මත්තල ගුවන් තොටුපොල ගැන විදේශිකයෙකුගේ අහ

samruka

Well-known member
  • Jul 6, 2007
    2,903
    516
    113
    Sri Lanka
    අපි දුටු ලොකයට අපිව දිස් වූ ආකාරය....
    බොහොම ස්තූතියි මිතුර
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    මේ ආටිකල් එක ගැන ඒ ත්‍රෙඩ් එකේ නැහැනේ. කොහොමද රී පොස්ට් උනේ බන්?

    එයා අප්සෙට් යනවා ඕව දකිද්දී :(
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,170
    24,809
    113
    tracing Geo-location.. ... ...
    mata duka ape unta aththa athi satiyen dakinna bari eka.. oya post eka liyapu writer UNP hari koti hari kiyai passe.. airport ekak lankawata oni wei, habai danma newei.. ita wada adupadu thiyanawane ban me rate.. kollo kello job nathuwa inna eke hoda factories tikka open kara nam kochchara deyak da.. ratath diyunu wenawa minissut diyunu wenawa.. meka priorities sambanda prashnayak. api mulikathwaya denna oni mona deta da kiyala politician la danaganna oni.. duppath ratak nisa apita hamadema karanna ba.. welawe hatiyata wadiyenma awashyama de thamai karanna wenne.. ehema baladdi airport eka newei #1..
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0

    --oya hariye tourism hari promote karanna hotels vath hadanavanam progress ekak thiyevi. Koggala free trade zone eka vage Industrial area ekak athi karanavanam bada gini nivevi.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මචං අපි ඉස්සර MC(මැජැස්ටි සිටි ) එකට යනකොට රු100 ගෙවල යනව වගේ මේක බලන්නත් රු100 ගෙවල යන කොට මාර ආතල් නේ:P
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    ලංකාවෙ උන් නේහ් බං වැඩියක් කොමෙන්ට් කරල තියෙන්නෙ..

    ඔව් බන් රට ගෙන කව්‍ර් මොනවහරි ඩෙම්මොත් කෙලින්ම අපෙ උන් ගිහිල්ලා ටිපර් ගනන් කොමෙන්ට්ශ් ඩානවා! එක හොඳ උනොත් හරි නරක උනොත් හරි
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මෙගා සංවර්ධනය සහ මෙගා මිත්‍යා
    http://www.elakiri.com/forum/showthread.php?t=1688453
    megadeal09.jpg
     
    Mar 23, 2011
    86
    7
    0
    මෙගා සංවර්ධනය සහ මෙගා මිත්‍යා
    http://www.elakiri.com/forum/showthread.php?t=1688453
    megadeal09.jpg

    ඔය ඉංජිනියර්ලා ටික මහින්දගේ බත් බැලයෝ පො*නයෝ.ඔය ඉංජිනියර් උන් හොදයි අපායේ එයාර්පොට් ගහන්න.
    ඔතන ඉදිකරාම පරිසර හානි බරපතල වෙන බව ඒ දවස්වල කිව්වා.
    (මොනරු කී දෙනෙක්ගෙ ජිවිත අහිමි උනාද ප්ලෙන් වලට අහුවෙලා.)
    පුදුමයි තෝ කියන්නෙ නැත්තේ ජන ශුන්‍ය (අඩුම මිනිසුන් පිරිසක් සහිත පාලුම) එයාපොට් එකේ වර්ල්ඩ් රෙකොඩ් එක ගන්න මහින්ද ඕක ඉදිකරේ කියලා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113

    මේ ආටිකල් එක ගැන ඒ ත්‍රෙඩ් එකේ නැහැනේ. කොහොමද රී පොස්ට් උනේ බන්?

    Quoted from the linked thread:

    මෙන්න මේක කියවපන්, සුද්දෙක් දාපු එකක්, නැත්නම් කියන උන්ප් කාරයෙක් දැම්මා කියලා.

    http://blog.women-on-the-road.com/hambantota-international/

    සුද්දෝ කොහොමත් UNP උඹ ඒක දන්නේ නැද්ද?:frown:

    ඕක දාල තියෙන දිනේ බලහන්කෝ :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: .::J@S::.