කෙල්ලෙක් එක්ක යාලුවෙන්නේ හිතෙන නැත්තේ ඇය

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    කෙල්ලෙක් එක්ක යාලුවෙන්නේ හිතෙන නැත්තේ ඇය

    අර එකෙක් දාල තිබ්බ thread එකක් (කෙල්ලෙක් එක්ක යාලුවෙන්නේ කොහමද බන්)දැකල මටත් ප්‍රශ්නයක් මතු උනානේ .. අරුගේ එකට අනිත් පැත්ත .. මට කෙල්ලෙක් එහෙම යාලු වෙන්නේ හිතෙන නැනේ .. කෙල්ලෝ ද ගත්තම තියන හොදට වඩා කරදරේ කියලා හිතෙන්වනේ :eek::eek:.. යාලු වෙන එක කෙසේ වෙතත් බදින එක නං වාතයක්මයි කියල හිතෙන්නේ .. මම නං අහලත් නෑ කාගෙන්වත් යාලු වෙන්න .. වටේ පිටේ එහෙම අහන්න කෙල්ලෝ හිටියෙත් නෑ ඒ උනාට එකටත් වඩා එහෙම උවමනාවක් තිබ්බේ නැනේ ..
    මොකක්ද ඔයි මගේ අව්ල :confused::confused:

    සැලකිය කිය යුතුය :- කොල්ලෝ එක්ක යාලුවෙන්න හිතෙන්නෙත් නෑ හරිය .. ඒ නිසා gay දැයි check කර ගැනීමට කීමෙන් වැලකි සිටින ලෙස ඉල්ලා සිටිමි :rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: SagaxConatusV

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    Screen-Shot-2012-07-29-at-9.10.36-AM.png
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඹව්වා ගැන හිතන්න එපා බන් ආතල් එකේ ඉදපන්

    එහම තමා බන් ඉන්නේ :rolleyes:.. ඒ උනාට මේකේ බැලුවත් කෙල්ලොන්ගේ අව්ල් අහන්නේ .. යාලු වෙන්නේ කොහොමද අරව මෙව්වා .. මනමාලියෝ බලන්න යන්නේ කොහොමද.. හැම එකාම බදින්නනේ දගලන්නේ :confused:
    බැන්දේ නැති උනොත් වෙන අව්ල් මොනවද ?:eek::eek:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,152
    3,157
    113
    Ado umbe ledema thamai ban mata thiyenne. hambawena godak kellanwa dirawanne nehe ban unge boru show witharai athulen patta selfish. Ekama eka kellai bandina set une eki ge family background awul so gedarin kachal. Anika ban pita rata kello wage openly katha karala affair ekak patanganna behene geni passe sathi ganan gihilla balu wenna epai.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔව් බං මල වදයක් තමා :yes: :yes:
    කෙල්ලොද බං වටින්නෙ සල්ලි :D :D
    සල්ලි හොයපං :yes: :yes:
    සෙක්ස් වුනත් සල්ලි වලට ගත්තෑකිනෙ බං.. :yes:
    අනික මැරෙන්න පණ අදිනකොට උදව්වට ඉන්නෙ කෙල්ලද ? නෑනෙ දොස්තරල ඒගොල්ලන්ට ගෙවන්න ඕනෙ :yes:
    අනික ඕකුන් යාළු කරගත්තාම තමන්ට කැමති ෆිල්ම් එක ටීවීසීරීස් එක බැලුවෑකිද ?
    උඹට ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලන්න ඕනෙ කෙල්ල කෑගහනව මේහ් ආදරයයි බලන්න ඕනෙ කියල.
    මල &^%&*ක්නෙ බං :lol: :lol:
    සල්ලි හොයාගෙන ආරක්ෂාව ඕන්නං මොකක් හරි සෙකියුරිටි සිස්ටම් එකකුත් සෙට් කරගෙන තුවක්කුවකුයි මන්න දෙක තුනකුයි අරගෙන ආතල් එකේ ජීවත් වෙයං :yes:
     
    මට දිරවන එකක් එක්ක හරි බැදල ඉන්න ගිහාම හොද දේවල් වලට වඩා වාත එව්වා වැඩි කියල හිතෙන්නේ ..
    ඔව් ලංකාවේ උන් දාගන්න පස්සෙන් යන්නත් ඕනේ අනික තමන්ට හරියන නෑ කියල හිතුනොත් breakup වෙන්නත් බැනේ ලේසියෙන් .. එක පාරින් හරිම shot එක ගහන්න ඕනේ වගේ seen එකක්නේ තියෙන්නේ
    :eek:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් බං මල වදයක් තමා :yes: :yes:
    කෙල්ලොද බං වටින්නෙ සල්ලි :D :D
    සල්ලි හොයපං :yes: :yes:
    සෙක්ස් වුනත් සල්ලි වලට ගත්තෑකිනෙ බං.. :yes:
    අනික මැරෙන්න පණ අදිනකොට උදව්වට ඉන්නෙ කෙල්ලද ? නෑනෙ දොස්තරල ඒගොල්ලන්ට ගෙවන්න ඕනෙ :yes:
    අනික ඕකුන් යාළු කරගත්තාම තමන්ට කැමති ෆිල්ම් එක ටීවීසීරීස් එක බැලුවෑකිද ?
    උඹට ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලන්න ඕනෙ කෙල්ල කෑගහනව මේහ් ආදරයයි බලන්න ඕනෙ කියල.
    මල &^%&*ක්නෙ බං :lol: :lol:
    සල්ලි හොයාගෙන ආරක්ෂාව ඕන්නං මොකක් හරි සෙකියුරිටි සිස්ටම් එකකුත් සෙට් කරගෙන තුවක්කුවකුයි මන්න දෙක තුනකුයි අරගෙන ආතල් එකේ ජීවත් වෙයං :yes:

    I've got a bad news for you. :lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    I've got a bad news for you. :lol:

    උඹ මට ගේ කියන්නනෙ හදන්නෙ :rolleyes: :rolleyes:
    උඹ කෙලින්ම මූණටම මං ගේ කියනව මිසක් ඔහොම වටේ යන්නෙ මොකද කියල මං දන්නව :lol: :lol:
    උඹත් ගේ :lol: :lol:
    උඹ අහන්නෙ මං උඹත් එක්ක සෙක්ස් කරන්න කැමතිද කියලනෙ ඔය වහෙං ඔරෝ :lol: :lol:
    බෑ බං මං ගේ නෙමේ :no: :no:
    උඹට හොඳ සහකාරයෙක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව:yes: :yes:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    ado mamath umbe club ekema thamayi ehenam :D

    mata okun ge loku line thama dirawanne naththe.

    bandina eka nam apo maha wanayak :D me nidahasa hondayi. kamathi deyak kala, kamathi thanaka gihilla kamathi deyak balala, mata ona widiyata inna puluwan.

    anith eka oya responsibilities ganna unath mama nam kamathi ne, nikan mokatada illan puke tin kiri ga ganne