ලග්න පාලාපල ,ජෝතිෂ්‍ය ඉගෙන ගන්න කැමති අයට "
මා හට මේ ජෝතිෂ්‍ය දැනුම ලාබාගැනීමට මග පැදුනේ එලක්රිය නිසා යි .ඒ නැකත් රාල ජෝතිෂ්‍ය පන්තියක් පිළිබද කල් දැනුවත් කිරීමේ ලිපිය නිසයි ,එතුල මා සැහෙන කාලයක් බලා සිටි අවස්ථාවක් ලද අතර එම අවස්ථාව ඔබට ද ලබා දීම මාගේ යුතුකමයි.බෙදීමෙන් වැඩිවන එකම දෙය දැනුම වන නිසාත් දැනුම ලබා ගැනීමේ මාර්ග පේන්වා දීම මා කරන ගුරු ගවුරවය ලෙසත් මෙම පන්තියේ විෂය මාලාව හා විස්තර මෙසේ ඉදිරිපත් කරමි .විෂයට ඇලුම් කරන අයට සම්බන්ද විය හැකි අතර මා හට කිව හැක්කේ හොද කැපකිරීමක් කලහොත් විෂය මනා සේ උගත හැකි බවය .ඒසදහා උත්සාහය ,කැපවීම නොවඩුව අවශ්‍ය බවත් ඒ සදහා නිවැරදි මග පෙන්වීම නොවඩුව ලැබෙනු ඇත .