කොම්පිතර් ෂොප් කරන අය කව්ද ඉන්නේ?

Mozilla

Well-known member
  • කොම්පිතර් ෂොප් කරන අය කව්ද ඉන්නේ?

    එළකිරි එකේ කොම්පිතර් ෂොප් කරන අය කව්රුද ඉන්නේ?මට

    Kaspersky Internet Security 2016
    A4TECH Wireless Keyboard and Mouse Kit

    ගන්න ඕනා.කියක් විතර වෙයිද? ශිපින්ග් කෝස්ට් එකකත් එක්ක හැබැයි.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    උබට F-Secure Internet security 1 year එකක් දෙන්නම් 750කට..කඩේ මිල 1690

    දැනට තියෙන හොදම ඇන්ටි virus එකක්

    Kaspersky Internet Security චාටර් මචන්..machine එක slow වෙනවා,ඊට වඩා උගෙන් හෙන කරදරේ හැම වෙලේම රෙද්දවල් හොයන නිසා
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උබට F-Secure Internet security 1 year එකක් දෙන්නම් 750කට..කඩේ මිල 1690

    දැනට තියෙන හොදම ඇන්ටි virus එකක්

    Kaspersky Internet Security චාටර් මචන්..machine එක slow වෙනවා,ඊට වඩා උගෙන් හෙන කරදරේ හැම වෙලේම රෙද්දවල් හොයන නිසා
    sira.. kaspersky chater thamai :yes:
    mata set wenne Eset :cool:

    ado uba F-secure karanawada? kohomada wholesale price?
     
    Mozilla

    Well-known member
  • උබට F-Secure Internet security 1 year එකක් දෙන්නම් 750කට..කඩේ මිල 1690

    දැනට තියෙන හොදම ඇන්ටි virus එකක්

    Kaspersky Internet Security චාටර් මචන්..machine එක slow වෙනවා,ඊට වඩා උගෙන් හෙන කරදරේ හැම වෙලේම රෙද්දවල් හොයන නිසා

    bitdefender internet security නැද්ද?

    api karanawa :yes:

    Prices දෙන්නකෝ
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    sira.. kaspersky chater thamai :yes:
    mata set wenne Eset :cool:

    ado uba F-secure karanawada? kohomada wholesale price?

    ESPN එකෙන් ගිය සතියේ ලැප් එකක් ගත්තා,එකට හම්බ උනා ගිෆ්ට් විදියට F-secure එකක්,mouse එකක්,headphone එකක්..

    මන් Eset use කරන්නේ.. එකයි මේක අඩුවට කාට හරි දෙන්න හිතුවේ...
     
    Mozilla

    Well-known member