***එළකිරි අවුරුදු කුමාරයා 2015 - තරගය ඇරබුනා***
ඔබ පුල පුලා බලා සිටි එළකිරි අවුරුදු කුමාරයා 2015 තේරීමේ තරගය දැන් ඇරබුනා ..යෝජනා උන නම් අතරින් හොදම 10 දෙනා තරගයට ඉදිරිපත් කරනවා ..
(1) තරගය පැය 48 ක් තුල අවසන් වෙනවා ...
(2) සැම තරග කරුවෙක්ටම supportesla 2ක් නිල වශයෙන් ඉදිරිපත් කල හැකි අතර ඔවුන්ගේ චන්දය තීරණාත්මක විය හැකියි ...
(3) එක supporter කෙනෙක්ගේ චන්දයක් සදහා ලකුණු 10 හිමි වන අතර ඔවුන්ට කැමති නම් තරගයේ අන්තිම තීරණාත්මක පැයේදී වෙනත් අපේක්ෂකයෙක්ට සහය දැක්විය හැකියි ..
(4) අනිත් සැම සාමාජිකයෙක් ගේම චන්දයකට හිමි වන්නේ එක ලකුණක් පමණයි ...සැම කෙන්කෙටම චන්දය පාවිච්චි කල හැක්කේ එක වරක් පමණයි ...
මෙන්න තරග කරුවන් ..වරහන් ඇතුලේ ඉන්නේ තරග කරුවන් විසින්ම නිල වශයෙන් ඉදිරිපත් කල supportsla දෙන්නා ...
sudu pusa - (rccc , rex)
thaweesha
kolavari
scurvy
mjayanatha
Radioactive
Kumara456
crazybuddy
Randike Mendis - (Wolverine GTR, Ilangathilaka )
Pink panther
ප්‍රචන්ඩ ක්‍රියා වලින් තොරව සාදාරන තරඟයක් තුලින් හොදම් කුමාරයා තෝරා පත් කර ගන්නට පුළුවන් වේ යැයි බලාපොරොතු වෙනවා ..දැන් ඔයාලගේ අවස්ථාව ..කැමැති කෙනාව කුමාරය කරගන්න .....
ජයග්‍රාහකයාව රේප් වලින් නාවමු ...
අවසන් තීරණය විනිශ්චමණ්ඩලය සතුයි ..
එළකිරි අවුරුදු කුමාරයා 2015

Last edited: