TOYOTA HIACE KDH 201V 3000CC DX AND GL PRICES

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    අද ආපු පලවෙනි PM ඒකනිසා මට මේක දාන්න හිතුනා. එය අහල තිබුනේ VAN ගැන. කොහොමද මිලගනන් කියලා. මම නම් VAN ගැන මහා ලොකු දෙයක් දන්නේ නැ .විස්තර ටික දාන්නම්. හැබැයි මම දන්නා දෙය කියන්නම්.
    කෙලින්ම VAN කියන්නේ ජපානේ පට්ට විදියට දුවන වහනයක්. එකියන්නේ මට මේක දුවන විදිය කියන්න වචන නෑ . ප්‍රදාන වශයෙන් DX සහ GL කියලා වර්ග දෙකක් තියෙනවා.

    DX - DELIVERY කරන වහනයක්. එකියන්නේ මේක ලංකාවේ වගේම බඩු එහාමෙහා ගෙනියනවා. ගොඩක්ම CLEANING SERVICE වලතින්නේ. ඊට අමතරව ගොඩක් FOOD ITEMS DELIVERY කරන්න යොදාගන්නවා. මස් මාළු ගෙනියන්නත් යොදාගන්නවා.එහෙම ඒවා බලගන්න්න ලේසි. යට තට්ටුව මලකනවා ඉක්මනට. මේ වාහන NORMALLY WEEK එකකට 3500 KM වගේ දුවනවා.

    GL - මේකත් DELIVERY AND PASSENGER DELIVERY දෙකම තියෙනවා . මේකත් පට්ට විදියට දුවනවා.

    NOTE : මේවා ලංකාවට ගොඩක් වෙලාවට ගේන්නේ DX GL වලට හදලා. එක ඉතින් අපිට නවත්වන්න බැ මොකද ලංකාවේ ඉල්ලුම තියෙන්නේ DX GL කරපු ඒවාට. හේතුව DX වාහනේ පසුපස SUSPENSION හයියයි. GL වල SUSPENSION SYSTEM එක ගොඩක් වෙනස්. බර දරාගන්න බෑ . වාහනේ ගස්සෙන්නේ නම් නෑ .

    DUAL AC කියන එක DX AND GL දෙකටම එනවා.


    ගොඩක් වාහන DX එක අරගෙන GL කරනවා. SUPER GL කියල එන වාහන වලින් 85% DX . මොකද මේ යන තත්වය යටතේ හැමෝටම ඕන ලොකු ලාබයක් නේ. අනික මේවයේ MILEAGE වෙනස්කරලා එන්නේ.

    උදාහරණයකට මම කියන්නම් 2015 ජනවාරි REG කරපු වාහනයක් මේවෙනකොට 30000KM කිට්ටුවෙන්න දුවනවා. අවුරුදු දෙකක් තුනක් පරණ එකක් 225000KM විතර කරලා තියෙන්නේ. මේ ටික ඔලුවේ තියාගන්න. අපි ගිහින් LOW MILEAGE කියලා ඉල්ලනවා නේ එතකොට කරන්නේ METER එක ADJUST කරලා දෙනවා. ඊටවඩා හොදයි ORIGINAL MILEAGE ගන්න.

    ජපානයේ DX GL කරන ඔක්කොම සෙට් එකට යන්නේ යෙන් 9500.00 විතර. එකියන්නේ LKR 10500 විතර.

    මම ඊට එහා වැඩිය දන්නේ නෑ ...............

    ලංකාවට ගේන්න පුළුවන් නිෂ්පාදිත වසරේ සිට අවුරුදු 4ක් පරණ ඒවා විතරයි

    ඔන්න මිල ගණන්. මේකේ වර්ග හෙනගානක් එනවා. මතක තියාගන්න මේවා ඔක්කොම SUPER DIESEL ගහන්නේ. වෙන ඒවා ගහන්න එපා. SORRY වෙයි මචන්.

    KDH 201V
    KDH 202
    KDH 205
    KDH 221
    KDH 222R
    KDH 223


    මම මෙටික කියන්නම්. මොකද මම ගෙනල්ලා තියෙන්නේ මේ MODELS තමා ගොඩක්.

    KDH 201V මේක නම් 2015 එකක් 115KM දුවලතින්නේ. මේක latest ම model එක. DARK PRIME

    MODEL EKA : KDH 201V Super GL Dark prime 3000 CC ,COLOR එක Purple. DARK වගේ පෙනුනට මේක Purple.

    11081459_795185390530684_8156024006519339477_n.jpg


    10653347_795185393864017_1550640726629062402_n.jpg


    වෙනදා ලෙසම ගන්නම්.

    CIF HAMBANTOTA : YEN 4 152 000.00
    ලංකාවේ RUPEE වලට :LKR : 4 774 800.00
    DUTY :LKR 2,600,000.00
    TOTAL : LKR 7 374 800.00 මේක තමයි ගාන .
    මේකට ලංකාවේ SALE එකකින් දීලා තියෙන්නේ 8.6 MILLION. ඒ වහනෙම මම ගත්තා 7.3748M .

    MODEL එක : KDH 201V Super GL Long 3000 CC ,COLOR එක SILVER 2011 එකක් 84000KM දුවලතින්නේ.

    11133803_795187483863808_87307055157452851_n.jpg


    11109157_795187487197141_7926899713165985067_n.jpg


    CIF HAMBANTOTA : YEN 3 093 000.00
    ලංකාවේ RUPEE වලට :LKR : 3 556 950.00
    DUTY :LKR 2,600,000.00
    TOTAL : LKR 6 156 950.00 මේක තමයි ගාන .

    MODEL එක : KDH 201V DX 3000 CC ,COLOR එක SILVER 2014 එකක් 12000KM දුවලතින්නේ.


    1513785_795189427196947_2824901498000937573_n.jpg


    11013248_795189430530280_4638684281353819204_n.jpg


    CIF HAMBANTOTA YEN 2,175,000.00
    SRI LANKAN RUPEE LKR 3,179,750.00
    DUTY LKR 2,600,000.00
    TOTAL LKR 5,779,750.00

    මට මෙතන ගෙන්න පුළුවන් අඩුම ගාන කියන්න බැහැ . අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මට PM කරන්න. PM කරනකොට YEAR එක AND MODEL එක SEND කරාම හොදටම එති.


    HONDA FIT HYBRID GP1 - 2012 TO 2014 = http://www.elakiri.com/forum/showthread.php?t=1667642

    Nissan Leaf - 2012 - 2015 Brand new and Used = http://www.elakiri.com/forum/showthread.php?t=1669301

    HONDA VEZEL RU3 AND VEZEL 4WD RU4 - 2014 TO 2015 = http://www.elakiri.com/forum/showthread.php?t=1667849

    SUZUKI 2014 WAGON R HYBRID - JAPAN = http://www.elakiri.com/forum/showthread.php?t=1665064

    HONDA FIT HYBRID GP5 2015 = http://www.elakiri.com/forum/showthread.php?t=1668431

    MAZDA DEMIO SKY ACTIVE 2012 - 2013 = http://www.elakiri.com/forum/showthread.php?t=1667898

    HONDA GRACE HYBRID 2014 - 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1669611

    BUMP එකක් දාලම යන්න වැදගත් වෙන අය ඉන්නවනේ
     
    Last edited:

    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    මාරම වටිනවා බන් උබ කරන මේ වැඩේ බොහොම සිතුතියි මචෝ...... Rep+++ :yes::yes::yes:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    danaganna ahanne, samanniye nissan caravan 40 kittuwa ganna barida

    You must spread some Reputation around before giving it to creed1 again.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    :yes:

    ela mchn uba dana okkoma threads eka thread ekaka update karapan mchn wahana ganna eka eka ewa ahala godak kattiya thread danwa unta wadagath wei :yes::yes: digatama karapan mchn :yes::yes:


    You must spread some Reputation around before giving it to creed1 again.​
     
    Last edited:

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    නියමයි බන් වැඩේ .... ඉක්මනටම .....ටොයෝට ඇක්වා....කාර් එක ගැනත් ...කියන්ඩ කෝ....
     
    • Like
    Reactions: creed1

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    මම ආසම වාහනයක්. මේ ආත්මෙදි නම් ගන්න ලැබෙන්නේ නෑ