සල්ලි වලින් උදව්වක්

priyasadm4

Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    සල්ලි වලින් උදව්වක්

    මචන් මට සල්ලි වලින් උපකාරයක් කරන්න පුළුවන් කව්රු හරි ඉන්නවනම් කියන්නකෝ..
    මම ලක්ෂ 4ක් පොලියට ගත්ත මම මාසෙට 50ක් වගේ හොයනවා එත් ලක්ෂ 4ට 10% ගානේ මාසෙට 40000 ගෙවනවා මට ඒ 40000 දෙන්න පුළුවන් උදව් කරන කෙනෙක්ටමට අර 10% ගත්ත ගාන ගෙවගන්නයි ඕනේ බන් පොලිය ගෙව්වට මුදල ගෙවෙන්නේ නැහැනේ බන් එකයි බන් මට උදව්වක් ඕනේ වෙලා තියෙන්නේ
    EK එකේ මෙහෙම උදව්වක් කරන්න පලවන් අය ඇති කියල හිතුන නිසයි බන් දැම්මේ..ඇත්තටම අසරණ වෙලා බන් ඉන්නේ..ජීවිතේම එපා වෙලා මැරෙන්න හිතෙනවා බන්...පුදුම stress එකක් බන්..
     
    • Like
    Reactions: jasz

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    machan mannam hithanne nae ubata oya wede meken karanganna puluwan wei kiyala try karala balahan

    bump and machan oya ganatanam merena eka padui ban :dull: eka nisa merenna epa :)
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මොකද්ද බන් උඹ ඔය කරන වැඩේ තේරුම? ඉස්සෙල්ල ත්‍රෙඩ් එකක් දැම්මේ 40ක් පොලියට ගන්න ඕනේ කියල. දැන් මාසෙට 40ක් පොළීම ගෙවන්න ලක්ෂ 4ක් ගත්තේ මොකටද?

    උඹට ඇත්තටම ඔහොම ප්‍රශ්නයක් තියෙනවනම් දැන් කරන්න තියෙනෙන් ගෙදරට ඇත්ත කතාව කියල ඒගොල්ලන්ගෙන් උදව් අරගෙන ඕක විසඳගන්න එක.
     
    priyasadm4

    Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    මොකද්ද බන් උඹ ඔය කරන වැඩේ තේරුම? ඉස්සෙල්ල ත්‍රෙඩ් එකක් දැම්මේ 40ක් පොලියට ගන්න ඕනේ කියල. දැන් මාසෙට 40ක් පොළීම ගෙවන්න ලක්ෂ 4ක් ගත්තේ මොකටද?

    උඹට ඇත්තටම ඔහොම ප්‍රශ්නයක් තියෙනවනම් දැන් කරන්න තියෙනෙන් ගෙදරට ඇත්ත කතාව කියල ඒගොල්ලන්ගෙන් උදව් අරගෙන ඕක විසඳගන්න එක.

    mekai machn mama 40 poliya gewwata passe e mase mata thawa 40k one wuna bn hadissiyakata karannama dyk nathi kamata hoyala baluwe bn
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    mekai machn mama 40 poliya gewwata passe e mase mata thawa 40k one wuna bn hadissiyakata karannama dyk nathi kamata hoyala baluwe bn

    අනේ මන්ද බන් මට තේරෙන්නේ නෑ උඹ කියන එක. කොහොම වෙතත් මින් පස්සෙවත් අතේ තියෙන සල්ලි විතරක් වියදම් කරන්න පුරුදු වෙයන්, ණය වලට හිර වෙන්නේ නැතුව. උඹ ණය ගෙවන්න කියල තව ණය ගත්තොත් වෙන්නේ ඊට වඩා ජරමරයකට අහු වෙන එක. පුලුවන්නම් වෙච්ච දේ ගෙදරට් කියල ඕක විසඳගෙන නිදහස් වෙයන්.
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    අරමුදලක් පිහිටවමුද?

    එළකිරි බාර කාර අරමුදල...
    මොකද කියන්නේ ?
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ubata witharak newei ban,sema kenektama salli prashna tiyenawa.anungen illana eka nawatthapan.hodama de tiyena deyak wikunala hari oya naya gewapan.eeta passe tiyena salli walin witharak weda karapan.
    advice ekak witharai denna puluwan salli nam denna be.
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ubata witharak newei ban,sema kenektama salli prashna tiyenawa.anungen illana eka nawatthapan.hodama de tiyena deyak wikunala hari oya naya gewapan.eeta passe tiyena salli walin witharak weda karapan.
    advice ekak witharai denna puluwan salli nam denna be.

    :) mamath naya wela hodata kelwan inne... ban :)
     
    priyasadm4

    Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    හොයන්න ලේසි විධි හෙව්වා මම ඒ ඇයි
    මම කලින් දාපු ත්රෙඩ් බැලුවොත් තේරුම් ගන්න පුළුවන් වෙයි

    http://www.elakiri.com/forum/showthread.php?t=1700549

    http://www.elakiri.com/forum/showthread.php?t=1695455

    මචන්ලා මම ට්කක් මහන්සි වෙලා මේ ටිකේම BINARY OPTIONS ඉගෙන ගත්තා මම ඉස්සරත් කළා අපහු හරියටම පටන් ගත්තා
    දැන් පුළුවන් විදිහට හිමිට නය ටික ගෙවන් යනවා
    මට වචනෙකින් හරි උදව් කරපු අයට ගොඩක් පින්
    නය ගෙවන්න තවත් නය වෙන එක තේරුමක් නැහැ කියල මට තේරුණා
    ගොඩක් දුක් වින්දා මාස 2,3 විතර
    ගොඩක් දේවල් ඉගෙන ගත්තා
    කන්නවත් සල්ලි ඉතුරු වුනේ නැහැ double බනිස් අරන් එකක් උදේට කාල අනික දවල්ට කෑවා :(
    බර 66KG ඉදන් 55KG වෙනකම් අඩු වුනා ගොඩක් දුක් වින්දා
    මට අන්තිමට කියන්න තියෙන්නේ පොලියටන්ම් ගන්න එපා ජීවිතේට

    ප .ස - Binary option ගැන දැන ගන්න කාට හරි ඕනිනම් කියන්න දන්නා දෙයක් කියලා දෙන්නම්
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,808
    763
    113
    machan hdfc bank ekata katha akrala abalapan, un ta epf/etf payslip wage ewa oni nehe. hebei poliya kohamada danne nehe