1st time ඡන්දේ දාන අය එන්ඩ..

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    1st time ඡන්දේ දාන අය එන්ඩ..

    මේක මේ දන්නේ නෑති උන්ට කියන්නේ..දන්න මාමල නෑන්දලා බම්ප් එකක් දාගෙන යන්ඩ..
    අරක මේක කපන්ඩ ගිහින් ඡන්දේ කා ගන්නේ නෑතුව හරියට දාලා එන්ඩ.. :yes:

    18506_10156596678270377_7293633139728816798_n.jpg



    සෑ.යු ~ මම දන්නෙත් නෑ... :P
     
    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    මම බෙනා;18822871 said:
    එල...රෙප් 6+ :)
    අනේ නෑ මචෝ..අදත් දවසම ට්‍රයි කලා...එපා වෙලා ඉන්නේ

    TFS මචං.. HDD අවුල මොකද්ද..? :)
     

    Lannister

    Member
    Aug 12, 2015
    155
    20
    0
    කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහ මැතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂයකු වන මහින්ද රාජපක්ෂ අද (15) කුරුණෑගල විහාරස්ථාන රැසකට ගොස් සිල්රෙදි බෙදා දී ඇතැයි කැෆේ සංවිධානය කියයි.
    මහින්ද රාජපක්ෂ ගේ මනාප අංක සහ සලකුණ සහිත වාහන 12කින් පමණ ගොස් වාරියපොල, දෙමටලුව, දික්වැහැර, වෑදන්ඩ, කොළඹගම සහ රන්දෙණිය ආදී ප්‍රදේශවල විහාරස්ථාන රැසකට සිල් රෙදි බෙදා ඇති බවත්, ඇතැම් විහාරස්ථානවල සිල් රෙදි බෙදීම පොලිස් විශේෂ කාර්ය බළකායෙන් වලක්වා ඇති බවත් කැෆේ සංවිධානය සඳහන් කරයි.
    මේ ගැන මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි කළ බව ද එම සංවිධානය කියයි ...
    :shocked::shocked::shocked:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අපෝ මේකෙ දේශපාලනේ ගැන කෑ මොර දෙන උන් දැක්කාම මං හිතුවෙ එලකිරියෙ ඉන්නෙ ප්‍රේමදාසගෙ කාලෙ ඉඳන් චන්දෙ දාන උන් කියල
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    මේක වටිනවා කට්ටියට විශේෂයෙන් ගෙවල් වල ඉන්න ටිකක් වයසක අයටත් කියල දීපල්ලා මේගොල්ලො පටලවාගන්නවා.
     

    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    machan, pakshyata witharak denna puluwanda? ehema dunnoth mokakda eke thiyena wasiya/ kohomada eka asanayata balapanne??