#මේවා දැක්කම පොඩි කාලේ මතක් වෙනවා (II)

YoungWeezy

Well-known member
  • Apr 4, 2012
    4,028
    498
    83
    #මේවා දැක්කම පොඩි කාලේ මතක් වෙනවා (II)

    මං කලින් Thread එකකත් දැමම.. ටිකයි ඒ දවස් වල හොයා ගන්න පුලුවන් උනේ :) කලින් Thread එකට ලැබුන ප්‍රතිචාර වලින් මට තේරුනා මේවට කැමති අයත් ඉන්නවා කියලා....ඉතින් තවත් ටිකක් හොයා ගත්තා මං හිතුවා ඒ ටිකත් දාන්න... එහෙනන් ඒ ටිකකත් බලලා හිටියනන් :rolleyes::rolleyes:

    [මේ තියෙන්නෙ මගෙ කලින් Thread එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1565714"]http://www.elakiri.com/forum/showthread.php?t=1565714"]http://www.elakiri.com/forum/showthread.php?t=1565714

    බලලා නිකම්ම යන්නේ නැතුව BUMP එකක් වත් දාගෙන යන්ඩ ;)

    පොඩ්ඩක් බලපල්ලා මෙයාව අදුරනවද කියලා :nerd: :rofl:



    මේක ඇඩ් එකක් නෙමෙයි..මේක මතක නැති කෙනෙක්
    නං මේකෙ නැතුව ඇති :):)







    :rofl::rofl::rofl::P:P:love:















































































    මේක නං මෑතකදී ආපු එකක් :dull:

































    :P:P:P


















































     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පොඩි කාලේ මතක් කරගන්න ගියොත් දැන් කාලේ data නාස්ති කරගන්නයි වෙන්නේ :P
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔක්කොම බලන්න වෙලාව නෑ බන් කිහිපයක්
    බැලුවා මාරම ගති ඉස්සර කාලේ මතක් වෙනවා දැන් තියන බාගෙට ෆුක එලියේ ඇඩ් වලට වඩා මසුරන් :cool:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය යන්නෙ..... තුන්දෙනාම ඩබල් දාලා..:lol:
    පට්ට ඇඩ් ටික.. ගොඩක් එව්වා හැබැයි මහ ලොකුවටම පරණ නැහැ..:sorry:
    දෙදාස් ගණන් වල ආපුවා ඔක්කොම වගේ..:eek:

    අර ඇන්කර් ඇඩ් එකේ මව්වරුන්ගෙ දිනයට ගහපු සිංදුව නැද්ද උඹලා ගාව..
    අම්මා අපේ හරි හොඳයි අපිට ආදරෙයි කියන සිංදුව..
    ඒකෙ ඇඩ් එක විතරනේ තියෙන්නෙ.. ෆුල් සිංදුවක් තියෙනවා.. පට්ට ලස්සනයි බං..
    ඉස්සර ඇන්කර් පෙට්ටිය පිටිපස්සෙත් ගහල තිබ්බා ඒක..

    මංචි ටිකිරි මාරි ඇඩ් එක අලුතින් හදල නේද බං.. මං දැක්කා ටීවී එකේ යනවා ඒක..
    වෙන බබෙක් ඉන්නෙ.. මේකෙ ඉන්න බබාට වඩා ලස්සනයි එයා..;)