Windows Password Reset කරමු..

Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    2%20Server%202012-2015-02-27-13-51-49.png
    1%20Windows%207%20x64-2015-02-24-00-56-10.png


    කට්ටියටම මේ වගේ දේවල් වෙලා ඇති නේ..
    දැන් කියන්න යන්නේ මේ වගේ වෙලාවට Password එක Reset කර ගන්න විදියක් ගැන..
    කලින් මේක ගැන ගිය thread
    http://www.elakiri.com/forum/showthread.php?t=1408965
    http://www.elakiri.com/forum/showthread.php?t=1663984

    හැබයි මන් කියන්න යන්නේ නම් මීට වඩා වෙනස් ක්‍රමයක්..
    Sticky key Function එක හරි Ease of Access programme එක use කරල password reset කරගන්න විදියක් තමා මේක..
    දන්න එවුන් කට වහගනිල්ලා...:P:P

    වෙනත් ක්‍රම වලට වඩා මේ ක්‍රමය වෙනස් වෙන්නේ, අපිට Third party tools මොනවත් use කරන්න ඕන නෑ මේ ක්‍රමයට කරද්දි..
    ඒ වගේම server එකක password එකක් වුනත් වෙනස් කරන්න පුලුවනි..

    මේකට ඕන Windows installation CD\DVD or Pen Drive 1k විතරයි..

    මෙන්න මෙහෙමයි කරන්නේ..
    මුලින්ම Windows installation එකට boot කරන්න..

    3%20Windows%207%20x64-2015-02-24-19-56-44.png


    දැන් SHIFT+F10 key press කරන්න.. එතකොට Command Prompt එක launch වේවී.. මෙන්න මේ වගේ..

    5%20Server%202012-2015-02-27-16-56-45.png


    දැන් තියෙන්නේ windows install කරල තියෙන partition එකේ letter එක හොයා ගන්න එක…
    එකට කරන්න තියෙන්නේ,
    diskpart command එක දීලා,
    එතනින් list volume command එක දෙන එක…
    දැන් ඒවී මේ වගේ..

    7%20Windows%207%20x64-2015-02-24-19-57-47.png


    Windows install කරල තියෙන partition එකේ letter එක හොයාගන්න පුලුවන් නේ දැන්...

    9%20Windows%207%20x64-2015-02-24-00-27-04-1.png


    මගේ නම් drive letter එක D ..
    හරි එහෙනම්.. දැන් තමා වැඩේ පටන් ගන්නේ..
    අදාළ partition එක ඇතුලට යන්න..
    මේ command එක use කරන්න (Drive_letter): Eg- C: or D:
    ඊට පස්සේ windows\system32 path එකට යන්න..
    cd windows\system32 Command එක use කරලා...

    10%20Windows%207%20x64-2015-02-24-00-28-25-1.png


    දැන් කරන්න තියෙන්නේ පොඩි copy & paste වැඩක්..
    මෙන්න මේ command ටික තමයි ගහන්න ඕනී..
    1st Method
    Sticky key Function එකෙන් password reset කරනව නම්..
    1. Copy sethc.exe sethc.exe.bak
      [*]Copy cmd.exe sethc.exe

    11%20Windows%207%20x64-2015-02-24-00-32-58.png


    2nd Method
    Ease Access Programme එකෙන් password reset කරනව නම්..
    1. Copy Utilman.exe Utilman.exe.bak
      [*]Copy cmd.exe Utilman.exe

    12%20Windows%207%20x64-2015-02-24-00-31-49.png


    මේ ක්‍රම දෙකෙන් එකෙන් එකක් කරාම ඇති හොඳද..
    හරි දැන් ඉතින් Restart කරන්න..

    1st method එකේ විදියට කරා නම් login screen එක ආවට පස්සේ..
    SHIFT key එක පස් පාරක් (five times) එක දිගට press කරන්න..
    දැන් Command prompt එක ඇවිල්ලා ඇති..
    net user command එක ගහලා දැන් තියෙන User Account බලා ගන්න..
    net user (username) (password) command එකෙන් Password වෙනස් කරගන්න..
    username කියන තැනට password වෙනස් කරන්න ඕන user account එකේ නම..
    password කියන තැනට අලුත් password එක..

    13%20Server%202012-2015-02-26-01-03-41.png


    දැන් ඉතින් අලුත් password එක use කරලා log වෙන්න තියෙන්නේ..

    2nd method එකේ විදියට කරා නම් login screen එක ආවට පස්සේ
    ඔය කහ පාට ඊතලය දාලා තියෙන icon එක උඩ click karanna..

    16%20Windows%207%20x64-2015-02-24-20-56-32-1.jpg
    15%20Windows%207%20x64-2015-02-24-00-57-02-1.png


    දැන් ඉතින් කලින් වගේම තමා..
    Command prompt එක load වෙයි..
    කලින් වගේම net user commands වලින් password reset karaganna පුලුවනි..

    17%20Server%202012-2015-02-26-01-00-51.png


    හරි එහෙනම් password එක reset කර ගත්තනේ..

    දැන් තියෙන්නේ වෙනස් කරපු programme files හරියට හදන එක..
    කලින් විදියටම Windows installation එකට boot කරන්න..
    Command prompt එක අරන් windows\system32 path එකට යන්න..
    1st Method එක use කරා නම්..
    Copy sethc.exe.bak sethc.exe command එක use කරන්න..

    19%20Windows%207%20x64-2015-02-24-01-12-24.png


    2nd Method එක use කරා නම්..
    Copy Utilman.exe.bak Utilman.exe command එක use කරන්න..

    20%20Windows%207%20x64-2015-02-24-01-13-05.png


    Sources
    Code:
    http://www.howtogeek.com/106333/how-to-reset-your-forgotten-domain-admin-password-on-server-2008-r2/
    Code:
    http://www.howtogeek.com/96630/how-to-reset-your-forgotten-windows-password-the-easy-way/

    ScreenShot දාලා තියෙන්නේ Server 2012 එකේ වුනාට බය වෙන්න එපා..
    Windows 7, Windows 8, Windows 8.1, Windows XP වලටත් වැඩ කරනවා.. :cool::cool:
    FingerPrint password තියෙන ඒවා නම් කියන්න දන්නේ නෑ... :(:(

    ඔන්න මේක දැනගෙන වැරදි වැඩ කරන්නේ එහෙම නෑ හොඳද… :angry::angry:
    හරිනේ එහෙනම්.. Comment එකක් වත් දාගෙන පලයව්… :growl::growl:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උඹ දානවයි කියලා දැම්ම නේදා මාත්
    බුක්මාක් කරගත්තා හොර වැඩකට ඕන උන වෙලාවකට එහෙම.....:rofl:

    නියමයි මචන් මේ වගේ වැදගත් කාලෝචිත් හොර වැඩත් එක්ක
    ඉස්සරහට යමු මැද පොල්ල අල්ලන් :)

    Rep + :cool:
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    අඩෝ පට්ට ත්‍රෙඩ් එක
    රේප් දුන්න
    එත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
    කොහොමද බන් මේ ස්ක්‍රීන් ෂොට් ටික ගත්තේ?
     
    • Like
    Reactions: Kudnadun

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    patta machan,,, apita remote log wela server eke password reset karanth puluwand..
    windows remote desktop eka haraha??
    Remote Desktop හරහා නම් බෑ මචන්..:no::no:
    මොකද Windows installtion වලට boot කරන්න බෑනේ Remote Desktop එක හරහා..

    උඹ දානවයි කියලා දැම්ම නේදා මාත්
    බුක්මාක් කරගත්තා හොර වැඩකට ඕන උන වෙලාවකට එහෙම.....:rofl:

    නියමයි මචන් මේ වගේ වැදගත් කාලෝචිත් හොර වැඩත් එක්ක
    ඉස්සරහට යමු මැද පොල්ල අල්ලන් :)

    Rep + :cool:
    අදහස් බොහොම වටිනවා...
    බොහොම ස්තුතියි මචන්...

    EMINƎM;17987470 said:
    අඩෝ පට්ට ත්‍රෙඩ් එක
    රේප් දුන්න
    එත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
    කොහොමද බන් මේ ස්ක්‍රීන් ෂොට් ටික ගත්තේ?
    බොහොම ස්තුතියි..
    VmWare Capture Screen Option එක..

    ela ela
    niyamai
    ela machan rep +++
    Thanks For The Comments And Bumps..