‍රිත රෝග වැලදීමේ ප්‍රවනතාවය වැඩියි .ඒක nනිසා එ අය පුලුවන් තරම් ආහාර පාලනය කරලා
කෙට්ටුවට ඉන්න උත්සහ කරන්න ඔනේ ..
මේ ශරීර වර්ග තියන අයට වෙනම ව්‍යායාම වර්ග තියනවා .ඒවත් මන් දානවා .ඒ වගේම මන් හිතුවා ඔය ඔක්කොටම වැදගත් වෙන්න බ්ලොග් එකක් පටන් ගන්න
ඔනෙ කියල .ඒ කියන්නේ චාර්ට්,වීඩියෝ,පොටො ,ඒ වගේම ඔයාලට ඔනම ප්‍රශ්නයක් අහන්න්ත් පුලුවන්.ඒ වගේම
එක එක ජිම් වල අයගෙ දැනුම බෙදා ගන්නත් පුලුවන් .
කලින් ඒවා --
*ඇග හදමු -- http://www.elakiri.com/forum/showthread.php?t=1660612
*ඇඟ හදමු --පෝෂණය හා ආහාර 1---http://www.elakiri.com/forum/showthread.php?t=1660809
*ඇග හදමු 3-පෝෂණය හා ආහාර 2 --http://www.elakiri.com/forum/showthread.php?t=1660973
*ඇග හදමු 4-පෝෂණය හා ආහාර -ප්‍රෝටින්---http://www.elakiri.com/forum/showthread.php?t=1661034
*ඇග හදමු 5-පෝෂණය හා ආහාර -කාබෝහයිඩ්‍රේට්---http://www.elakiri.com/forum/showthread.php?t=1661266
*Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- මේදය--- http://www.elakiri.com/forum/showthr....php?t=1661463
*Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- විටමින්--http://www.elakiri.com/forum/showthread.php?t=1661660
* Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- විටමින් 2--http://www.elakiri.com/forum/showthread.php?t=1662144
* Body building ඇග හදමු--කනිජ ලවන (ලෝහ ) Minerals --http://www.elakiri.com/forum/showthread.php?t=1662319
*Body building ඇග හදමු -බර වැඩිකරගමු ,ඇග හදමු ..-http://www.elakiri.com/forum/showthread.php?t=1662477
Body building ඇග හදමු--ඇග බස්සමු ( මේදය අඩු කරන්නේ මෙහෙම&#--http://www.elakiri.com/forum/showthread.php?t=1662704

එන්ඩොමෝර්ප් body type ekata hoda excersise tikak kiyapanko