මේදවස්වල වාහන ගන්න අයටත්, වාහන අරන් තියෙන අයටත්, වාහන ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයටත් වැදගත් වෙන දෙයක් කියන්න හදන්නේ.
Alloy wheel දාන විට අපෙ අයට ඇතිවෙන පොදු ප්‍රශ්න 2ක් තමයි
1.fuel Mileage අඩුවෙයිද?
2.වාහනේ පිකප් අඩුවෙයිද?
කියන ඒවා. මම අද කියන්න යන්නේ ඔය ප්‍රශ්න 2 මඟහරවගෙන Alloy wheel දාන විදිය.
ඔය ප්‍රශ්න වලට මූලික හේතුව තමා අලුතින් දාන tire එකේ විශ්කම්භය හා පලල වෙනස් වීම.
1. අපි කරන්න ඕනි මූලිකම දේ තමා වහනේ original ටයර් සයිස් හදුනාගැනීම.
ගොඩක් කාර් වලනම් ඩ්‍රයිවින් සයිඩ් එකේ දොර ලඟ ස්ටිකර් 1ක් අලවල තියෙනව.
මේ තියෙන්නේ
සමහර වාහන වල වෙන තැන්වල ඇති. තමන්ගෙ වාහනේ ස්ටිකර් එකක් නැත්නම් නෙට් එකේ සර්ච් කරල හොයාගන්න පුලුවන්.
මේ තියෙන්නෙ ටයර් සයිස් එකේ අංකයෙන් කියවෙන තේරුම
2. අපි දාන රිම් සයිස් එක තීරණය කිරීම
ගොඩක් අය තියන සයිස් එකට වඩා ලොකු රිම් දානව වාහනේ පෙනුම වැඩිකරගන්න. ප්‍රශ්නයක් නැතිව ඕනි තරම් ලොකු රිම් දාන්න පුලුවනි රිම් එකෙන් වැඩිවෙන විශ්කම්භය ටයර් එකෙන් අඩුවෙනවනම්. හරියට ගණන් හදල දැම්මෙ නැත්නම් වාහනේ මම මුලදි කියපු ප්‍රශ්න ඇතිවෙන්න ඉඩ තියෙනව.
3. හරියන ටයරය තෝරා ගැනීම.
ඔන්න මේක තමා අමාරුම දේ

නෑ අමාර් නෑ

මේ සයිට් එකට යන්න මුලින්ම.
http://www.etyres.co.uk/how-to-change-your-tyre-size/
ඒකෙ පහල තියෙනව මේ table එක
එකෙ වම්පැත්තෙ column එකේ දැන් තියන ටයර් සයිස් එක ඇඩ් කරන්න.
ඊට පස්සෙ දකුනු පැත්තෙ column එකට,
1. තමන් දාන්න යන රිම් සයිස් එක(wheel size) ඇඩ් කරන්න
2. දෙවනියට tyre profile එක ඇඩ් කරන්න
උදා: රිම් සයිස් වැඩි කරනවනම් ටයර් ප්‍රොෆයිල් එක අඩු කරන්න.
3. අන්තිමට tyre width එක ඇඩ් කරන්න.
කොහොමත් රිම් සයිස් එක ඇඩ් කරල අනිත් 2 සීරුමාරු කරල ගැලපෙන ටයර් සයිස් එක තෝරගන්න.
කොහොමත් tyre width එක ගොඩක් වැඩි කරන්න එපා. Wheel alignment අවුල් වෙනව, සස්පෙන්ශන් වලටත් දරාගන්න අමාරු වෙනව.
මේ තියෙන්නෙ 13 රිම් තිබ්බ එකට 15 රිම් දාන්න ටයර් සයිස් ගත්ත විදිය.
තව වැදගත් කරුනු ටිකක් තියෙනව,
*රිම් සයිස් එක ලොකු වෙනකොට රිම් එකේ ගාන වැඩි වෙනව. ඒ වගේම ටයර් ප්‍රොෆයිල් එක අඩු වෙද්දිත් ගාන් වැඩි වෙනව මම දන්න විදියට.
*අනිත් දේ තමා අපි ගනන් හදල ගන්න ටයර් සයිස් එක කඩේ ගන්න නැති වෙනව සමහර වෙලාවට.
ඒ නිසා ටයර් කඩේටම ගිහින් ටයර් බලන එක තමා හොදම වැඩේ.
මේ විදියට ටයර් දැම්මොත් fuel mileage, pickup අඩු වෙන්නෙ නෑ ශුවර්.

ඔය වැඩේ කරන්න පුලුවන් android app 1ක් තියෙනව
download app
apple , windows වලටත් ඇති හොයල බලපල්ල.
මේ ඔක්කොම මම internet එකෙන් හොයාගත්ත ඒව. වැරදි තිබුනොත් හදපල්ල.

මගේ පරන ත්‍රෙඩ්
1. මන්නාරම ගමන

Last edited: