�� එළකිරි සැගවුණ අමුත්තා - III ��
�� එළකිරි සැගවුණ අමුත්තා - III ��
ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වෙවා!!
මෙවර එළකිරි සැගවුනු අමුත්තා තරගයේ පුරොගාමි Hacker T සහොදරයා ඉතා කාර්ය බහුල බැවින් III වන තරගය මා විසින් සන්විධානය කරමි.
තරග විස්තර
මෙම නූලට සහබාගි වන ඔබ අතරින් කෙනෙකු සැගවුනු අමුත්තා බවට පත් කෙරෙ.
සැගවුනු අමුත්තා පත් කරන්නෙ සැලකිය යුතු තරගකරුවන් පිරිසක් සහබාගී වූ පසුයි.
සැගවුනු අමුත්තා නම් කල පසු ඔබව දැනුවත් කිරීමක් කරයි.
පළමුව සැගවුනු අමුත්තා නම් කල පුද්ගලයා ජයග්රහකය බවට පත් වේ.
ඔබට මෙ සදහා ලැබෙන්නේ අවස්ථා තුනක් පමණි.
සහබාගී වන ඔබ සැමට අරවා ලබෙ ( සැගවුනු අමුත්තාටත් එක්ක )

man hithuwa oka 