සල්ලි ඉතුරු කරන ලේසි විදි - මෙගා ත්‍රෙඩ්

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    සල්ලි ඉතුරු කරන ලේසි විදි - මෙගා ත්‍රෙඩ්

    හොලව හොලව ඉන්න නෙවෙයි වරෙව් කීයක් හරි එකතු කරල මොනව හරි කරල සින්හලයෙක් විදියට නැගිටිමු
    දැන් මේකයි මචන්ල ප්‍රශ්නෙ. මුලින්ම මම ගැන කියන්නම්. මම අම්ම තාත්ත හම්බකරන එක කාල ෆෝන් එකට කාඩ් දදා නෙට් එකට වෙලා පොර ටෝක් දිදී ඉන්න පොරක් :) කීයක් හරි හම්බවුනොත් ඒක එතනම ඉවරයි. ඔන්න බන් උදා හරනයක් දෙන්නම් : මට මෙහ් ලගදි රුපියල් 1000 හම්බවුනා මම කරේ 300 කාර්ඩ් දාල 300 ගල් කාලක් ගෙනල්ල ඉතුරු ඒවයි රෙඩ්බුල් ගහල චොකලට් කෑලි කාපු එක :(
    හරි හරි උබලත් නොකිව්වට මෙහෙම අනාත ජීවිත ගත කරනව අති :( මෙහ් වැඩේ හරියන්නෙ නෑ බන්. දන් මන් කල්පනා කරේ බන් ම්න් විනාස කරපු සල්ලි අවුරුද්දක් එකතු කරා නම් මට මොනව හරි කරන්න තිබ්බ. ඒත් බන් එකතු කරාට එකතු වෙන්නෙ නෑ.
    1. බැන්කුවට ගිහින් පොලිම් වල ඉදල රුපියල් 500-1000 දාන්න ලැජ්ජයි.
    2. බැන්කුවෙ දැම්මත් ඒකෙ ඔන්ලියින් රීලෝඩ් දාල ඉවර වෙනව.
    3. උබලට කියන්න අපේ අම්ම පොඩි කාලේ ඉඩල එකතු කරපු සල්ලි ඔක්කම මම ඊබේ ගිහින් මාස 2න් ඉවර කරා.
    4. බැන්කු කෙරුවාව හරියන්නෙ නෑ.
    5. බැන්කු වල සල්ලි ගන්නව වගේ ලේසියෙන් සල්ලි දාන්න බෑ.
    ඔන්න මචන්ලා මට ආව ප්‍රශ්න ටික.

    වෙච්ච දේවල් වැඩක් නෑ. ඒවට දුක් වුනාට බැන්නට ඒව වෙනස් කරන්න බෑ. මන් කල්පනා කරේ බන් සල්ලි එකතු කරන්න. බැන්කු වෑඩේ සාර්තකද? උබල මොන බැන්කු වලද සල්ලි එකතු කරන්නෙ. එපා වෙනවනෙ බන් පෝලිම් වල හිටන් ඉන්න ගියාම නෙදකින්. ලේසි විඩියක් නැඩ්ඩ බන් හඩිසියට සල්ලි ගන්න බැරි විඩියේ? උබල කොහමඩ සල්ලි එකතු කරන්නෙ.? හැමොටම වැදගත් වෙයි මචන්. මම කියන්නෙ නොකා නොබී ඉතුරු කරන්න නෙවෙයි. අනවශය විඩියට විනස කරන සල්ලි ලේසියෙන් එකතු කරන්න විදියක් ? උබල සල්ලි එකතු කරල ඩියුනු වෙච්ච හටිත් කියපල්ලකො ?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම නම් බැන්කුවට ගිහින් දාන්න ලැජ්ජා නැ. උබ වගේ එකෙක් දවසක් බැන්කුවදි මට කින්ඩියක් දැම්මා, රුපියල් 500ක් අතේ තියාගෙන පොලිමේ ඉන්නවා කියලා. මම ඒ පො@නයට කිව්වා, කාලේ මගේ නම්, සල්ලි මගේ නම් තොට පාන්ද කියලා. බලපුවහම ඌ ගැනි රට ඉදන් එවන සල්ලි ගන්න පොලිමේ ඉන්න මූසලයෙක්. වේසි% පුතාට් මන් එන ගමන් බැන්ක් බැලන්ස් එකත් පෙන්නගෙන ආවා රෙවෙන්නම.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    උබට බැංකුවෙත් සල්ලි දාන්න බැරිනම් හම්බ වෙන ගාණක් අම්මට දියන් එකතු කරන්න කියලා..ඒක තමා හොදම වැඩේ..අනිවා සල්ලි එකතුකරපන් බොරු දේවල් වලට වියදම් කරන්නේ නැතුව..උබට සල්ලි වල අගේ තේරෙයි කවද හරි බැන්ද දවසක.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    කොහෙද බන් පෝලිම් ගානෙ ඉන්න ඕන? ගොඩක් වෙලාවට පෝලිමක ඉන්නෙ දෙන්නයි තුන්දෙනයි. සම්පත් වගේ එකක දාපන්. දැන් සල්ලි deposite කරන්නත් පුලුවන් machine එකෙන්ම.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    මම නම් බැන්කුවට ගිහින් දාන්න ලැජ්ජා නැ. උබ වගේ එකෙක් දවසක් බැන්කුවදි මට කින්ඩියක් දැම්මා, රුපියල් 500ක් අතේ තියාගෙන පොලිමේ ඉන්නවා කියලා. මම ඒ පො@නයට කිව්වා, කාලේ මගේ නම්, සල්ලි මගේ නම් තොට පාන්ද කියලා. බලපුවහම ඌ ගැනි රට ඉදන් එවන සල්ලි ගන්න පොලිමේ ඉන්න මූසලයෙක්. වේසි% පුතාට් මන් එන ගමන් බැන්ක් බැලන්ස් එකත් පෙන්නගෙන ආවා රෙවෙන්නම.

    මෝඩයෝ බං..ලංකාවේ උන්ගේ ඔය ලොකුකම නිසා තමා උන් තාමත් එකම තැන..

    ATT00001.jpg

    ATT00002.jpg

    ATT00003.jpg

    ATT00004.jpg

    ATT00005.jpg

    ATT00006.jpg
     
    Last edited:
    • Like
    Reactions: Tron-original

    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    මම නම් බැන්කුවට ගිහින් දාන්න ලැජ්ජා නැ. උබ වගේ එකෙක් දවසක් බැන්කුවදි මට කින්ඩියක් දැම්මා, රුපියල් 500ක් අතේ තියාගෙන පොලිමේ ඉන්නවා කියලා. මම ඒ පො@නයට කිව්වා, කාලේ මගේ නම්, සල්ලි මගේ නම් තොට පාන්ද කියලා. බලපුවහම ඌ ගැනි රට ඉදන් එවන සල්ලි ගන්න පොලිමේ ඉන්න මූසලයෙක්. වේසි% පුතාට් මන් එන ගමන් බැන්ක් බැලන්ස් එකත් පෙන්නගෙන ආවා රෙවෙන්නම.

    machan balance eka kiyala pennuwe kalin daapu 500K+ edaa daapu 500+ interest Rs 4= Rs 1004 da? :D Anyway Rs1 unath ithuru karana eka watinawa.:yes:
     
    Last edited:

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මම නම් බැන්කුවට ගිහින් දාන්න ලැජ්ජා නැ. උබ වගේ එකෙක් දවසක් බැන්කුවදි මට කින්ඩියක් දැම්මා, රුපියල් 500ක් අතේ තියාගෙන පොලිමේ ඉන්නවා කියලා. මම ඒ පො@නයට කිව්වා, කාලේ මගේ නම්, සල්ලි මගේ නම් තොට පාන්ද කියලා. බලපුවහම ඌ ගැනි රට ඉදන් එවන සල්ලි ගන්න පොලිමේ ඉන්න මූසලයෙක්. වේසි% පුතාට් මන් එන ගමන් බැන්ක් බැලන්ස් එකත් පෙන්නගෙන ආවා රෙවෙන්නම.

    :rofl::rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Ubala salli bank ekata dammata ayith ganna ekane waradda... e nisa puluwam tharam bank eke salli nogena thamange wada karaganna balapan...gedara thiya gaththama eeta kalin salli iwara wei...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මෝඩයෝ බං..ලංකාවේ උන්ගේ ඔය ලොකුකම නිසා තමා උන් තාමත් එකම තැන..අර warren buffett කියන කෝටිපතියා කියලා තිබ්බා එයා සල්ලි එකතුකරන්න පටන්ගත්තේ අවුරුදු එකොළහෙන්ලු..එයා අදටත් දුක් වෙනවලු ඊට කලින් ඒ දේ කරන්න තිබ්බා නේද කියලා..
    ඔව් බන්. මම නම් තනිකඩ මනුස්සයා නිසා කීයක් හරි ඉතුරු කරගන්න ලෙසියි. කොහොමත් මම මගේ පඩියෙන් හරි ලැබෙන එකෙන් හරි ගානක් ඉතුරුකරනවා, තව ගානකට කනවා, තවත් කොටහක් නැතිබැරි අයට දෙනවා. ඒක මම හැම මාසෙම කරනවා. අපිට ලැබෙන්නේ, නැති බැරි අයට පිහිට උනොත් තමා. හැබැයි අපිටත් කියලා රුපිය්ටල් 10ක්වහ් ලැබෙන එකෙන් ඉතුරු කරන්න ඔනේ.

    machan balance eka kiyala pennuwe kalin daapu 500K+ edaa daapu 500+ interest Rs 4= Rs 1004 da? :D Anyway Rs1 unath ithuru karana eka watinawa.:yes:
    නැ බන්. යහමින් ගානක් තිබුනා. ඒත් මම කවදාවත් තියනවා කියලා වියදම් කරන්නේ නැ. මට මොනවහරි දෙයක් කාඩ් එකෙන් ගන්න උනොත් මම කරන්නේ ඒ ඔනාකරන ගානට මගේ පර්ස් එකෙන් සල්ලි දාලා කාඩ් එකෙන් බඩුව ගන්නවා. මොකද සේවින්ග්ස් එකේ සල්ලි ඇද්දොත් පුරුද්දට යනවා. එදා උනෙත් ඒක මම ඊබේ පේමන්ට් එකක් කරන්න ගානක් මදි වෙලා ඒක තමා දැම්මේ.. මැශින් එකෙන් ඩිපොස්ට් කරපුවහම ඒ වෙලේම අකවුන්ට් එකට වැටෙන්නේ නැනේ. ඒකයි පොලිමේ ඉදලම දැම්මේ.. මට මල පැන්නා අරූ නොන්ඩි දාපුවහම.
     
    Jalthara Malli

    Well-known member
  • මොකටද බන් පෝලිමේ ඉඳලා 500ක් දාන්න ලැජ්ජ වෙන්නේ? 500 කියන්නේ සල්ලි නෙමේද? මම නම් රු100ක් දාන්නත් ලැජ්ජ වෙන්නේ නෑ උඹ හිතා ගනින් ඒ ලැජ්ජාව හින්ද දමයි උඹට ඉතුරු කරන්න අමාරු මොකද 500 ඉතුරුකරන්න ලැජ්ජ වෙන එකා කට්ටිය ඉස්සරහ 500 වියදම් කරන්නත් ලැජ්ජ වෙනවා මචන් මගේ රුපියල මට වටිනවා මොකා නෝන්ඩියට කින්ඩියට බැලුවත් මට වැඩක් නෑ උඹ කියන්නේ ඒකාලේ මම රුපියල් 100ත් පෝලිමේ ඉඳලා දාල තියනවා එක එක උන් දිහා මම බලන්නේ නෑ මගේ සල්ලි දැම්ම ආවා කින්ඩිය දැම්මොත් රවල බලනවා ඌට එපා වෙන්නම:frown::frown::frown:
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    244
    43
    මම නම් බැන්කුවට ගිහින් දාන්න ලැජ්ජා නැ. උබ වගේ එකෙක් දවසක් බැන්කුවදි මට කින්ඩියක් දැම්මා, රුපියල් 500ක් අතේ තියාගෙන පොලිමේ ඉන්නවා කියලා. මම ඒ පො@නයට කිව්වා, කාලේ මගේ නම්, සල්ලි මගේ නම් තොට පාන්ද කියලා. බලපුවහම ඌ ගැනි රට ඉදන් එවන සල්ලි ගන්න පොලිමේ ඉන්න මූසලයෙක්. වේසි% පුතාට් මන් එන ගමන් බැන්ක් බැලන්ස් එකත් පෙන්නගෙන ආවා රෙවෙන්නම.

    මටත් දවසක් bank එකේදී ඔයිට වඩා පොඩ්ඩක් වෙනස් සීන් එකක් උනා. මම වතුර බිලක් ගෙවන්න පෝලිමේ ඉන්න කොට මට පස්සේ හිටපු එකෙක් මගෙන් ඇහුවා ඔයා කීයක බිලක් ගෙවන්නද ආවේ කියල. මම කිව්වා 800 ක බිලක් කියල. මු කින්ඩියට කිව්වා ඕව ගෙවන්නත් මේකේ ඉන්නවද කියල. මම උට කිව්වා අනේ අයියේ මාත් මේ පෝලිමේ ඉන්න බැරුව හිටියේ, මට තව වැඩ ගොඩක් තියනවා. පොඩ්ඩක් මම එනකන් මයි ප්ලේස් එක බලා ගන්න කියල මම ශේප් එකේ මාරු වෙලා ගිහින් ටවුන් එකේ මට කරගන්න තිබ්බ වැඩ දෙක තුනකුත් කරගෙන ඇවිත් අරුගේ ඉස්සරහින් පෝලිමට පැන්න. අරූගේ මුණ නස්පුක් වෙලා තිබ්බ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    ela mcnla :yes: patta mn sampath eekata dannawa ehenam

    සම්පත් එකට දැම්මට වැඩක් නැහැ..ආයේ සල්ලි ගන්නවානම්..passbook එකයි ATM කාර්ඩ් එකයි අම්මට දෙන්න..අවුරුද්දකින් උබටම පුදුම හිතෙයි උබ ගාව තියෙන ගාන ගැන.:D