කිබුලගේ ඇත්ත කතාව

Status
Not open for further replies.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    කිබුලගේ ඇත්ත කතාව

    ඔන්න දවසක් (27/06/2015) මගේ විදුරුමහේ දතක් රිදෙන්න ගත්තා..
    ඉවසන්න බැරුව හිටියේ මන් ඒ ගැන එලකිරියේ ත්‍රේඩ් එකකුත් දැම්මා..
    http://www.elakiri.com/forum/showthread.php?t=1683584

    ඉතින් ඒක දත් කිබුලා දැකලා තිබුනා.. පස්සේ මම කිබුලාගෙන් බෙහෙත් ගන්න ගියා එලකිරියේ එකෙක් නිසාම.. ඉතින් ගිය ගමන් බෙහෙත් දුන්න මට.. ලෙඩේ අඩුවුනා.. Xරේ එකක් ගන්නත් ලියලා දුන්නා.. බෙහෙත් දුන්නට සල්ලි ගත්තේ නෑ.. එලකිරියේ නැගිටින්න හදන මිනිස්සු ගොඩක් අඩුයි, මට ඔයාගෙන් සල්ලි ගන්න බෑ, ඔයාට ඕනමනම් ඔයා කකුල් දෙකෙන් හිටගත්ත දවසක සල්ලි දෙන්න කියල කිව්වේ.. ඉතින් මන් බෙහෙතුත් අරන් ආවා.. එනගමන් යුරාජ්වත් හම්බවෙලාමයි ආවේ..

    ඉතින් Xරේ එකත් අරන් මන් ගියා කිබුලව හම්බවෙන්න.. ටිකක් දරුනු කේස් එකක්..
    දතක් අනිත් පැත්තම හැරවිලා.. ඒක සර්ජරි එකකින්ම ගලවන්න වෙනවා.. ඒකට පැයදෙකක් වගේ යනවා කිව්වා.. ඉතින් අනිත් දවස් වල බාරගත්ත වැඩ තිබුන නිසා මට තිබ්බ ලගම දිනේ 30/06/2015 දිනේ තමයි දුන්නේ..

    ඉතින් මන් ගියා ඒකට.. (30/06/2015)

    ඔහොම ගියාම මට ඉන්ජෙක්සන් එක ගැහුවා.. ඒක විතරයි පොඩ්ඩක් රිදුනේ.. ඒත් බයවෙන්න එපා මල්ලි කියලා ඒ වෙලෙත් හිත හැදුවා.. ඉතින් කිසි කරදරයක් නැතුව මන් ආතල් එකේ හිටියා මගේ ගෙදර ඉන්නවා වගේ.. විනාඩි 5කින් විතර සැත්කම පටන් ගත්තා.. අර කියපු විදියට අත්බැන්දේ මුකුත් නෑ.. පොඩි රෙදිකෑල්ලක් දැම්මා ඒකත් ඇහැ වැහෙන්න විතරයි.. මන් ඉතින් ඕක අස්සෙන් හොරෙන් බලන් හිටියේ..

    ඒ දත තිබ්බ විදියට එලියට ගන්න පට්ට ගේමක් දෙන්න වුනා.. කෝමහරි දත එලියට අරන් මැහුම් ගැහුවා.. ඔය සැත්කම කරන්න ගිය වෙලේ මට රිදුනේ ඉන්ජෙක්සන් එක ගහනකොට විතරයි.. අනිත් කිසිම වෙලාවක රිදුනේ නෑ.. ඒතරම් හොදට සැත්කම කලා.. පැයක් වගේ ගියා වැඩේට.. සැත්කමෙන් පස්සේ මට උපදෙස් ගොඩක් දුන්නා..
    සැත්කමට යන වියදම රු: 5850යි.. නමුත් කිබුලා මගෙන් ගත්තේ 850ක් විතරයි..

    ඕකයි ඇත්ත කතාව..

    දැන් බලමු ඇයි මම (30/06/2015) දත් කිබුලා මාව කෑවා කියලා ත්‍රේඩ් එකක් දැම්මේ කියලා..
    http://www.elakiri.com/forum/showthread.php?t=1684760

    මම දත් කිබුලව හම්බවෙන්න දවස් තුනකදි ගියානේ..
    එතකොට කිබුලා කියපු දෙයක් තමයි එලකිරියේ අසහන ත්‍රේඩ් වැඩියි, වෙන්න පොරලා ඉන්නේ, සැබෑම දක්ශයෝ, බුද්දිමත්තු, උත්සහවන්තයෝ අඩුයි ඒ වගේම යමක් පැහැදිලි කරලා කිව්වමත් පිලිගන්න්න අය අඩුයි, උඩින් හිනාවුනාට යටින් කපන්න බලන අය වැඩියි, සමහරුන්ව එලකිරියේ පොරවල් කරලා වැඩියි කියලා..
    ඉතින් ඕකට අපි දෙයක් කල්පනා කලා මොකද කරන්නේ කියලා..
    කලයුත්ත මන් කිබුලට ශාක්ශි ඇතුව පහර ගහන එක.. කිබුලත් එහපැත්තෙන් මට විරිද්දව පහර ගහනවා.. මේ ගැන එලකිරියේ කීප දෙනෙක්ම දැනන් හිටියා මුලින්ම.. අපිට ඕනවුනේ වෙස්මූනකින් වහන් ඉන්න සැබෑ මූනු වල තත්වය බලාගන්න.. කොමහරි ඊයේ වැඩේ ක්‍රියාත්මක කලා..

    ඔන්න ඔහොම අපේ සමීක්ශනය පටන් ගත්තා.. සමාජයට පනිවිඩයක් ගෙනියන්න පුලුවන් ජාතියේ විවිදාකාර මිනිස්සු ටිකක් සෙට් වුනා.. මෙන්න මේ දේ පහදන්නයි ඕනවුනෙ මටත් කිබුලටත් දෙන්නටම.

    වර්ග 1.. තේඩ් එකට ආවා ලොල් ස්මයිල් එකක් ගැහුවා දෙලොවටම නැති ටැග් එකක් ගැහුවා ගියා..

    වර්ග 2.. කිබුලා ගැන කිසිවක් නොදන්නවා උනත් අහලා තිබ්බ කිබුලා පොරක් කියලා, කිබුලගේ පැත්ත ගත්තා. ත්‍රේඩ් එක දාපු එකාට බැනගෙන බැනගෙන ගියා..

    වර්ග 3.. කිබුලා ගැන දැනන් හිටියා කිබුලාගෙන් බෙහෙත් අරන් තිබුනා. නමුත් ත්‍රේඩ් එක දාපු කෙනාගෙන් අඩුම තරමේ මොකක්ද මචන් වුනේ කියලා අහන්නෙවත් නැතුව බැනගෙන ගියා..

    වර්ග 4.. කුනුහරුපයක් , ගූ ෆොටෝ එකක් දාලා රෙප් කැපුවා ගියා..

    5 වර්ගය.. පෲෆ් තිබියදිත් මේක මඩක්, දැක්කෙ නැද්ද ටැග්, කිබුලා තමයි පොර, ඌ අන්ගසම්පූර්නයි වගේ කමෙන්ට් එකක් දැම්මා ගියා..

    6 වර්ගය.. සමහර වෙන්න පොරවල්.. එලකිරියේ ගූ වෙලා චාටර් වෙච්ච එවුන් ආවා පොර වෙන්න හැදුවා ත්‍රේඩ් එක දාපු කෙනාගේ වැරදි තීනවද බැලුවා එහෙම වැරදි නැත්තන් ආහ් උබ නේද ඒ දවස්වල කෙල්ලෙක් යාලු වෙන්නේ නෑ කියලා අඩ අඩ හිටියේ කියලා හීනෙකින් වත් වුනේ නැති දෙයක් මැව්වා කමෙන්ට් කලා ගියා..

    7 වර්ගය.. මචන් මොකක්ද මෙතන වුනේ? උබ ඇත්තටමද මෙ කියන්නේ? කියලා පී.එම් එකක් දාලා ඇහුවා.. එහෙම අහපු අයට වුනදේ කිව්වා..


    ඔයකරුනු සේරම ගත්තාම අපිට සමාජයට දෙන්න ඕන පනිවිඩ ගොඩක් තියෙනවා..

    1. ඔබත් මමත් සර්ව සම්පූර්නයන් නෙවෙයි, ඔබෙනුත් මගෙනුත් යම් වරදක් සිදුවිය හැක. එවැනි වරදක් කාටහෝ සිදුවුනානම්.. ශාක්ශි සමග ඔප්පු කරන්න පුලුවන්නම්.. වැරදිකරු මොන ලොක්කෙක් වුනත් එලකිරියේ මොන පොර වුනත් ඒ ගැන සොයා බැලිය යුතුයි.. එලකිරියේ පොරවල් කියාගන්නා අය සැබැ ජීවිතයේ බොරුකාරයන් වන්චාකාරයන් විය හැකියි..

    2. යම් දෙයක් පවසන විට ඒක බොරු හෝ ඇත්ත වෙවා හොයාබැලිය යුතුයි..

    3. ටැග් දැමීමේදී ස්වයන් විනයකට එලබිය යුතුයි.. රෙප් කෑපීමකදිත් එසේ විය යුතුයි..
    උඩින් හිනාවෙලා යටින් කෙලින එවුන්ව බලාගන්න අවශ්ය නම් ජී.ටී ඒ පිලිබද ක්‍රියාමාර්ගයක් ගත යුතුයි.

    4. තමන්ගේ අදහස් ප්‍රකාශ කිරිමකදී එලකිරිය යනු ආතල් ගැනීමට පැමිනෙන පොට් එකක් ලෙස වරදවා ගතයුතු නොවේ.. හැමදෙටම විහිලුයයි සිතිය යුතු නැත..

    5. වෙන්න පොරවල් වලට හැකි සෑම අවස්තාවකදීම ඔහුගේ තත්වය පහදාදිය යුතුයි..
    ඔහුගේ මනසේ මවාගත් ලොකුකම ඉවත්කල යුතුයි.. හැකි සෑම විටම

    ඔයිට එහා ගිය දෙයක් කරන්න බලාපොරොත්තු වුනත් දිගින් දිගටම ආපු බදා නිසා තමයි අර ත්‍රේඩ් එක නවත්තන්න වුනේ.. තව කරුනු ගනනක් ගැන අවබොදය ගන්න තිබ්බා.. ඒත් ඒක කරගන්න බැරිවුනා..
     

    CoolToToo

    Member
    Feb 27, 2014
    542
    54
    0
    මං මොනව කියන්නද බං,උබ මටත් මක්ක හරි කියයි ඊට පස්සෙ :rofl:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එලකිරියේ සමහර උන් ඉන්නවා දෙයක් දැනගන්න කැමතියි. අපි දෙයක් කිව්වම ඒක ගැන ගූගල් එකේ හොයලා දැනගෙන පොත පත පරිශීලනය කරලා කරුනු එක්ක සාකච්චා කරනවා. ත්‍රේඩ් එක දාපු එකා වැරදිනම් ඒක කරුනු ඇතුව අවන්කව ගවේශනාත්මකව කතා කරනවා. තවෞන් ඉන්නවා උන්ගේ දේශපාලන අදහසට විරුද්ද එකෙක් නම් ත්‍රේඩ් එක දැම්මේ ඌ මොනවා කිව්වත් ඒක වැරදියි.. අම්මා අප්පා මලා කිව්වත් හිනා වෙනවා. ඒ එක වර්ගයක්. තව උන් ඉන්නවා එලකිරිරේ සීනියර් මෙම්බරයෙක් හද පෙන්නලා මේ ඉර මචන්ලා කිව්වොත්, ඔව් බන් මේ යක්කුන්ට පිස්සු. උබ ඉතින් ඔවා ගැන දන්න එකානේ කියලා රෙප් + කියලා කොටලා රෙපුත් දීලා යනවා. තව සෙට්ය් එකක් ඉන්නවා එල මචන් කියලා ත්‍රේඩ් එක අගය කරලා රෙප් කපලා ගූ ටැග් එකකුත් දාලා යනවා. තව සෙට් එකක් ඉන්නවා එල මචන් කියලා අගය කරලා ක්ශනිකව ෆේක් එකෙන් ඇවිත් හාත්පසින්ම වෙනස් දෙයක් කියලා මඩ කරලා යනවා.

    මේ ටික කියන්නම ඔනා නිසයි මේ පොස්ට් එකේ ස්ලොට් එක වෙන් කරගත්තේ ටක් ගාලා.. ඒකයි එඩිට් කියලා ඇත්තේ
     
    Last edited:

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හරි කවුද වැරදි කවුද කියල මම දැනගෙන හිටියේ නැහැ මචං....
    ඒත් ත්‍රෙඩ් එක මොකක් උනත් වැරදි වැටහීම් නිසා ගොඩක් දෙනෙක් අප්සෙට් එකේ හිටි බව පෙනුන...
    කරන්න පුළුවන් එකම දේ ඉතිං රෙප් කපන එක නම් නෙවි...
    මම හිතුවේ විහිළුවක් කියල...
    එකයි විහිලුවට අරගෙන කොමෙන්ට් කලේ...
    දෙන්නටම සාධාරණයක් කරලා දෙන්නටම රෙප් දුන්නෙත් ඒ නිසා....
    මගේ කමෙන්ට් එකකින් හිත රිදුන නම් සමාවෙයන් මචං.....
    :( :( :(

    post eka edit kale font size eka wenas karanna.
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ ත්‍රෙඩ් එකෙන් මම දැන අඳුන ගත්තු චරිත මෙහෙමයි.

    සමහර පො@න ඩයල් හිටියා. කඹ ඇඳපු සීන් තවම හිතේ තියාගෙන ගෑණු වගේ එව්වා කියෝ කියෝ දඟලන එලොවටත් නැති මෙලොවටත් නැති ජොක්කු වෙනුවට යටට පෑන්ටි අඳින පොන්සියෝ. අවුරුදු ගාණක් කලින් ඉඳන් කිරියේ ලැගගෙන පව් දිදී හිටියට ඉස්සෙල්ලම මෙදා පාර කඹ අදින්න ආපු ඒකේ ආතල් එක ගන්න නොදන්න උන්.

    තව උන් හිටියා මොකෙක් හරි ඌට ෆෲෆ් දාපන් කිව්වම අනික් උන්ගේ පෞද්ගලිකත්වය නොතකා පින්තූර දාන. උන්ට හෙලුවෙන් ඉඳ ෆොටෝ එකක් දාපන් කිව්වත් ඒකත් කරන්න තරම් පහත් මානසිකත්වයකින් ඉන්න.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    මේ ත්‍රෙඩ් එකෙන් මම දැන අඳුන ගත්තු චරිත මෙහෙමයි.

    සමහර පො@න ඩයල් හිටියා. කඹ ඇඳපු සීන් තවම හිතේ තියාගෙන ගෑණු වගේ එව්වා කියෝ කියෝ දඟලන එලොවටත් නැති මෙලොවටත් නැති ජොක්කු වෙනුවට යටට පෑන්ටි අඳින පොන්සියෝ. අවුරුදු ගාණක් කලින් ඉඳන් කිරියේ ලැගගෙන පව් දිදී හිටියට ඉස්සෙල්ලම මෙදා පාර කඹ අදින්න ආපු ඒකේ ආතල් එක ගන්න නොදන්න උන්.

    තව උන් හිටියා මොකෙක් හරි ඌට ෆෲෆ් දාපන් කිව්වම අනික් උන්ගේ පෞද්ගලිකත්වය නොතකා පින්තූර දාන. උන්ට හෙලුවෙන් ඉඳ ෆොටෝ එකක් දාපන් කිව්වත් ඒකත් කරන්න තරම් පහත් මානසිකත්වයකින් ඉන්න.

    දැන් රිදිලා මනස්ගාත දොඩවනවා.. හැම තැනම පොර නොවී පාඩුවේ ඉදපන් බන්.. :yes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැන් රිදිලා මනස්ගාත දොඩවනවා.. හැම තැනම පොර නොවී පාඩුවේ ඉදපන් බන්.. :yes:

    මට මොකටද බං පොර වෙන්න ඕනේ? මං ගැන ඕනේ නම් දතාගෙන අහගනින් උදේ පාන්දර කෝල් කරලා අහගත්තම දතා කිව්වෙත් ෆොටෝ එක අයින් කරන්න කියන්න වෙනවා කියලා. උඹලා වගේ මේකේ පොර ටෝක් දීලා නෑ ත්‍රෙඩ් දදා. අනික උඹ වගේ මල් ජංගි අඳින්නේ නෑ. උඹ නම් පොන්සියෙක් කියලා දැන ගත්තා. අනික් දවසේ මොකෙක් හරි ෆෲෆ් ඉල්ලුවම පොර ටෝක් ටිකක් දීලා ෆොටෝ ගහපන් ගහලා මේකේ දාපන්. ගොන් ආතල් කියන්නේ මේවට තමා. :lol::lol:

    ප.ලි: දැන් පරණ ත්‍රෙඩ් එකට ගියාම දැක්කේ. ඊයේ දාපු ෆොටෝ ෆෲෆ් අද උදේ අයින් කරලා. ඒ උනාට කෝට් කරපුවා තියෙනවා. අවුරුදු 25 කොල්ලෙක්ගේ ගොන් ආතල්. :lol::lol: මම කලින් හිතුවේ අවුරුදු 30 ක් වත් වයස පරිනත ඩයල් එකක් කියලා. බලද්දි 25 ක් උනත් මන්දබුද්ධික වැඩනේ කරන්නේ. :lol::lol:
     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ඔතන නොකියවුනු තව වර්ගයක් ඉන්නවා..එක බම්ප් එකක් දාලා ත්‍රේඩ් එකේ වෙන්නේ මොනවද කියලා ඉවර වෙනකල් බලන් හිටපු..මන් කලා වගේ.. :sorry: සමීක්ෂණයක් හින්දා ඇත්තම කිව්වා.. :D
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    හරි කවුද වැරදි කවුද කියල මම දැනගෙන හිටියේ නැහැ මචං....
    ඒත් ත්‍රෙඩ් එක මොකක් උනත් වැරදි වැටහීම් නිසා ගොඩක් දෙනෙක් අප්සෙට් එකේ හිටි බව පෙනුන...
    කරන්න පුළුවන් එකම දේ ඉතිං රෙප් කපන එක නම් නෙවි...
    මම හිතුවේ විහිළුවක් කියල...
    එකයි විහිලුවට අරගෙන කොමෙන්ට් කලේ...
    දෙන්නටම සාධාරණයක් කරලා දෙන්නටම රෙප් දුන්නෙත් ඒ නිසා....
    මගේ කමෙන්ට් එකකින් හිත රිදුන නම් සමාවෙයන් මචං.....
    :( :( :(

    post eka edit kale font size eka wenas karanna.

    අවුලක් නෑ මචන්.. මෙතනත් ඉන්නවා එකෙක් අලි ඔලුව තියෙන.. ඔකුන්ට කිව්වට හැදෙන්නේ නෑ බන්..
    උබ උබේ ජීවිත කතාව ලිව්වා, මම මගේ එක ලිව්වා, කේ.පී.Z උගේ එක ලිව්වා, රත්තරන් කොටසක් ලිව්වා..
    අරවගේ වෙන්න පොර කිල හිතන එවුන් හිතන්නේ අපි මේ කතා දවස් ගනන් ටයිප් කරගෙන ත්‍රේඩ් දදා කියන්නේ උන්ට වගේ පොර වීමේ මානසිකත්වයෙන් කියලා..

    අපි අත්දැකිමෙන් ජීවිතය ගැන දැනුම අරන් තව කෙනෙක්ට කියවන්න ත්‍රේඩ් දැම්මම උන් කියන්නේ උන්ට කාගෙවත් ලොකු සීන් කියවන්න වෙලාවක් නෑ කියලා..

    ඒ මදිවට කවදාවත් නොකරපු දේවලුත් කරාලු.. කෙල්ලෙක් නෑ කියලා අඩ අඩ ත්‍රේඩ් දැම්මලු.. එහෙම මම ත්‍රේඩ් දැම්මා කියලා එක ත්‍රේඩ් එකක් හරි පෙන්නුවොත් මන් එලකිරියෙන් යනවා අනිවා..

    ඔය යකා එලකිරි එද්දි මම බැදලත් එක්ක.. 2013 ඇවිත් 2008 ආපු අපිට අරින්න හදනවා..
    අඩුමතරමෙ වරදක් වුනම ඔයවගේ එවුන් සමාව ගන්න වත් දන්නේ නෑ..
    ඒ අතින් උබලා රත්තරන් මිනිස්සු.. උබලටම වරදින එකයි දුක..
    :(
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    මට මොකටද බං පොර වෙන්න ඕනේ? මං ගැන ඕනේ නම් දතාගෙන අහගනින් උදේ පාන්දර කෝල් කරලා අහගත්තම දතා කිව්වෙත් ෆොටෝ එක අයින් කරන්න කියන්න වෙනවා කියලා. උඹලා වගේ මේකේ පොර ටෝක් දීලා නෑ ත්‍රෙඩ් දදා. අනික උඹ වගේ මල් ජංගි අඳින්නේ නෑ. උඹ නම් පොන්සියෙක් කියලා දැන ගත්තා. අනික් දවසේ මොකෙක් හරි ෆෲෆ් ඉල්ලුවම පොර ටෝක් ටිකක් දීලා ෆොටෝ ගහපන් ගහලා මේකේ දාපන්. ගොන් ආතල් කියන්නේ මේවට තමා. :lol::lol:

    ප.ලි: දැන් පරණ ත්‍රෙඩ් එකට ගියාම දැක්කේ. ඊයේ දාපු ෆොටෝ ෆෲෆ් අද උදේ අයින් කරලා. ඒ උනාට කෝට් කරපුවා තියෙනවා. අවුරුදු 25 කොල්ලෙක්ගේ ගොන් ආතල්. :lol::lol: මම කලින් හිතුවේ අවුරුදු 30 ක් වත් වයස පරිනත ඩයල් එකක් කියලා. බලද්දි 25 ක් උනත් මන්දබුද්ධික වැඩනේ කරන්නේ. :lol::lol:

    කොල්ලා proofs දැම්මේ මේ වැඩේ තාත්විකව කරන්න ඕන නිසා..
    ත්‍රේඩ් එක මුලින්ම ජෝක් එකට ගත්තනේ..

    උබේ වයස කීයද පුතා? උබ ගැන දන්න එවුන් දන්නවනේ.. මන්ගැනත් එහෙමයි..
    උබට තියෙන්නේ පැහැදිලි ඊරිසියාව..

    යකෝ මම දැනන් හිටියා කිබුලා අරම දෙයක් දාමු කියද්දිම මේ වැඩෙන් වෙන්නේ මට කෙලවෙන එක කියලා..
    මගේ රෙප් කොච්චර කපලා තිබ්බද..
    මට කොච්චර එවුන් බැන්නද..

    නමුත් ඒ දේවල් ගනන් ගන්නේ නැතුව කිබුලගේ තිබුන මනුස්සකමට මට කරන්න පුලුවන් දේ මන් කලා..
    :yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඊයෙ දාපු ත්‍රෙඩ් එක දැක්කහම මට හිතුනෙ ජෝක් මූණ දාගෙන මූ කිඹුලා අයියගෙ බිස්නස් කඩනවා කියලා :dull:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ඔතන නොකියවුනු තව වර්ගයක් ඉන්නවා..එක බම්ප් එකක් දාලා ත්‍රේඩ් එකේ වෙන්නේ මොනවද කියලා ඉවර වෙනකල් බලන් හිටපු..මන් කලා වගේ.. :sorry: සමීක්ෂණයක් හින්දා ඇත්තම කිව්වා.. :D

    අහ් ඔව් ඔව් ඒක දාන්න අමතක වුනානේ.. :D
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    කොල්ලා proofs දැම්මේ මේ වැඩේ තාත්විකව කරන්න ඕන නිසා..
    ත්‍රේඩ් එක මුලින්ම ජෝක් එකට ගත්තනේ..

    උබේ වයස කීයද පුතා? උබ ගැන දන්න එවුන් දන්නවනේ.. මන්ගැනත් එහෙමයි..
    උබට තියෙන්නේ පැහැදිලි ඊරිසියාව..

    යකෝ මම දැනන් හිටියා කිබුලා අරම දෙයක් දාමු කියද්දිම මේ වැඩෙන් වෙන්නේ මට කෙලවෙන එක කියලා..
    මගේ රෙප් කොච්චර කපලා තිබ්බද..
    මට කොච්චර එවුන් බැන්නද..

    නමුත් ඒ දේවල් ගනන් ගන්නේ නැතුව කිබුලගේ තිබුන මනුස්සකමට මට කරන්න පුලුවන් දේ මන් කලා..
    :yes:

    මම උඹට වඩා අවුරුද්දක් වැඩිමල් හැබැයි මගේ ලමාවිය සංවර්ධනය වෙලා තියෙනවා මන්ද බුද්ධික වැඩ නොකරන්න උඹට වගේ. තාත්වික කරන්න නම් දැන් දතා කිව්ව විදිහට දතාට විරුද්ධ උන් හොයන්න නම් ඇයි උඹ අද උදේ පාන්දරම ත්‍රෙඩ් එක දැම්මේ හො‍ටු පෙරාගෙන තව ටිකක් ඉන්න තිබ්බනේ මටත් ත්‍රෙඩ් එකේ කෑගහන්න දීලා.? මම උදේ කිව්ව වගේ දතාට කෝල් කරලා ඇහුවා සීන් එක.ඊට පස්සෙයි වැඩිය මොකුත් නොකියා හිටියේ ෆොටෝ දාපු එක විතරක් වැරදියි කියලා.

    මම උඹේ රෙප් කැපුවේ නෑ රෙප් දුන්නෙත් නෑ තවම මොකද මට මේකේ රෙප් සත පහකට වටින්නේ නැති නිසා. මගේ නම දාල කැපුවනම් කියහන් ෆොටෝ ෆෲෆ් එක්ක ආයේ මම කපන්නම්. හැබැයි මගේ නම් රෙප් පවර් එක නැති අනාතයෝ දෙන්නෙක් කපලා තියෙනවා කඹ ඇදපු සීන් එක මතක් කරලා හරියට උඹ ත්‍රෙඩ් එකේ ඇදලා ගත්තා වගේ. මාරම අහඹු සිදුවීමක් ඒකත්. ලොල්.

    ඉරිසියාව?? මොකටද බං මම උඹලට ඉරිසියා කරන්නේ??? මට උඹට ඉරිසියා කරන්න එකම එක හේතුවක් කියහන්කෝ කොක‍ටුවෝ???? :D:D:shocked:

    මම උඹට ඉරිසියා කරන්න කියලා උඹ කියවන්නේ මම කෙසේවෙතත් උඹනම් හෙනම පොරක් කියලා උඹ හිතාගෙන ඉන්න නිසා. ලොල් තමා. :lol::lol::lol:
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    කිබුලා මාව කෑවා
    http://www.elakiri.com/forum/showthread.php?t=1684760

    මුලින් ඔය ත්‍රේඩ් එක කියවන්න.. එතකොට තේරුම්ගන්න පුලුවන්.. :)

    Ah Social Experiment ekak. Habai niyametama kerila thiyenawa wage kattiyage comment dakkama. Balagena giyama Kimbulath marama porak ne. Thamanwama ugasata thiyagena wade deela thiyenne. :cool:
     
    Status
    Not open for further replies.