සෙම නිට්ටාවට සුව කර ගැනීමට..

පංචායුධ

Junior member
  • Apr 10, 2010
    484
    23
    18
    39
    over the moon
    සෙම නිට්ටාවට සුව කර ගැනීමට..

    මචන්ලා.. මට පොඩිකාලෙ ඉදන්ම සෙම හින්දා ගොඩාක් කරදර වෙලා තියෙනව..පීනස.. සෙම.. කැස්ස.. නහය බර ගතිය..

    සින්හල ඉන්ග්‍රිසි ඩොක්ටර් ල ගොඩ දෙනෙක් ගෙන් බෙහෙත් අරන් තියෙනව.. එක පාරක්වත් හරියට හොද වෙලා නෑ..

    මෙ ලෙඩේ නිට්ටාවට හොද කරන්න බැරිද? එහෙම කරගත්ත අය ඉන්නවද? දක්ශ සින්හල වෙද මහත්තුරු ඉන්නව ඇති.. එහෙම කෙනෙක් ව දන්නවද?
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    හැමදාම බත් එක්ක රෑට රතු ලූනු ගෙඩි දෙක හතක විතර කපන්. මේක මාස තුනක් විතර කරල බලපන්.
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,839
    1
    1,046
    113
    මටත් තියෙනව බන් මගුල :( දැන් හැමදාම පාන්දරට හතිය හැදිල ඇහැරෙනව කොච්චර කොහෙන් බේත් ගත්තත් බොනකල් හොදයි ඊට පස්සෙ පරණ විදියමයි.
     
    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    මටත් සෙම ලෙඩේ ගොඩ කල් ඉඳල තිබ්බා. සති 2 කට විතර පාරක් බෙහෙත් ගන්න යනවා.ඔය හොඳයි කියපු හැම කෙනා ගාවටම මම බෙහෙත් ගන්න ගිහින් තියෙනවා.හැබැයි හරි ගියෙ නැහැ. පස්සේ මම දන්න කෙනෙක් කිව්වා වෙද මහත්තයෙක් ගැන.කලින් නොම්බරයක් ගන්න ඕන call කරලා. හරිම ආමාරුයි නොම්බරයක් ගන්න.සෙනසුරාදා,ඉරිදා,සඳුදා,අඟහරුවාද විතරයි බෙහෙත් දෙන්නෙ. මම ගියා බෙහෙත් ගන්න.( අමාරුවෙන් නිවාඩුත් දාලා ).වෙද මහත්තයා සල්ලි ගන්නෙත් නැහැ. කැමති ගානක් පඬුරු විදියට තියන්න පුලුවන්.හැබැයි බුලත් අතක් නම් අනිවාර්යයෙන් ගෙනියන්න ඕන. බෙහෙත් පුදුම ගුණයක් තියෙන්නෙ.
    හැබැයි,මුල් සතියෙ නම් හොඳටම අමාරු උනා. සෙම ඔක්කොම එලියට යනවා. අමාරුවෙන් වෙද මහත්තයා කියන විදියටම බෙහෙත් කරා. මාස 1 1/2ක් විතර. පුදුමෙ කියන්නේ, සෙම අමාරුව 85% විතර හොඳ උනා. දිගටම බෙහෙත් ගන්න කිව්වා. පස්සේ ජොබ් එක හින්දා ඒක යන්න එන්න බැරි උනා. හැබැයි ඉස්සර වගේ දැන් විඳවන්නේ නම් නැහැ. මාර සනීපයක් දැනෙන්නේ. ඉස්සර රෑට නිදියන්නේ තොප්පියක් දාගෙන. උදේට ඉතින් පුදුම අමාරුවක්. ඔලුව කැක්කුම, උගුරෙ අමාරුව. නහය බ්ලොක් වෙලා. සීතල දෙව්ල් කන්නත් බැහැ.
    ඒකට දැන්, රෑ දවල් කියල නැහැ ice cream ,යෝගට් etc... ඕන දෙයක් කන්න පුලුවන්. කිසිම අවුලක් නැහැ.

    විස්තර ඕන නම් , PM කරන්න. හැබැයි නොහිහින් ඉන්න නම් එපා, නොම්මර ගත්තට පස්සෙ. මොකද ,වෙන කෙනෙක්ට යන්න තියෙන චාන්ස් එක නැති වෙනවා.

    තව මාත් එක්ක කට්ටියක්ම ගියා බෙහෙත් ගන්න . එක එක ලෙඩ වලට . සෙම ලෙඩේ හොඳයි ,ඒ ලෙඩ එක්ක බැලුවම. ඒ හැම ලෙඩකටම බෙහෙත් කරනවා.

    නොම්බරයක් ගන්න call කරන්නත් වෙලාවක් තියෙනවා. අනිත් වෙලාවට call කලාට වැඩක් නැහැ. දවසට නොම්බර 100 යි. කොහොමත් අන්තිම නොම්මරය තියෙන ලෙඩා බලන කොට රෑ 12 වත් වෙනවා. රෑට ඉන්නත් ඉඩ තියෙනවා එතන.
     
    PM kala reply karapan machan. paththiyam ehema godak sarata thiyenawada beth bona tike?
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩

    PM ekak damma machan :)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,100
    113
    Gotland
    මටත් තියෙනව බන් මගුල :( දැන් හැමදාම පාන්දරට හතිය හැදිල ඇහැරෙනව කොච්චර කොහෙන් බේත් ගත්තත් බොනකල් හොදයි ඊට පස්සෙ පරණ විදියමයි.

    මටත් තියෙනව බං උදේට නහය මොකක්ද වෙලා කිවිසුම් යන්නහ් එනවා
    ඕකට දෙන බේත බොනකන් අව්ලක් නෑ ඊට පස්සේ එනවා
    ඒ මදිවට බේත් බිව්වම පට්ට නිදිමතයි
    මට දුවිලි, දුම් වගේ දේවල් වලට ඇලජික් එකක් තියෙනව
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,839
    1
    1,046
    113
    මටත් තියෙනව බං උදේට නහය මොකක්ද වෙලා කිවිසුම් යන්නහ් එනවා
    ඕකට දෙන බේත බොනකන් අව්ලක් නෑ ඊට පස්සේ එනවා
    ඒ මදිවට බේත් බිව්වම පට්ට නිදිමතයි
    මට දුවිලි, දුම් වගේ දේවල් වලට ඇලජික් එකක් තියෙනව

    udeta wheez eka hadila aharenawa raata nidaagannakotath ehemai. maasa gaanakin hariyata nidaagena na bun.
     
    Hansa13

    Member
    Jan 26, 2013
    562
    30
    0
    මටත් සෙම ලෙඩේ ගොඩ කල් ඉඳල තිබ්බා. සති 2 කට විතර පාරක් බෙහෙත් ගන්න යනවා.ඔය හොඳයි කියපු හැම කෙනා ගාවටම මම බෙහෙත් ගන්න ගිහින් තියෙනවා.හැබැයි හරි ගියෙ නැහැ. පස්සේ මම දන්න කෙනෙක් කිව්වා වෙද මහත්තයෙක් ගැන.කලින් නොම්බරයක් ගන්න ඕන call කරලා. හරිම ආමාරුයි නොම්බරයක් ගන්න.සෙනසුරාදා,ඉරිදා,සඳුදා,අඟහරුවාද විතරයි බෙහෙත් දෙන්නෙ. මම ගියා බෙහෙත් ගන්න.( අමාරුවෙන් නිවාඩුත් දාලා ).වෙද මහත්තයා සල්ලි ගන්නෙත් නැහැ. කැමති ගානක් පඬුරු විදියට තියන්න පුලුවන්.හැබැයි බුලත් අතක් නම් අනිවාර්යයෙන් ගෙනියන්න ඕන. බෙහෙත් පුදුම ගුණයක් තියෙන්නෙ.
    හැබැයි,මුල් සතියෙ නම් හොඳටම අමාරු උනා. සෙම ඔක්කොම එලියට යනවා. අමාරුවෙන් වෙද මහත්තයා කියන විදියටම බෙහෙත් කරා. මාස 1 1/2ක් විතර. පුදුමෙ කියන්නේ, සෙම අමාරුව 85% විතර හොඳ උනා. දිගටම බෙහෙත් ගන්න කිව්වා. පස්සේ ජොබ් එක හින්දා ඒක යන්න එන්න බැරි උනා. හැබැයි ඉස්සර වගේ දැන් විඳවන්නේ නම් නැහැ. මාර සනීපයක් දැනෙන්නේ. ඉස්සර රෑට නිදියන්නේ තොප්පියක් දාගෙන. උදේට ඉතින් පුදුම අමාරුවක්. ඔලුව කැක්කුම, උගුරෙ අමාරුව. නහය බ්ලොක් වෙලා. සීතල දෙව්ල් කන්නත් බැහැ.
    ඒකට දැන්, රෑ දවල් කියල නැහැ ice cream ,යෝගට් etc... ඕන දෙයක් කන්න පුලුවන්. කිසිම අවුලක් නැහැ.

    විස්තර ඕන නම් , PM කරන්න. හැබැයි නොහිහින් ඉන්න නම් එපා, නොම්මර ගත්තට පස්සෙ. මොකද ,වෙන කෙනෙක්ට යන්න තියෙන චාන්ස් එක නැති වෙනවා.

    තව මාත් එක්ක කට්ටියක්ම ගියා බෙහෙත් ගන්න . එක එක ලෙඩ වලට . සෙම ලෙඩේ හොඳයි ,ඒ ලෙඩ එක්ක බැලුවම. ඒ හැම ලෙඩකටම බෙහෙත් කරනවා.

    නොම්බරයක් ගන්න call කරන්නත් වෙලාවක් තියෙනවා. අනිත් වෙලාවට call කලාට වැඩක් නැහැ. දවසට නොම්බර 100 යි. කොහොමත් අන්තිම නොම්මරය තියෙන ලෙඩා බලන කොට රෑ 12 වත් වෙනවා. රෑට ඉන්නත් ඉඩ තියෙනවා එතන.
    pm kara..
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    බොරැල්ලේ ආයුර්වේදයට ගිහින් බෙහෙත් ගනින්. සමහර විට තෙල් සමබහනය වගේ දේවල් වලට නවතින්න වෙයි. හැබැයි නියමෙට සනීප වෙනවා.