එළකිරි මහා කඹ ඇදීමේ තරගය 2015 - THE END
එළකිරි මහා කඹ ඇදීමේ තරගය 2015
04/10/2015 - 04/16/2015
https://5c306975446b3fe69ae3ed867b1...ledrive.com/host/0B9ra2bw-KotZNExXRmVydUh2Tkk
වැඩි විස්තර සදහා
ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා ...
2015 අළුත් අවුරුද්ද උදෙසා එළකිරිවාසීන්ගේ ඉල්ලීම පරිදි නැවතත් පැවැත්වු මහා කඹ ඇදීමේ තරගය අද නිමාවට පත් වෙන වගයි.
මෙය කොටස් 5 කින් සමන්විත වුනා.
ස්තූති කථාව
--------
දවස් 6 ක් තිස්සේ අප ගමන් කරපු ගමන අද නිමාවට පත් වෙන බව කණගාටුවෙන් හෝ දන්වා සිටිමු , අති විශාල සංඛ්‍යාවක් අපිට මේ තරගය පැවැත්වීමට ,එය ඉදිරියට ගෙනයාමට උදව් කරා. ඔවුන් අතර ප්‍රධාන වශයෙන් සිටින්නේ මගේ සංවිධායක මන්ඩලයයි. ඒ හැරැණු කොට විවිධාකාරයේ පුද්ගලයන්, කණ්ඩායම් අපිව නිරතුරවම ධෛර්‍යයත් කරා, මග පෙන්වුවා, අනුශාසනා ලබා දුන්නා, අපිට ඔවුන්ව අමතක කරන්න බෑ. ඔවුන් නොමැතිවම අප මෙතරම් දුර නොපැමිණ්න තිබුනා. අප තරගය කොටස් 5 කින් සමන්විතයි, එයහි මූළික අදියරේදි මේ සම්බන්ධව එළකිරි වාසීන්ට මා විසින් තරගය පිළිබදව දන්වනු ලැබුවා, ඉන් පසු එම thread එකේම සුදුසුකම් සහිත සන්විධායක මණ්ඩලයක් මම විසින් පත් කරගත්තා, ඉන් අනතුරව ඔවුන්ගේ උපදෙස්, අනුශාසනා මත මම තීරණය කරා දෙවැනි thread එක දමන්න, එයහි අන්තර්ගත වුනේ කණ්ඩායම් දෙකේ නායකන් වීමට සුදුසුකම් ඇති අය තෝරාපත් කර ගැනීමයි, ඇත්තෙන්ම විශාල ප්‍රමාණයක් අපිට සහාය දෙන්නට ඉදිරිපත් වුනත් ,ඔවුන් මැලි වුනා කණ්ඩායම් නායක කම කරට අරගෙන වැඩ කරන්න, මේ නිස අපිට සිදුවුනා මනාප ක්‍රමයක් නොතබාම දෙදෙනෙක් කණ්ඩායක් නායකයන් ලෙස බදවා ගන්න. අපි මනාප ක්‍රමයක් නොතිබ්බත්, ඔවුන් ඇත්ත වශයෙන් ඉතා හොද, නායක ලක්ෂණ වලින් පරිපූර්ණ, කුශලතා වලින් හෙබි , පිරිස් රැස් කර ඔවුන්ව දක්වීමට හැකි දෙදෙනෙක් වුනා, ඇත්ත වශයෙන් මේ තරගය මෙතරම් සාර්ථක වීමට එය එක් හේතුවක්. ඊළගට අපි කණ්ඩායම් සාමාජිකයන් තෝරාපත් කරගනු ලැබුවා, මේ සදහා වාසනාවට දෝ විශාල සංඛ්‍යාවක් අපේ තරගය සදහා ඉදිරිපත් වුනා, පෙළක් උදවිය නායකයා විසින් තෝරාගත්තා තරග සංවිධායක වරුන් අනුමත කර ඇති පරිදි, පෙළක් උදවිය මේ සදහා දමනු ලැබු thread එකෙන් ගනු ලැබුවා. කෙසේ හෝ, එසේ බදවා ගත් සාමජිකයන් දෙපැත්තේම තරගය ඉතා උණුසුම් අයුරින්, උද්වේග කාරී ලෙස, අන් අය කුල්මත් වෙන පරිදි සතුටින්, ප්‍රශ්ණ ඇති නොකර පවත්වාගෙන ගියා, 'ඒ වගේම තරඟය ඉතාම හොඳින් ජීවයකින් යුතුව ගෙනයාමට ඔයාල සෑහෙන්න වෙහෙසක් ගත්ත. ඒක ගැන ඇත්තට ම සතුටුයි. මොකට ද මේ වගේ දේකින් බලාපොරොත්තු වෙන්නෙ විනෝදය, සහෝදරත්වය, කණ්ඩායම් හැඟීම, උනන්දුව හා ඒ හැමටත් වඩා ජය පරාජය සතුටින් විඳදරාගැනීම, මේ සම්බන්ධයෙන් අපගේ අනෙක් සංවිධායක වරුන්ද සතුටු වෙනවා. ඕනම දෙයකට අවසානයක් පවතිනවා, එය අප තරගයටත් වළංගුයි, ඒම නිසා, සැමට ස්තුති කරමින් මා අද තරගය නිමාවට පත් කරනවා.
ඔබ සැමට ,සහභාගි වූ සැමට, උදව් උපකාර කර සැමට, ස්තුතියි , සුභ අළුත් අවුරුද්දක් වේවා..
සාරාංශය
--------
1. එළකිරිවාසීන්ට මේ සම්බන්ධව දැනුම් දීම සහා සංවිධායකයන් බදවා ගැනීම (I)
2. කණ්ඩායම් දෙකේ නායකන් වීමට සුදුසුකම් ඇති අය තෝරාපත් කර ගැනීම. (II)
3. කාණ්ඩායම් දෙකේ සමාජිකයන්ව තෝරාපත් කර ගැනීම.(III)
3.1.කාණ්ඩායම් දෙකේ සමාජිකයන්ව එළිදරව් කිරීම(IV)
4.තරගය පවත්වනු ලැබීම(V)
5.ජයග්‍රාහකයන් ප්‍රකාශ කිරීම සහා අවසාන කථාව සහා සාරාංශය(VI)
ප්‍රවිශ්ඨය
--------
මෙම කඹ තරගය පවත්වන්න කියලා මුලින්ම අදහස සපයන ලද්දේ Anti BBS නම් සාමාජිකයා විසින් ,ඒ සම්බන්ධයෙන් ඔහු thread එකක් පළකරලා තිබුනා, එහි මේකට කැමැත්ත පළකරලා තිබුනා විශාල ප්‍රමාණයක් ,ඒ අනුව මගේ ප්‍රධානත්වයෙන් මේ තරගය පැවත්වීමට කටයුතු සුදානම් කරා . නමුත් මේ සම්බන්ධයෙන් මම කට්ටියගෙන් ප්‍රථමව විමසීමක් කරා, එවිට ගොඩක් කට්ටිය කිව්වා මට මේක බාරගන්න කියලා.
විශේෂයෙන්ම මට මේක බාරගන්න කියපු මේ සාමාජිකයන්ව මම මතක් කරන්න කැමතියි, ඔවුන් නැතිනම් මේ වැඩේ ආරම්භ කිර්මට මට ධෛර්‍යයක් නැති වෙන්න තිබ්බා.
Local Disk (c
laknath123
MihiCherub
meeka
NUWAN BUWA
Source: elakiri.com/forum/showthread.php?t=1671061
1. එළකිරිවාසීන්ට මේ සම්බන්ධව දැනුම් දීම සහා සංවිධායකයන් බදවා ගැනීම (I)
--------
මෙම අවස්ථාවේදි මම මූලීක වශයෙන් බලාපොරොත්තු වුනේ එළකිරිවාසීන්ට මේ තරගය පිළිබදව, එහි පියවරවල් පිළිබදව, නීති රීති පිළිබදව, සාමාජිකයන් සහා නායකයන් වීමට ඇති සුදුසුකම් පිළිබදව, එක් එක් සාමාජිකයන්ගේ භූමිකාවන් පිළිබදව දැන්වීම සහා තරගයේ කාලසටන ප්‍රකාශයට පත් කිරිමයි නමුත් එළකිරිවාසීන්ගේ බලවත් ඉල්ලීම පිට මට මෙම අවස්ථාවේදි සංවිධායක වරුන්වත් තෝරාගැනීමට සිදුවිය.
මේ අවස්ථාවේදි මුලදි මට උදව් කරේ laknath123 සහෝදරයා. laknath123 තමයි thread එක ටිකක් මුලදි bump කර කර අනෙක් මිනිස්සුන්ට thread එක පේන්න සැලස්වුවේ. ඊට පස්සේ MihiCherub thread එකට බැහලා මට දිගටම මේ සම්බන්ධයෙන් උපදෙස් දුන්නා, ඒකෙන් මම සෑහෙන දෙයක් ඉගෙන ගත්තා. ඇත්තටම මම කඹ තරග ගැන දන්නේ නෑ කලින්, මම මේවාට කලින් සහාභාගි වී වත් නෑ. ඉතින් MihiCherub ගේ උපදේසනය මට සෑහෙන රුකුලක් වුනා තරගය නිවැරදි මගට ගෙනියන්න. මේ thread එක දැමීමට ප්‍රථමව චරිත සහා ඉසුරුඑක මගේ ටිකක් හිතවත් මිත්‍රයන් වෙලා හිටියේ, ඉතින් ඔවුන් මුළ සිටම thread එකට සහාය දැක්වුවා, තව thread එකට සහාය දක්වපු සෑහෙන පිරිසක් සිටිනවා, නම් වශයෙන් නොකීවත් ,ඔවුන් කරපු උදව් මම අමතක කරන්නේ නෑ. අවසානයේදි මේ thread එකේ සෑහෙන ප්‍රමාණයක් තර්ක විතර්ක ගියා Ridila, Henry, daredevill ,MihiCherub සහා මා අතර, එහි ප්‍රතිලයක් ලෙස මා හට සිදුවුනා thread එක සංස්කරණය කොට තරගයේ නීති සහා ක්‍රියාපටිපාටි වෙනස් කිරීමට. අවසානයේදි මට හැකියාව ලැබුනා, සංවිධායකයන් 6 දෙනෙක් තෝරගන්න.
ඔවුන්.
charith84
D.shan
♥-Aurora-♥
maxboysl
sachith19920726
isurueka
Source: elakiri.com/forum/showthread.php?t=1671130
2. කණ්ඩායම් දෙකේ නායකන් වීමට සුදුසුකම් ඇති අය තෝරාපත් කර ගැනීම. (II)
--------
දෙවැනි thread එක දැමීමට ප්‍රථමව මම කල්පනා කරා මොනවද දමන්නේ කියලා ,මම හිතුවා පොඩියට ,ඉතා කෙටියෙන් තරගය සම්බන්ධයෙන් ලියනවට වඩා ඒ පිළිබදව විස්තර කරලා, කලින් thread එකේ විස්තරත් එකතු කරලා ටිකක් ලොකුවට thread එක දමන්න, සාමාන්‍යයෙන් එළකිරි එකේ මතයක් තියෙනවා thread එකේ වැඩි අන්තර්ගතයක් තියෙනවා නම්, ඒක ලියලා තියෙන විදිය ආකර්ශණීය නම්, මිනිස්සු thread එක හොද ඇහකින් බලන්න පෙළබෙනවා කියලා. ඉතින් මේ අනුව මම thread එක පළකරා, පුදුමයට නම් කලින් thread එකේ වගේම මට මේකටත් සහාය ගොඩක් ලැබුනා. විශේෂයෙන්ම මගේ සංවිධායන්ගෙන් සහා MihiCherub ගෙන් සහා අනෙකුත් සාමාජිකයන්ගෙන්. ඇත්තටම ඒ උදව් කරපු සාමාජිකයන්ගේ නම් සදහන් කිරිම කාලවේලාවත් එක ටික් අපහසු දෙයක් නමුත් මම මතක් කරන්න කැමති ඒ පුද්ගලයන් නැතිනම් මට මෙච්චර දුරක් ඒමට නොහැකි වෙන බව. මේ thread එකේ විවිධාකාරයේ දේවල් සිදුවුනා නමුත් මම ඒවා එකින් එක විස්තර කරන්නේ නෑ මොකද ඒක ඉතා කාලවේලාව වැයවෙන කටයුත්තක් නිසා. නමුත් මේ අවස්ථාවේදි මතක් කරන්න කැමතියි, කලින් සිතූ ආකාරයට නායකයන් වීමට සුදුසු පුද්ගලයන් හොයා ගැනීම අමාරූ වූ බව ,මේ නිසා එක් අවස්ථාවකදි පෙළක් අයගේ ඉල්ලීම මත මට සිදුවුනා කාන්තා නායකයන් දෙදෙනෙක් සහා පිරිමි නායකයන් දෙදෙනෙක් තෝරාගැනීමට නමුත් කාන්තා පාර්ශවයේ මීට වැඩි කැමැත්තක් තිබුනේ නෑ ඉතින් ඒක ඉවත් කරලා මට සිදුවුනා නිකම් නායකයන් දෙදෙනෙක් පමණක් ගැනීමට. නමුත් අවසානයේදි සිතූ පරිදි පිරිසක් ඉදිරිපත් වුනේ නෑ ඒක නිසා Henry L ව සහා පසුව ඉදිරිපත් වූ KPZ ව නායකයන් ලෙස කිසිම ජන්දයක් නොතබා තෝරාගැනීමට සිදුවුනා.
Henry L මුල සිටම නායකයා වීමට කැමත්ත පළකර සිටියා. ඒ වගේම ashmi,chamali2009 මුල සිටම වගේ මට මේ කොටස කරගෙන යන්න සහාය දුන්නා කාන්තා පාර්ශවයෙන්. ඒ වගේම මට අමතක කරන්න බෑ සංවිධායක මණ්ඩලය ගැන.
Source: elakiri.com/forum/showthread.php?t=1671297
3. කාණ්ඩායම් දෙකේ සමාජිකයන්ව තෝරාපත් කර ගැනීම.(III)
--------
තුන්වෙනි අවස්ථාවේදි වෙනකොට සංවිධායකයන් ,තරග නායකයන් මම එකතු කරගෙන සිටියා. මට දැන් උවමනා වෙලා සිටියේ තරගයට අවැසි සමාජිකයන් පමණයි. මම මේ thread එක දැම්මේ එසේ සාමාජිකයන් තෝරගන්නයි, මම මුළදි අදහස් කර සිටියා සාමාජිකයන් 18 දෙනෙකු තෝරගන්න නමුත් විවිධ හේතුන් නිසා ඒක 19 ට පසුව කල් ගියා, ඒ වගේම මෙහි මම තවත් විශේෂ කොටසක් එකතු කරා, එය නම් නායකයාට සාමාජිකයන් 6 දෙනෙකු තොරාගැනීමට ඉඩ ලබා දීම. මම දන්නේ නෑ කලින් පාර මෙහෙම දෙයක් වුනාද කියලා නමුත් මේ පාර ඒක කොහොම හරි වුනා. කොහොම හරි මේ අවස්ථාවේදීත් මට senior members ලගේ සහ එළකිරි එකේ කාන්තා පාර්ශවයේ සහය නිබදව ලැබුනා. මම හිතන්නේ ඒක තමයි මේ අවස්ථාවත් සාර්ථක වීම්ට ප්‍රධානතම හේතුව. විවිධ පාර්ශවයන්ගේ ඉල්ලීම් පිට මෙම අවස්ථාවේ නීති, ක්‍රියාපටිපාටි මට සංස්කරණය කරන්නට සිදුවුනා. කෙසේ හෝ විවිධ පාර්ශව වල බලපෑම්, අභියෝග මැද අපි මේ අවස්ථාවත් සාර්ථක ලෙස නිමකර සාමාජිකයන් 38 දෙනෙකු තෝරා ගනු ලැබුවා .
Source: elakiri.com/forum/showthread.php?t=1671564
3.1.කාණ්ඩායම් දෙකේ සමාජිකයන්ව එළිදරව් කිරීම(IV)
--------
මේ අවස්ථාවේදි විශේෂ දෙයක් සිදුවුනේ නෑ නමුත් අපිට සිදුවුනා නීති පොඩ්ඩක් වෙනස් කරන්න විවිධ පාර්ශවයන්ගේ ඉල්ලීම පිණිස. මීට අමතර ලෙස අපි හුදෙක්ම කලින් තෝරාගත්ත සාමාජිකයන්ව ප්‍රසිද්ධ කරපු එකයි කරේ.
ඔවුන් 38 දෙනා පහතින් දක්වා තිබේ. (මෙහි පෙළක් සාමාජිකයෝ තමන්ගේ පිළ මාරුකර ඇතිබව සලකන්න)
http://i.imgur.com/Ajji4Oa.png
Source: elakiri.com/forum/showthread.php?t=1671650
4.තරගය පවත්වනු ලැබීම(V)
--------
මේ අවස්ථාවේදි සියලු දේ සුදානම් වී හමාරයි, තරගය ඉතා සාර්ථක ආකාරයෙන් සාමාජිකයන් 800 කට කිට්ටු ප්‍රමාණයකගේ මනාපයන් ඇතුව පවත්වනු ලැබුවා. විවිධ පුද්ගලයන් මේ අවස්ථාවේදි තරග නීති කැඩුවා, ප්‍රතිවිරුද්ධ පෙලට ද්වේශ සහගත ලෙස රෙප් ලබා දී තිබුනා, සාමාජිකයන්ට අපහාස වෙන ලෙස හැසිරී තිබුනා, සංවිධායකයන්ට විවිධ චෝදනා කර තිබුනා, නමුත් විවිධ බාදක මැද්දේ තරගය සාර්ථක කරගන්න අපිට හැකිවුනා.
පෙර සුදනම් කර පරිදි ,ජන්ද නීති කඩකිරිම් සාරංශ කරගන්නට සුදානම් වුවත්, ප්‍රමාණවත් තරම් පැමිණීලි නොලැබුනූ බැවින් එම අදහස ඉවත් කරගනු ලැබුවා.
මේ අවස්ථාවේදි විශාල ප්‍රමාණයකට අපි පණිවිඩ යැව්වා ප්‍රචාරණය අරමුණු කොටගෙන. ඔවුන්ගේ බහුතරය මේ සදහා සහභාගි වුනා, පෙළක් අය නමුත් විවිධ හේතූන් මත ඇවිත් තිබුනේ නෑ.
Source: elakiri.com/forum/showthread.php?t=1671713

ස්තුතිය
---------
අඩවි පරිපාලකයන්
-------------
GTRZ
Spamcheck
tintin123
ප්‍රධාන සංවිධායක
---------
Radioactive
සංවිධායකයන්-ජන්දය ගණන් කරන නිළධාරින්/නිළධාරිනියන්
---------
charith84
D.shan
♥-Aurora-♥
maxboysl
sachith19920726
isurueka
අදහස ,උපදෙස් සහා ප්‍රථමව මේ සදහා දායක වූවන්
---------
Anti BBS
laknath123
MihiCherub
Henry L
Ridila
daredevill
කණ්ඩායම් නායකයන්
---------
Henry L, KPZ
කණ්ඩායම් සාමාජිකයන්
---------
Team Henry L
---------
නායක තෝරාගත්
---------
Wolverine GTR
Mal Baba
Rovin
pavithra_uk
Thilinacba
MihiCherub
අනෙකුත්
---------
minipura
asylum
agresha
ModelSriLanka
thaweesha
222ranga
Randike Mendis
Banned!
Sri_Sampath
meeka
ShreddeR
hector@troy
gangst3r.93
Team KPZ
---------
නායක තෝරාගත්
---------
chmaali2009
dmtx
Ridila
Optimus Prime
Kumara456
*danushka*
අනෙකුත්
---------
Ereshaz77
ashmi
gayendra9*9
Challenger SRT8
1118lakmalkumara
SSR@
supun_sg
BlueBat
thanujaka
LoriyaK
Dinushasankalpa
Mr.Tom
රත්තරං
ජයග්‍රාහික කණ්ඩායම්
---------
Henry L
ජයග්‍රාහික කණ්ඩායම් සංඛ්‍යයා ලේඛන
---------
https://5c306975446b3fe69ae3ed867b1...ledrive.com/host/0B9ra2bw-KotZNExXRmVydUh2Tkk
කාන්තා නියෝජනය
---------
♥-Aurora-♥
ashmi,chamali2009,agresha,Blacki,paris,Delani Shehara, ~twinkle~,Harshani Mapa,angel_hansi***,-LotusMoon-,Harshani Mapa,Kavisha1993.
සහභාගී වූවන් (842 )
---------
අවකලනය, එළකිරි කොල්ලෙක්, කුචු කුචු ලොක්කා, කුඩ්ඩා, කොස්තාපල්, කෝරලේමහත්තයා, ජොනී බට්ට, ජොලි_සීයා, බෙන් 10, මම බෙනා, රඹා, ලොක්කයිය, විල්සන් මාමා, ෂර්ලොක් holmes, හීන් පුතා, හෙනයා, ෆේක් මලයා, -Akon-, .
eminoz:., 121314, 222ranga, 36732, 3rd_Eye, 7778, 95217, 9dimuthu, ABACUS, AcAciA, agdrig, agresha, akilarandev, akmax, amalfun, amila.madushan, amilabanuka, amilapradeep100, AnGeLHuNteR, Anjula97, Anti BBS, anuradhamapa, Apparently Kid, archman, arsehole-froce, Arunnn, asanka04024, Ashan052, asiridol, asylum, Aurudu_Kumaraya, Ayeshlive, AZee RoXx, badcJamiga, Banned!, BarakOsama, bashu, BC_Dilum, Beeper, BEN TANNYSON, Blacki, blacksneep, blue_in_rio, bootboy, buddhikakgsl, buntichoko, BURNING MAN, C h o p p e, cala94, ccmh, cedric1986, Cee7, chalirox, chamil32, chanakamanjula, Chandika.iddamalgoda, chathu05, chathurachami, Chathuranga1, chint, chootyputha1, chrishanelloyd, Chu Malli, chutibuuti, cnf271, COBRA_SM, Colours, Computerbuddy, coolasanka88, coolnishan, crashzone, Crazyeranga, creed1, cybernalin, Cyberoam, CyberZec, D#rox, D@sun, DAMER, danika visal, DarK HerO, dark92b, Darshana Konara, daybreaker, dd nalin, Delani Shehara, dhanush_c, Didiya, dikdok, dileeshakr, dilrasan, dilshanjvc, dimuthu chamara herath, dingolamart, dinushadre, dinuwije, Dirala™, DJLEOx78, DJU9, djuk, DJvodka, dogimaster, DooA, dragon-fighter, driftlord, dumindamalshan, DUSHYANTHA, dynamite1234, d_lucifer, EDColombo, EK Boy, Elakiri Pora, elakolla128, ElaMans, EnIgma001, erandap, Erandic, Ereshaz77, ericratwatte123, ErnE, EVC, Fire Five, FireFlies, Fire_Bird, fodo77, Fox_1, Fox_2, Frankonlinenet, Gaara, galibba11, galleline, gangst3r.93, gayanela, Gayya_CCC, gceal, gepa, giggee, gihand4r, gotta., gudaya, gz dj, H@suri, harithamanohara, hariuda, HashanR, Hasistranger, Hasitha-Kasun, hcf, hector@troy, Heisenberg, Henry L, hichchi malli, hirashgeff, hmhm95, Hyaenidae, hypercool, I'm noBody, idia, ijay, ilakookoo, ilanganthilaka, infoniroshan, intel_inside, ir0n_guy, ishanc, Isuru19901227, isuru9, isuru_, izuru_reloaded, JA- SHA, JAASBandara, Jack_Sparrow, Jagoris, jayanathek, Jeewantha984, JesonRulez, jhoncenamama, Jonnie_Walker, josapiya2, Jude1991, K9 - X, kalhara96, kalupusa007, Kalu_Banda, kasun090354t, kasun757, KasunJW, Kasunrock619, kdstyle, kelum.wijesooriya, keshara, King GBN, kingkong619, kmc madushan, kokila rathnayake, kreezer, L Style, lakki, laknath123, Lalakajee, lalindutj, lankaq, lankatopjob, lasankandy, lasithh, leeroxxroxx, Lemonade, leoshammi, lilruchira, LKS007, Local Disk (c
, Lokka Ayya, lollupaala, Lonely M, Luckyherald 5, madhu4gr, madusha.stranger, Magodis-Thuma, Mal Baba, mala1st, malakalak, malberry, MalingaJNC, man white, Manash, ManOfSteel, manura-prince, maraputha, markhaloce, maXfenda, maxguy1, maxxaa, mcwolfe, meeka, Miami-Vice, MIB_srilanka, mic, MihiCherub, minipura, miran2012, mldarshana, mmaxx, ModelSriLanka, Mr. Shan, Mr:Virus, myloo93, N sriyantha, Nadsa, Nalindax, namalcha, ncpasan, nec2000, nethanjan001, NewCastle, nh562, Nilushi35, nimesha95, NipunaDDDD, niresh1989, niruthsg, Nisala88, niwahal, nmps, nokiax3, nrjayasinghe, nVIDIA, Octagram, oracle ckc, oshihashara, p990i, panchaz, pasan_remix, pathumdc, paulrda, pavithra_uk, pazzy12, pbbncbs, Persius, Peter Quinn, Pink panther, plw, Podi Silva - පොඩි සිල්වා, poornarm, Prabasha, prasad9805, Prince of Darkness, PRITY, Prof.Genki, Psych, quty, r.pathirana, rajith123, Rambo5, rambolala, Randike Mendis, RandomGuy, randy6667, rarabhagya, rasika175, rcccc, Real Slim Shady, rejectzion, rev, richlife, rigamage, robaiya, ROCK ZILLA, Rockey_ssr, Rohantha, Roma Rox, roma3547, rooshan2008, Roshan Thamoda, rosharavinda, Rovin, roxter, rsami, rtmayura, Rukaef, ruwche, ryandok, s.shehan, sachi178, sachi911, sadun_gamage, sahanyugantha, sameera50354, sameerasugath, sandhanuwan1, sandunrulz.s, sandun_kg, sanoka, sanzilla jackcat, sarika406, sboy, sbr, sdlrs6, shag105, shamrincool, shanefarcry, SHAPE_SHIFTER_007, sherlock, ShreddeR, shssilva, SIC, Silly point, sjc, SkullVamp, SLAiya, SlayerOfDValley, SleepingDog, Slesh, smakthat, snaptjaw, sonicraze, soorapappa*, sp4chamara, Sri_Sampath, su1993, sudhara43, sudnish, sujilak123, Supunttt, Tarzon, terminator.101, Tharakadj, Tharanga81, thaweesha, The Real JTAG'ger, Thilantdm, Thilinacba, ThimalM™, thisarasu2, thiwanka5257802, Thunderbolt, thushiq64, tintinslka, toga boy, tvw25, twisted, Ultron, unLich, urbanlogo, us6754, ushan.ky, Utumesh, vee_kurulla, viennaa, visitha1, vmsgamer, vnc, Voltage, vpsupun, W33R3, Wal MAMA, waligamaya, Wild-EYE, Wisdom7, wisedude3, Wolverine GTR, wwether, Xavi, xcute_shake, xxc, yosh371, YoungWeezy, \m/amila\m/, ^Buddhika^, ~Zimba~
අනේ මංදා, එළ බුවා, කලු පූසා, කෑප්ටන් Jack Sparrow, ජේමිස්බන්ඩා007, නැකැත් රාල, පැටියා, පෝරිසාදයා, බින්දු, මී හරකා, රත්තරං, වල්පාල, වැලි ගොව්වා, සොහොන, හෙළයෙක්, ȜMA X, **..RoCk sTaR..**, *danushka*, .::J@S::., 10A's, 1118lakmalkumara, 20092009, 2tosix, 4keven4, 88gee, 910, AAIP, AD Udara, aggregate, ahsk123, akila12345, Akithama, akura, Al Baik, aliman, amara85, Amden, Amila llll, amila1amila, amila256, amilagcs, ampara, angel_hansi***, anjanagnet, Anjulayr, ano007, AnurangaSS, anuru_1, areyoucrazy, arrow__, aruna ranaweera, asantha punchihewa, ascool, AselaAsanka, ashmi, asksubhash, ASR, ayanthamaxi, b.banda, bandara77, basunnaha, bathalaya, bila, BINGU_PUTHA, Black Puma, blow j, BlueBat, bohokal, boyrocky, Breakdown, breakneck001, Butter Gel, catmax, chaarr, Challenger SRT8, chamali2009, chathurakalugal, chikumbukum, Chootyputha2014, codegeek, comsec, CorD SaC, crazybuddy, cris_ronaldo, CyberKing, DaFuq, dakshinasd, DANEWMEN, danlix, danushan, DaraGarege, DAstoner, dasun1992, dasunwk, dcdweerawardhana, deanXX, deestheman, dehilu, DemonAkalanka, despa, dewmal nilanka, dhananjaya2007, dilshan87, dinesh89, dinuka rukshan, Dinushasankalpa, dj knight, DJ-AsAnka, djacdc, djnick, djprabhath, DjSpK, dmtx, dmunasinghe, Dntec, doga89, donguy, doonga, Download_Now, dracoz, DragonD, DRH, dsmaya, dulaniresha, Dumbledore, DX-, EK KILLER, EMINƎM, epgehan1, Era.123, error 404, essee87, Ex SL, Executer, FlYyn RiDer, Fock, Fox Mulder89, FoXm3D!A, fundude, funkyguy89, Gamage2015, gameman, ganidu94, gayan8677, gayendra9*9, GrandJury, great ace, GsmS, H-GMS, HallowMan, HANDY.MERLIN, Harshani Mapa, Hasantha125, hattori_hanzo, hearder, hekelum, heshana, himasha, hiphoprock, Hiram, hirugalbandara, hita makuna, hitback, hmv, hrm, http://, IDG, imscncl, indikec, Ironwingz, ishan1111, Isuru Nayanajith Bandara, isuru r, isuru_feat, itsnotme, Jax_Teller, jeffhardy, Jimmy Neutron, jinna2, jinxer, jisa, jk perera, jmzsl, Jolly_Roger, Jonny_Walker, jonsnow, KaalaGola, Kachaya, kajja, kalharabest, kanchana071, kandy 100, kavindaprabhath, Kavisha1993, kazunsanjaya, Kdyasith, keerthi.mac, kevin37, KingCM, kites, knekanayake, Koalabanti, kolavari, koolbird, Kosalamail, kpgunathilaka, KPZ, kra, Krush, Kumara456, labu gediya, lahirufx+, lahirumax0, lahiruramanayak, laknews, Lakshan-Seram, Lashan_RoX, LC1989, LoriyaK, lovesl, lovethNe, Lucifer Dhanasinghe, lulitha, m@m, madsugath, madura199, maduranga19, madushankads, Magma, mAjIc hAt, make45, Mal ibba, mal pappa, malifmsc, malintha007, mamanamperi, manදman, mano3989, Maruwalliya, mastar, MaxFunMan, maxma25, MaxRaw, mdrc111, menakaudara, Meva, mi5, Micro Mind, MIGayan, MilkyLove, mmsa12, mmsuranjith, mofious, movie_guy, Mr Krrish, Mr.Tom, Mr_Bee, N♥K_forever, nad253, navodwickra, Nelson_Mandela, Neo.Live, night-wolf, niko111, nilanka kasthuri, nimalpo, nipun.max, nir83k, Nirosh shan, NisalPerera, nitrox, noone, Nu1Dnk, nusryxxx, nuwan755, nuwanoo7, olu bakka, Optimus Prime, other guy, owlX, Palitha101, parallax, Pathum_madu, patiencefox, pc kush, peshala_r, phj, Platy, polwattacom, pradeeplk1025, pranathlcp, prasadmanjulago, praveendpa, pubudukalhara, ravsfm, rayan f16, Rex921, rextron, rgrangana, Ridila™, Ritash9001, rock pora, roma100, rombo, romero2005, romeshnonis, Rosantha, roshan18u, Rosswell, RottenCOLT, rskoora, rt razor, ruchira55, ruchira88, ruwantheekshana, rx_storm_aight, s.a.s, S.Kota, SAC911, sachith1994, sakila kavindu, sakithcp, salitha22, sameerasadaru, sampathrathnayake, Sandith_99, sandun36, SANJEE, sankaja, Sansaare, Santa, sara125, Sasika1992, saurtech, saveee, sbanurada, sbbuddhika, seetalahoru, senewimala1988, ShadowSeeker, shaggy_123, shaminda peiris, shamRox, shan071, shando, shane$, sheeee, Sheen10, shenat, shenic, signup, simpleboy, Sinhala King, sinhalensoft, [email protected], SLCRI, slhot456789, smthilanka, snoop_ug, somalal, Sonica123, sri99, sricrik, Srimaster, SSR@, sudeerasa, sudokuu, sudumalli2009, sugargirl, suneth hettiarachchi, supu, Supun., sw7x, System 32, tanujaprabath, tc malli, tery123, thanujaka, Tharaka1220, tharinda76, The_Killer, thilan996, thilan_perera, thilina chamara, thomian, Thunderhawk, tintinonline, tnnera, TomCat077, Troy Bolton, Tulip_Doll, ucakila, Undead, urajdrlk, vali aththa, VAT69, venuscreats, vicroads, vikee, W.Joe, waliwatta, wall-e, wapw, wattala_patta, wdk, We Love Maithri, webcapital, Whitalb, wijendra, wildone, wingman, youngman, Zeus, ~ Horizon ~, ~twinkle~
XibitZ
---------
අඩවි පරිපාලකයන්
-------------
GTRZ
Spamcheck
tintin123
ප්‍රධාන සංවිධායක
---------
Radioactive
සංවිධායකයන්-ජන්දය ගණන් කරන නිළධාරින්/නිළධාරිනියන්
---------
charith84
D.shan
♥-Aurora-♥
maxboysl
sachith19920726
isurueka
අදහස ,උපදෙස් සහා ප්‍රථමව මේ සදහා දායක වූවන්
---------
Anti BBS
laknath123
MihiCherub
Henry L
Ridila
daredevill
කණ්ඩායම් නායකයන්
---------
Henry L, KPZ
කණ්ඩායම් සාමාජිකයන්
---------
Team Henry L
---------
නායක තෝරාගත්
---------
Wolverine GTR
Mal Baba
Rovin
pavithra_uk
Thilinacba
MihiCherub
අනෙකුත්
---------
minipura
asylum
agresha
ModelSriLanka
thaweesha
222ranga
Randike Mendis
Banned!
Sri_Sampath
meeka
ShreddeR
hector@troy
gangst3r.93
Team KPZ
---------
නායක තෝරාගත්
---------
chmaali2009
dmtx
Ridila
Optimus Prime
Kumara456
*danushka*
අනෙකුත්
---------
Ereshaz77
ashmi
gayendra9*9
Challenger SRT8
1118lakmalkumara
SSR@
supun_sg
BlueBat
thanujaka
LoriyaK
Dinushasankalpa
Mr.Tom
රත්තරං
ජයග්‍රාහික කණ්ඩායම්
---------
Henry L
ජයග්‍රාහික කණ්ඩායම් සංඛ්‍යයා ලේඛන
---------
https://5c306975446b3fe69ae3ed867b1...ledrive.com/host/0B9ra2bw-KotZNExXRmVydUh2Tkk
කාන්තා නියෝජනය
---------
♥-Aurora-♥
ashmi,chamali2009,agresha,Blacki,paris,Delani Shehara, ~twinkle~,Harshani Mapa,angel_hansi***,-LotusMoon-,Harshani Mapa,Kavisha1993.
සහභාගී වූවන් (842 )
---------
අවකලනය, එළකිරි කොල්ලෙක්, කුචු කුචු ලොක්කා, කුඩ්ඩා, කොස්තාපල්, කෝරලේමහත්තයා, ජොනී බට්ට, ජොලි_සීයා, බෙන් 10, මම බෙනා, රඹා, ලොක්කයිය, විල්සන් මාමා, ෂර්ලොක් holmes, හීන් පුතා, හෙනයා, ෆේක් මලයා, -Akon-, .
eminoz:., 121314, 222ranga, 36732, 3rd_Eye, 7778, 95217, 9dimuthu, ABACUS, AcAciA, agdrig, agresha, akilarandev, akmax, amalfun, amila.madushan, amilabanuka, amilapradeep100, AnGeLHuNteR, Anjula97, Anti BBS, anuradhamapa, Apparently Kid, archman, arsehole-froce, Arunnn, asanka04024, Ashan052, asiridol, asylum, Aurudu_Kumaraya, Ayeshlive, AZee RoXx, badcJamiga, Banned!, BarakOsama, bashu, BC_Dilum, Beeper, BEN TANNYSON, Blacki, blacksneep, blue_in_rio, bootboy, buddhikakgsl, buntichoko, BURNING MAN, C h o p p e, cala94, ccmh, cedric1986, Cee7, chalirox, chamil32, chanakamanjula, Chandika.iddamalgoda, chathu05, chathurachami, Chathuranga1, chint, chootyputha1, chrishanelloyd, Chu Malli, chutibuuti, cnf271, COBRA_SM, Colours, Computerbuddy, coolasanka88, coolnishan, crashzone, Crazyeranga, creed1, cybernalin, Cyberoam, CyberZec, D#rox, D@sun, DAMER, danika visal, DarK HerO, dark92b, Darshana Konara, daybreaker, dd nalin, Delani Shehara, dhanush_c, Didiya, dikdok, dileeshakr, dilrasan, dilshanjvc, dimuthu chamara herath, dingolamart, dinushadre, dinuwije, Dirala™, DJLEOx78, DJU9, djuk, DJvodka, dogimaster, DooA, dragon-fighter, driftlord, dumindamalshan, DUSHYANTHA, dynamite1234, d_lucifer, EDColombo, EK Boy, Elakiri Pora, elakolla128, ElaMans, EnIgma001, erandap, Erandic, Ereshaz77, ericratwatte123, ErnE, EVC, Fire Five, FireFlies, Fire_Bird, fodo77, Fox_1, Fox_2, Frankonlinenet, Gaara, galibba11, galleline, gangst3r.93, gayanela, Gayya_CCC, gceal, gepa, giggee, gihand4r, gotta., gudaya, gz dj, H@suri, harithamanohara, hariuda, HashanR, Hasistranger, Hasitha-Kasun, hcf, hector@troy, Heisenberg, Henry L, hichchi malli, hirashgeff, hmhm95, Hyaenidae, hypercool, I'm noBody, idia, ijay, ilakookoo, ilanganthilaka, infoniroshan, intel_inside, ir0n_guy, ishanc, Isuru19901227, isuru9, isuru_, izuru_reloaded, JA- SHA, JAASBandara, Jack_Sparrow, Jagoris, jayanathek, Jeewantha984, JesonRulez, jhoncenamama, Jonnie_Walker, josapiya2, Jude1991, K9 - X, kalhara96, kalupusa007, Kalu_Banda, kasun090354t, kasun757, KasunJW, Kasunrock619, kdstyle, kelum.wijesooriya, keshara, King GBN, kingkong619, kmc madushan, kokila rathnayake, kreezer, L Style, lakki, laknath123, Lalakajee, lalindutj, lankaq, lankatopjob, lasankandy, lasithh, leeroxxroxx, Lemonade, leoshammi, lilruchira, LKS007, Local Disk (c
, Lokka Ayya, lollupaala, Lonely M, Luckyherald 5, madhu4gr, madusha.stranger, Magodis-Thuma, Mal Baba, mala1st, malakalak, malberry, MalingaJNC, man white, Manash, ManOfSteel, manura-prince, maraputha, markhaloce, maXfenda, maxguy1, maxxaa, mcwolfe, meeka, Miami-Vice, MIB_srilanka, mic, MihiCherub, minipura, miran2012, mldarshana, mmaxx, ModelSriLanka, Mr. Shan, Mr:Virus, myloo93, N sriyantha, Nadsa, Nalindax, namalcha, ncpasan, nec2000, nethanjan001, NewCastle, nh562, Nilushi35, nimesha95, NipunaDDDD, niresh1989, niruthsg, Nisala88, niwahal, nmps, nokiax3, nrjayasinghe, nVIDIA, Octagram, oracle ckc, oshihashara, p990i, panchaz, pasan_remix, pathumdc, paulrda, pavithra_uk, pazzy12, pbbncbs, Persius, Peter Quinn, Pink panther, plw, Podi Silva - පොඩි සිල්වා, poornarm, Prabasha, prasad9805, Prince of Darkness, PRITY, Prof.Genki, Psych, quty, r.pathirana, rajith123, Rambo5, rambolala, Randike Mendis, RandomGuy, randy6667, rarabhagya, rasika175, rcccc, Real Slim Shady, rejectzion, rev, richlife, rigamage, robaiya, ROCK ZILLA, Rockey_ssr, Rohantha, Roma Rox, roma3547, rooshan2008, Roshan Thamoda, rosharavinda, Rovin, roxter, rsami, rtmayura, Rukaef, ruwche, ryandok, s.shehan, sachi178, sachi911, sadun_gamage, sahanyugantha, sameera50354, sameerasugath, sandhanuwan1, sandunrulz.s, sandun_kg, sanoka, sanzilla jackcat, sarika406, sboy, sbr, sdlrs6, shag105, shamrincool, shanefarcry, SHAPE_SHIFTER_007, sherlock, ShreddeR, shssilva, SIC, Silly point, sjc, SkullVamp, SLAiya, SlayerOfDValley, SleepingDog, Slesh, smakthat, snaptjaw, sonicraze, soorapappa*, sp4chamara, Sri_Sampath, su1993, sudhara43, sudnish, sujilak123, Supunttt, Tarzon, terminator.101, Tharakadj, Tharanga81, thaweesha, The Real JTAG'ger, Thilantdm, Thilinacba, ThimalM™, thisarasu2, thiwanka5257802, Thunderbolt, thushiq64, tintinslka, toga boy, tvw25, twisted, Ultron, unLich, urbanlogo, us6754, ushan.ky, Utumesh, vee_kurulla, viennaa, visitha1, vmsgamer, vnc, Voltage, vpsupun, W33R3, Wal MAMA, waligamaya, Wild-EYE, Wisdom7, wisedude3, Wolverine GTR, wwether, Xavi, xcute_shake, xxc, yosh371, YoungWeezy, \m/amila\m/, ^Buddhika^, ~Zimba~අනේ මංදා, එළ බුවා, කලු පූසා, කෑප්ටන් Jack Sparrow, ජේමිස්බන්ඩා007, නැකැත් රාල, පැටියා, පෝරිසාදයා, බින්දු, මී හරකා, රත්තරං, වල්පාල, වැලි ගොව්වා, සොහොන, හෙළයෙක්, ȜMA X, **..RoCk sTaR..**, *danushka*, .::J@S::., 10A's, 1118lakmalkumara, 20092009, 2tosix, 4keven4, 88gee, 910, AAIP, AD Udara, aggregate, ahsk123, akila12345, Akithama, akura, Al Baik, aliman, amara85, Amden, Amila llll, amila1amila, amila256, amilagcs, ampara, angel_hansi***, anjanagnet, Anjulayr, ano007, AnurangaSS, anuru_1, areyoucrazy, arrow__, aruna ranaweera, asantha punchihewa, ascool, AselaAsanka, ashmi, asksubhash, ASR, ayanthamaxi, b.banda, bandara77, basunnaha, bathalaya, bila, BINGU_PUTHA, Black Puma, blow j, BlueBat, bohokal, boyrocky, Breakdown, breakneck001, Butter Gel, catmax, chaarr, Challenger SRT8, chamali2009, chathurakalugal, chikumbukum, Chootyputha2014, codegeek, comsec, CorD SaC, crazybuddy, cris_ronaldo, CyberKing, DaFuq, dakshinasd, DANEWMEN, danlix, danushan, DaraGarege, DAstoner, dasun1992, dasunwk, dcdweerawardhana, deanXX, deestheman, dehilu, DemonAkalanka, despa, dewmal nilanka, dhananjaya2007, dilshan87, dinesh89, dinuka rukshan, Dinushasankalpa, dj knight, DJ-AsAnka, djacdc, djnick, djprabhath, DjSpK, dmtx, dmunasinghe, Dntec, doga89, donguy, doonga, Download_Now, dracoz, DragonD, DRH, dsmaya, dulaniresha, Dumbledore, DX-, EK KILLER, EMINƎM, epgehan1, Era.123, error 404, essee87, Ex SL, Executer, FlYyn RiDer, Fock, Fox Mulder89, FoXm3D!A, fundude, funkyguy89, Gamage2015, gameman, ganidu94, gayan8677, gayendra9*9, GrandJury, great ace, GsmS, H-GMS, HallowMan, HANDY.MERLIN, Harshani Mapa, Hasantha125, hattori_hanzo, hearder, hekelum, heshana, himasha, hiphoprock, Hiram, hirugalbandara, hita makuna, hitback, hmv, hrm, http://, IDG, imscncl, indikec, Ironwingz, ishan1111, Isuru Nayanajith Bandara, isuru r, isuru_feat, itsnotme, Jax_Teller, jeffhardy, Jimmy Neutron, jinna2, jinxer, jisa, jk perera, jmzsl, Jolly_Roger, Jonny_Walker, jonsnow, KaalaGola, Kachaya, kajja, kalharabest, kanchana071, kandy 100, kavindaprabhath, Kavisha1993, kazunsanjaya, Kdyasith, keerthi.mac, kevin37, KingCM, kites, knekanayake, Koalabanti, kolavari, koolbird, Kosalamail, kpgunathilaka, KPZ, kra, Krush, Kumara456, labu gediya, lahirufx+, lahirumax0, lahiruramanayak, laknews, Lakshan-Seram, Lashan_RoX, LC1989, LoriyaK, lovesl, lovethNe, Lucifer Dhanasinghe, lulitha, m@m, madsugath, madura199, maduranga19, madushankads, Magma, mAjIc hAt, make45, Mal ibba, mal pappa, malifmsc, malintha007, mamanamperi, manදman, mano3989, Maruwalliya, mastar, MaxFunMan, maxma25, MaxRaw, mdrc111, menakaudara, Meva, mi5, Micro Mind, MIGayan, MilkyLove, mmsa12, mmsuranjith, mofious, movie_guy, Mr Krrish, Mr.Tom, Mr_Bee, N♥K_forever, nad253, navodwickra, Nelson_Mandela, Neo.Live, night-wolf, niko111, nilanka kasthuri, nimalpo, nipun.max, nir83k, Nirosh shan, NisalPerera, nitrox, noone, Nu1Dnk, nusryxxx, nuwan755, nuwanoo7, olu bakka, Optimus Prime, other guy, owlX, Palitha101, parallax, Pathum_madu, patiencefox, pc kush, peshala_r, phj, Platy, polwattacom, pradeeplk1025, pranathlcp, prasadmanjulago, praveendpa, pubudukalhara, ravsfm, rayan f16, Rex921, rextron, rgrangana, Ridila™, Ritash9001, rock pora, roma100, rombo, romero2005, romeshnonis, Rosantha, roshan18u, Rosswell, RottenCOLT, rskoora, rt razor, ruchira55, ruchira88, ruwantheekshana, rx_storm_aight, s.a.s, S.Kota, SAC911, sachith1994, sakila kavindu, sakithcp, salitha22, sameerasadaru, sampathrathnayake, Sandith_99, sandun36, SANJEE, sankaja, Sansaare, Santa, sara125, Sasika1992, saurtech, saveee, sbanurada, sbbuddhika, seetalahoru, senewimala1988, ShadowSeeker, shaggy_123, shaminda peiris, shamRox, shan071, shando, shane$, sheeee, Sheen10, shenat, shenic, signup, simpleboy, Sinhala King, sinhalensoft, [email protected], SLCRI, slhot456789, smthilanka, snoop_ug, somalal, Sonica123, sri99, sricrik, Srimaster, SSR@, sudeerasa, sudokuu, sudumalli2009, sugargirl, suneth hettiarachchi, supu, Supun., sw7x, System 32, tanujaprabath, tc malli, tery123, thanujaka, Tharaka1220, tharinda76, The_Killer, thilan996, thilan_perera, thilina chamara, thomian, Thunderhawk, tintinonline, tnnera, TomCat077, Troy Bolton, Tulip_Doll, ucakila, Undead, urajdrlk, vali aththa, VAT69, venuscreats, vicroads, vikee, W.Joe, waliwatta, wall-e, wapw, wattala_patta, wdk, We Love Maithri, webcapital, Whitalb, wijendra, wildone, wingman, youngman, Zeus, ~ Horizon ~, ~twinkle~
XibitZ
Last edited:
දිනන්න ඕන නිසයි ඔක්කම කරේ. උබල අපි ඔක්කම සහෝදරයො 
මට ඉන්නෙ උබල විතරයි 