▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ELAKIRI MEDI CLINIC
    1835Z.jpg
    මුලින්ම හැමෝටම නිරෝගී දිවියක් ඉති සිතින් පාර්ථනා කරන්නෙමු!!.:)
    එහෙත් අපි හැමෝටම ලෙඩ දුක් පොදුයි ඒ නිසා මෙවැනි Thread එකක් පටන් ගන්නට සිතුවෙමු.:):)
    මෙහි පරමාර්ථය වන්නේ ඔබට ශාරීරික ලෙඩක් සැදුන විට සහයෝගයක් ලබා දීමයි එය සුව කර ගැනීම සදහා.
    අපේ වාසනාවට වෛද්‍ය වරුන් දෙදෙනෙක් අප සතුව සිටීයි ඒ ඔබ කව්රුත් දන්නා
    :cool:

    dath kimbula​

    [URL="http://www.elakiri.com/forum/member.php?u=535799"]EK_Doctor​
    [/URL]

    [URL="http://www.elakiri.com/forum/member.php?u=535929"]Dr.Rumack2​
    [/URL]

    [URL="http://www.elakiri.com/forum/member.php?u=293474"]djnick​
    [/URL]

    එමෙන්ම වෛද්‍ය වරුන් බොහෝ පිරිසක් එළකිරියේ සිටින අතර ඔවුන්ගෙන් ඇතැම් දෙනෙක් ඔවුන්ගේ නම් ප්‍රකාශ කිරීමට අකමැති අතර නමුත් ඔවුන් අවශ්‍ය මොහොතක හැකි ඉක්මනින් ඔබට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා දෙනු ඇත :cool:;)
    එසේනම් මෙම Thread එකේ කාර්ය වන්නේ ඔබට උදව් කිරීමයි උදව් කිරීමට බලාපොරොත්තු වන්නේ
    ඔබට මේ මොහොතේ එනම් අසනීප වූ විගස වෛද්‍ය වරයකු හමු වීමට නොහැකි නම්,
    වෛද්‍ය වරයකු හමුවන තුරු ඔබ ක්‍රියා කල යුතු ආකාරය කියා දීමයි .ඒවගේම වෛද්‍ය ගැටළු මෙහිදී ඇසීමට ඔබට පුලුවන් ,නමුත් 18+ වැඩි තේමාව යටතේ කිසිදු ගැටළුවක් හෝ අසනීපයක් සදහා අවසර නැත එවැනි ගැටළුවක් ඇත්නම් දත් කිබුලා ගෙන් pm මාර්ගයෙන් අසා ගත හැක.

    බෙහිදී බෙහෙත් නිකුත් කිරීමට අප බලාපොරොත්තු නොවන්නෙමු නමුදු
    ඔබට නිසි ආකාරව රෝග ලක්ෂණ පැවසුවහොත් යම් උපකාරයක් කිරීමට මොවුන් බැදී සිටි .

    ඔබට නිරෝගී දිවියක් !!!​

    ELAKIRI.COM හි තවත් සමාජ සත්කාරයකි !!!​

    පෝරම් කලාවේ වැදගත් කම ආරක්‍ෂා කිරීමට ඔබේ සහයෝගය අපේක්ෂා කරන්නෙමු!!
    අපේ ක්ලින්ක් එකෙන් යු නොමි වෛද්‍යවරිය ඇති අතර ඇය මේ දිනවල නිවාඩු බව කරුණාවෙන් සලකන්න

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌
     
    Last edited:
    • Like
    Reactions: kites

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හොඳ වැඩක් මචං අලුතින් ආයේ පටන් ගත්තු එක හොඳයි. අපි ඉතින් බම්ප් දාලා උදව්වක් කරවලා දෙන්නම්.
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    Good work! :)

    ඔබට නිරෝගී දිවියක් !!!

    Tags 2k dagaththa :love:

    හොඳ වැඩක් මචං අලුතින් ආයේ පටන් ගත්තු එක හොඳයි. අපි ඉතින් බම්ප් දාලා උදව්වක් කරවලා දෙන්නම්.

    එහෙනම් දිගටම රැදී
    ඉදලා මිනිසාගේ පරම යුතුකම් ඉටු කරන්නට අත් වැල් බැදගමු :cool:
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    අසහනකාරයො මේක දැක්කොත් විනාසයි.... :lol: anyway gud job………

    ...
    නමුත් 18+ වැඩි තේමාව යටතේ කිසිදු ගැටළුවක් හෝ අසනීපයක් සදහා අවසර නැත එවැනි ගැටළුවක් ඇත්නම් දත් කිබුලා ගෙන් pm මාර්ගයෙන් අසා ගත හැක.
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    හොද වැඩක් කොල්ලනේ....
    ඔන්න එහෙනම් මමත් ආවා clinic එකට ;)

    මේකයි මගෙ ලෙඩේ....
    *. මචන්ලා දැන් ටික කාලෙක ඉදලා මගෙ දත් සැට් එක හිරිවැටෙනවා බන් ගොඩක් වෙලාවට.:nerd:
    *. මේක වෙන්නෙ ගොඩක් වෙලාවට කෘතිම රසකාරක:shocked: දාපු කෑම කද්දි..
    *. ඒවෙලාවට ඉන්න බෑ මචන්ලා දත් ටික ගලවලා පැත්තකින් තියන්න :( හිතෙනවා.
    *. අනික තමයි දතයි විදුරුමසුයි එක් වෙන තැනට ඇගිල්ලෙ නිය පොත්ත තිබ්බාහම දත ඇතුලට නිය පොත්ත යනවා..(හරියට නිකන් දත එලියට ඇවිත් වගේ :baffled: ) හැම දතක්ම එහෙමයි.
    *. එතකොට මුලු දත්සැට් එකම හිරි වැටෙනවා.මට හිතෙන්නෙ විදුරුමස් දිය වෙනවා වගේ කොල්ලනේ...
    *. අනික ඉස්සරහ දත් දෙකක් අතර හිදැසක් තියෙනවා.ගොඩක්ම නැති උනත් උඩ දත් ඇන්ද ඉස්සරහට ඇවිත් වගේ ටිකක්:oo: .
    *. උදේ සවස දවසට දෙපාරක් දත් මදිනවා මචන්..සුදන්ත තමයි පාවිච්චිය:(.
    ඔන්න එහෙනම් දෙමුද උපදේසක්:) කොල්ලනේ මගෙ දත් ටික පරිස්සම් කරගන්න..ස්තූතියි හැමෝටම:) .
     
    Last edited:

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    මට දතේ කැක්කුම හැදිලනේ..බං....:oo:
    මොනව හරි කනකොට ඉන්නම බෑ:no:
    ...දැං
    ...දැං කන්නෙ නෑ මම ගිලිනව බං...:nerd:
    ෂික් එපා වෙලා ඉන්නෙ...
    :(
    දත ගලවන්නෙ නැතුව උපදෙසක් දීපල්ලකෝ....:(:(
     
    Last edited:

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,684
    741
    113
    Kandy

    ;);)
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    ලෙඩ්ඩුන්ට හදිසි උනාට දොස්තරලට හදිසි නෑනේ නේද
    ...හ්ම් හ්ම්...:baffled:
    උදේට තමා බේත්...
    :)
     
    EK_Doctor

    Member
    May 21, 2015
    71
    13
    0
    හොද වැඩක් කොල්ලනේ....
    ඔන්න එහෙනම් මමත් ආවා clinic එකට ;)

    මේකයි මගෙ ලෙඩේ....
    *. මචන්ලා දැන් ටික කාලෙක ඉදලා මගෙ දත් සැට් එක හිරිවැටෙනවා බන් ගොඩක් වෙලාවට.:nerd:
    *. මේක වෙන්නෙ ගොඩක් වෙලාවට කෘතිම රසකාරක:shocked: දාපු කෑම කද්දි..
    *. ඒවෙලාවට ඉන්න බෑ මචන්ලා දත් ටික ගලවලා පැත්තකින් තියන්න :( හිතෙනවා.
    *. අනික තමයි දතයි විදුරුමසුයි එක් වෙන තැනට ඇගිල්ලෙ නිය පොත්ත තිබ්බාහම දත ඇතුලට නිය පොත්ත යනවා..(හරියට නිකන් දත එලියට ඇවිත් වගේ :baffled: ) හැම දතක්ම එහෙමයි.
    *. එතකොට මුලු දත්සැට් එකම හිරි වැටෙනවා.මට හිතෙන්නෙ විදුරුමස් දිය වෙනවා වගේ කොල්ලනේ...
    *. අනික ඉස්සරහ දත් දෙකක් අතර හිදැසක් තියෙනවා.ගොඩක්ම නැති උනත් උඩ දත් ඇන්ද ඉස්සරහට ඇවිත් වගේ ටිකක්:oo: .
    *. උදේ සවස දවසට දෙපාරක් දත් මදිනවා මචන්..සුදන්ත තමයි පාවිච්චිය:(.
    ඔන්න එහෙනම් දෙමුද උපදේසක්:) කොල්ලනේ මගෙ දත් ටික පරිස්සම් කරගන්න..ස්තූතියි හැමෝටම:) .

    මේ සඳහා පිලිතුරු සැපයීමට එලකිරියේ දන්ත වෛද්‍යයවරයා වෙත යොමුකිරීමට කැමැත්තෙමි. නමුත් ඔහු එන තුරු පොඩි පැහැදිලි කිරීමක් කිරීමට කැමැත්තෙමි. ඔබගේ විදුරු මසින් විටෙන් විට රුධිර වහනයක් වෙනවාද? දත් මුලයන් හොඳින් දිවෙන් පිරිමැදිවිට දිවේ රුදිරය ආලේප වනවාද?

    එසේනම් මේ සඳහා විටමීනයක් සමග අදාල ප්‍රතිජීවක දෙක දවස් 5 ක් පමණ ලබාගත යුතුය. ඉහත ප්‍රතිජීවක දෙකටම ගැස්ට්‍රයිටීස් පැමිණීමේ අවධානම ඉහල බැවින් ඒ සඳහා පූර්ව ප්‍රතිකාරක පෙත්තක්ද ලබාගතයුතුය. මීට අමතරව වෙලඳපොළේ ඇති මුඛ සෝදන දියරයක් මිලට ගතයුතු අතර මසක් පමණ උදේ රාත්‍රියේ එම මුඛ සෝදනයෙන් මුඛය වරකට විනාඩි 5 ක් පමණ ජලයෙන් තණුක කර කට සේදිය යුතු අතර පසුව පැය 1/2 ක් හෝ 1 යනතුරු කිසිවක් පානය කිරීමක් හෝ ආහාර ගැනීමක් සිදුනොකළයුතුය :dull::no:.

    මීත අමතරම වෙලඳ පොලේ ඔබ දත් මැදීමට ගන්න බුරුසු වර්ගය හොඳින් පරීක්ෂා කර Medium Filament සහිත දත් බුරුසුවක් මිලට ගතයුතුය. Hard Filament දත් බුරුසු භාවිතය නැවැත්විය යුතු අතර සුව වන තුරු විනාඩි 2-3 කට වඩා දත් මැදීම නොකල යුතය :angry:.

    සියල්ල අවසානයේ මසකින් දන්ත වෛද්‍යය්වරයෙකු හමුවී ඔබගේ දත් සුද්ද කරගැනීම කළයුතුය.මෙය අනිවාර්‍යය වේ. :yes:.

    දත් කිඹුලාගේ පිලිතුර අපේක්ෂාවෙන් සිටිමි. එය මීට වඩා වෙනස් විය හැකි බව කරුණාවෙන් සළකන්න.:D
     
    Last edited: