ලොවෙන් රටක් ගැන දැනගනිමු 2

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ලොවෙන් රටක් ගැන දැනගනිමු 2

    [FONT=&quot]කලින් Thread එක බලපු රෙප් දීපු බම්ප් දාපු සැමටම මාගේ ප්‍රණාමය. :)[/FONT]
    කලින් බලපු නැති අය කැමති නම් පහල Link එකෙන් ඒකත් බලන්න ;););)

    http://www.elakiri.com/forum/showthread.php?t=1701946
    [FONT=&quot]අද කියන්න යන්නේ අපේ ලගම අසල්වැසියා ගැනයි.[/FONT]
    [FONT=&quot] ඒ වෙනින් කවුරුවත් නෙමෙයි වෙලාවකට අපිට නැතිවම බැරි තවත් වෙලාවකට එපාම වෙන අපේ ලොකු අයියා :lol: කියලා හිතන් ඉන්න මහා භාරතය නොහොත් ඉංදියාව ගැනයි.
    TCrBoNW.jpg


    [/FONT]
    [FONT=&quot]අපි නිකන්ම ඉංදියාව කීවට ඉංදීය ජනරජය ලෙසින් තමයි හැදින්වෙන්නේ [/FONT]
    [FONT=&quot]ඉංදියාවත් අපි වගේම දකුණු ආසියානු කලාපයේ පවතින රටක්.[/FONT]
    [FONT=&quot]අගනගරය නව දිල්ලියයි.[/FONT]
    [FONT=&quot]විශාලතම නගරය මුම්බාය නම් වේ.[/FONT]
    [FONT=&quot]වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදි මහතායි :cool: [/FONT]
    [FONT=&quot]ඉංදියාවද අප මෙන්ම මහා බ්‍රිතාන්යට යටත්ව සිටි අතර 1947-09-15 දින නිදහස ලබාගන්නා ලදි.[/FONT]
    [FONT=&quot]1950-01-26 දින ජනරජයක් බවට පත්විය.[/FONT]
    [FONT=&quot]අද වනවිට ඉංදියාව ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රටයි.
    [/FONT]

    [FONT=&quot]එමෙන්ම අද වනවිට ඉංදියාව ප්‍රාන්ත 29කින් යුක්ත වේ.[/FONT]
    [FONT=&quot]භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 3,287,590 කි. එනම් ඉංදියාව යනු ලෝකයේ 6 වන ස්තානයට ඇති විශාලම රටයි. [/FONT]
    [FONT=&quot]දකුණු දිගින් ඉංදීය සාගරයෙන්ද, නිරිත දිගින් අරාබි මුහුදෙන්ද, ගිණිකොණ දිගින් බෙංගාල බොක්කෙන්ද, වටවන අතර ගොඩබිම් සීමාවන් වශයෙන් බටහිර දෙසින් පාකිස්තානයෙන්ද, චීනය නේපාලය සහ භූතානය ඊසාන දෙසින්ද, මියන්මාරය හා බංගලිදේශය නැගෙනහිර දෙසින්ද සීමාවේ. එමෙන්ම ඉංදියාවට ආසන්නව ශ්‍රී ලංකාව හා මාලදිවයිනද, අන්දමන් හා නිකොබාර් දූපත්ද, තායිලන්තය හා ඉංදුනීසියාව යන රටවලට අයත් මුහුදු සීමාවලින්ද වටව පවති.[/FONT]
    [FONT=&quot]ඉංදීය රුපියල් (Indian rupee) භාවිත මුදල් ඒකකය වේ.[/FONT]
    [FONT=&quot]ඉංදියාවේ දල ජාතික නිෂ්පාදනය (gross domestic product) ට්‍රිලියන් 2.308කි.
    [/FONT]

    [FONT=&quot]2014 සංඛ්‍යාලේඛණ වලට අනුව එම ප්‍රමාණය රටවල් 188ක් අතරින් 9 වන ස්ථානය ගනු ලබයි. ශ්‍රී ලංකාව මෙමෙ දර්ෂකයේ 66 වන ස්ථානයේ පවත්යි.[/FONT]
    [FONT=&quot]ඒක පුද්ගල ආදායම අමරිකන් ඩොලර් 1,808කි [/FONT]
    [FONT=&quot]2014 ජූලි ජන සංගනන ඇස්තමේනතුවට අනුව රටේ ජනගහනය 1,236,344,631 කි. :shocked:
    [/FONT]

    [FONT=&quot]එය ලෝක ජනගහනය අනුව දෙවනි වන්නේ චීනයට පමණි. බොහෝවිට 2025 පමණ වනවිට ජනගහනය අතින් ඉංදියව විසින් චීනය පරදවයි කියලයි විශයානුබද්ධ විශෙෂඥයින් විස්වාස කරන්නේ. :lol:
    [/FONT]

    [FONT=&quot] ඔවුන්ගේ ඇස්තමේන්තුවට අනුව ඉංදියාවේ ජනගහනය 2050 වනවිට බිලියන් 1.6ක් වෙයි කියලයි කියන්නෙ. [/FONT]
    [FONT=&quot]රටේ ජනගහන වර්ධනය ප්‍රතිශතයක් වශයෙන් 1.25 [/FONT]] [FONT=&quot]කි.
    43FIbvc.jpg

    [/FONT]
    43FIbvc
    [FONT=&quot]ඉංදීය ජනගහනයෙන්,[/FONT]
    [FONT=&quot]79.8 [/FONT]] [FONT=&quot]හිංදු ආගම අදහන අතර එය ප්‍රමාණාත්මකව 966,978,868 කි. ඊට අමතරව [/FONT]
    [FONT=&quot]මුස්ලිම් ආගම 14.23 [/FONT]] [FONT=&quot]ද [/FONT]
    [FONT=&quot]ක්‍රිස්තියනි ආගම 2.3 [/FONT]] [FONT=&quot]ද [/FONT]
    [FONT=&quot]සික් ආගම 1.7 [/FONT]] [FONT=&quot]ද [/FONT]
    [FONT=&quot]බෞද්ධ ආගම 0.8 [/FONT]] [FONT=&quot]ද [/FONT]
    [FONT=&quot]ජයින ආගම 0.4 [/FONT]] [FONT=&quot] අදහයි. [/FONT]
    [FONT=&quot]නිල භාශාවන් ලෙස හිංදි හා ඉංග්‍රීසි භාවිත කලද ප්‍රාදේශීය භාශාවන් 29ක් පමණ ඇත. බෙංගාලි, බෝඩෝ, ගුජරාටි, කන්නඩ, කාශ්මීර්, මලයාලම්, මණිපුරි, මරාති, නේපලි, පන්ජාබ්, සිංදි, දෙමල, තෙලිගු හා උර්දු ඒ අතරින් කීපයකි.[/FONT]
    [FONT=&quot](සැ. යු. පහත [FONT=&quot]ස[FONT=&quot]දහන් [FONT=&quot]භාශාවන්ට [FONT=&quot]අදාල[FONT=&quot] [/FONT][/FONT][/FONT][/FONT][/FONT]සංඛ්යාලේඛන [FONT=&quot]පමණක්[/FONT] 2001 ලබාගත් දත්ත මත පදනම්ව ඇත)[/FONT]
    [FONT=&quot]රටේ ජනගහනයෙන් 41.03 [/FONT]] [FONT=&quot]දෙනා හිංදි කතා කරයි. එනම්රටේ ජනගහනයෙන් 422,048,642 දෙදෙනෙක්. ඊට අමතරව [/FONT]
    [FONT=&quot]බෙංගාලි 8.11 [/FONT]] [FONT=&quot]ද [/FONT]
    [FONT=&quot]තෙලිගු 7.19 [/FONT]] [FONT=&quot]ද [/FONT]
    [FONT=&quot]මරාති 6.99 [/FONT]] [FONT=&quot]ද [/FONT]
    [FONT=&quot]දෙමල 5.91 [/FONT]] [FONT=&quot]කතා කරයි.[/FONT]
    [FONT=&quot]ඉංදියාවේ ජාතික පුශ්පය නෙළුම් මලයි.[/FONT]
    [FONT=&quot]ඉංදියාවේ විශාලතම නගර දහය,
    [/FONT]

    [FONT=&quot]1. [/FONT][FONT=&quot]මුම්බායි[/FONT]
    [FONT=&quot]2. [/FONT][FONT=&quot]දිල්ලි[/FONT]
    [FONT=&quot]3. [/FONT][FONT=&quot]බෙංගලුරු[/FONT]
    [FONT=&quot]4. [/FONT][FONT=&quot]හයිද්‍රාබාද්[/FONT]
    [FONT=&quot]5. [/FONT][FONT=&quot]අහමදාබාද්[/FONT]
    [FONT=&quot]6. [/FONT][FONT=&quot]චෙන්නායි[/FONT]
    [FONT=&quot]7. [/FONT][FONT=&quot]කොල්කටා[/FONT]
    [FONT=&quot]8. [/FONT][FONT=&quot]සුරට්[/FONT]
    [FONT=&quot]9. [/FONT][FONT=&quot]වරාණාසි[/FONT]
    [FONT=&quot]10. [/FONT][FONT=&quot]පූනේ
    [/FONT]


    [FONT=&quot]මේ ඇති නේද මචන්ලා. office එකේ ඉන්න ගමන් busy අඩු වෙලාවක් බලලා තමා ලියන්නෙ :)අනික තමා මේ මම දාන දෙවනි Thread එක. ඉතින් වැරදි ඇතොත් කියදෙන්න අපි ආසයි හදාගන්න ;);) ගොඩක් විස්තර ගත්තෙ Wikipedia එකෙන්. එහෙනම් මම නවතිනවා මචන්ලා තවත් රටක් ගැන හැකි ඉක්මනින් ලියන්න බලපොරොත්තුවෙන්.[/FONT]
     
    Last edited:

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    හරිම අමුතු රටක් :oo:
    ලංකාව වගේ නේමේ :no:
    රටේ පැත්තක දියුණුම පිරිසක් ඉන්නවා
    අනෙක් පැත්තේ වනචාරී විදිහට හැසිරෙන මිනිස්සු ඉන්නේ
    වැඩේ හොදයි දිගටම කරන් යමු රේප් දුන්නා ;)
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    mamanam akamathima rata ban. :frown: (eth hindi film saha ipl balanawa :sorry:)

    ඔව් බන් මාත් කැමති නෑ වැඩිය.ඒත් ඉශිතයි, ශගුනුයි ඉන්න නිසා ටිකක් කැමතියි.
    :lol::lol:
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    හරිම අමුතු රටක් :oo:
    ලංකාව වගේ නේමේ :no:
    රටේ පැත්තක දියුණුම පිරිසක් ඉන්නවා
    අනෙක් පැත්තේ වනචාරී විදිහට හැසිරෙන මිනිස්සු ඉන්නේ
    වැඩේ හොදයි දිගටම කරන් යමු රේප් දුන්නා ;)

    ගොඩාක් ස්තූත්යි මචන්.
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    :eek::eek: වෙන එකවුන්ට් එකක් එක්ක ටැපලුනාවත්ද :sorry::sorry:

    බම්ප් කරන්න මචන් :(:(
    :lol::lol::lol::lol: නොදන්න උන්ට කියල දෙන්න ගියාම ඔහොමත් වෙනව මචන්.
    Tnx පෙන්නලා දුන්නට. වස නවනිංගිරාවක් උනේ ;);)