වෙසක් එකට කුඩුවක්...........

laMir

Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    වෙසක් එකට කුඩුවක්...........

    වෙසක් එකට, කුඩු හදන්න දන්න නොදන්න හෑමෝටම බලාගෙන හදාගන්න පුලුවන්.....
    1. 10256245_710653742310090_2208248175359206944_n.jpg

    2. 10295814_710678028974328_4091240909769370074_n.jpg

    3. 1920081_710700502305414_5127667824049734507_n.jpg

    4. 10363392_710707858971345_611596759340819660_n.jpg
    5. 10325195_711037595605038_2076113367783247700_n.jpg

    Source: Kurulu Niskalanka FB Page
    කාඩ්බෝඩ්වලින් හදන කුඩුවක් ගෑන...එලකිරි එකේම දාපු එකක්
    http://img20.imageshack.us/img20/1833/0123ic.jpg
    Gathe methaninhttp://www.elakiri.com/forum/showthread.php?t=1556033
     
    Last edited:

    Sheree

    Member
    Jul 17, 2007
    119
    14
    0
    නියම පෝස්ට් එකක් යාලුවා, ගොඩක් පින්:yes::yes::cool::)
    (අම්මෝ වෙසක් කූඩුවක් හදපු කාලයක් මතක නෑ. :(:(වෙසක් එකට ලංකාවෙ හිටියෙත් නෑ සෑහෙන කාලෙකින්:no:)
     
    • Like
    Reactions: laMir

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    අඩෝ දැම්ම එක ගොඩක් හොදා දැන් ඉන්න උන්න වෙසක් කුඩුවක් හදන්න දන්නේ න නේ මගෙන් අපේ ඔපිචියේ හතර පස් දෙනෙක්ම ඇහුව .. මම මේක උන්ට දෙන්ට one. ඔන්න මචන් මං මුණු පොතේ දැන්ම උඹේ ලින්ක් එකකත් එක්ක. කමක් න නේ.
     
    Last edited:
    • Like
    Reactions: laMir

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    නියම පෝස්ට් එකක් යාලුවා, ගොඩක් පින්:yes::yes::cool::)
    (අම්මෝ වෙසක් කූඩුවක් හදපු කාලයක් මතක නෑ. :(:(වෙසක් එකට ලංකාවෙ හිටියෙත් නෑ සෑහෙන කාලෙකින්:no:)

    :sorry::sorry:
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    අඩෝ දැම්ම එක ගොඩක් හොදා දැන් ඉන්න උන්න වෙසක් කුඩුවක් හදන්න දන්නේ න නේ මගෙන් අපේ ඔපිචියේ හතර පස් දෙනෙක්ම ඇහුව .. මම මේක උන්ට දෙන්ට one. ඔන්න මචන් මං මුණු පොතේ දැන්ම උඹේ ලින්ක් එකකත් එක්ක. කමක් න නේ.

    Link එක දෑම්මටනම් අවුලක් නහේ....එත් එක create කරේ මම නමේ Kurulu කියලා මගේ FB Friend කෙනෙක්...:D