මචන් 18+ උදාව්...(අසහනය)

asahanaya007

Member
Sep 14, 2015
3
0
0
මචන් 18+ උදාව්...(අසහනය)

කෙල්ලගේ මෙන්සස් cycle එකේ එක දවසක් තියෙනවා නේද pregnancy වෙන rate එක අඩුම. එදාට කරාම අව්ලක් නැති දවසක්. ඒ ගැන කියපන්කො. මොකක්ද ඒ සිද්දිය. ඒ දවසට කරොත් pregnant වෙන්නෙම නැද්ද.
ඔන්න බලපන් සෙක්ස් එඩියුකේෂන් නැති එකේ ප්‍රතිවිපාක :(:(
 
hmv

Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    yako atta kiyapiya neththan mugen ilagata thread ekak wetei kohomada abortion karanne kiyala :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒ කිව්වේ 14 වෙනි දවසද මචන්. මොකක්ද ඒ සිද්දිය. :confused:

    ඔව් මචං. දවස් 28 යි නම් චක්‍රේ. කෙලින්ම 14 වෙනි දවසේ ගහලා ඇතුලෙම යවපන් කිසිම අවුලක් වෙන්නේ නෑ. හැමදාම සේෆ් කරන්න පුලුවන් එදාට ගැහුවම.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඔව් මචං. දවස් 28 යි නම් චක්‍රේ. කෙලින්ම 14 වෙනි දවසේ ගහලා ඇතුලෙම යවපන් කිසිම අවුලක් වෙන්නේ නෑ. හැමදාම සේෆ් කරන්න පුලුවන් එදාට ගැහුවම.

    මචන් දන්නේ නැති නිසා අහන්නේ ..ඔය චක්රේ හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති කෙනෙක් නම් ඕක කොහොමද ගනනනය කරන්න වෙන්නේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචන් දන්නේ නැති නිසා අහන්නේ ..ඔය චක්රේ හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති කෙනෙක් නම් ඕක කොහොමද ගනනනය කරන්න වෙන්නේ

    උඹ ඔය සිරාවටද ඇහුවේ? අනේ මම දන්නේ නෑ බං මෙන්න මේ ත්‍රෙඩ් එකේ අහපන් උඹට උත්තරයක් ලැබේවි. ;);)

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    tdoJZ.jpg