A/L physics කරන එවුන්ගෙන් උදව්වක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    A/L physics කරන එවුන්ගෙන් උදව්වක්

    ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකකයි, මැග්නටික් ෆීල්ඩ් එකකයි වෙන මොකක්ද ?
    මම ටිකක් දන්නව.. ඒත් තව පැහැදිලි වුණොත් හොඳයි වගේ... ;)
    ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක කොහොමත් වටේට තියෙනවනෙ... මැග්නටික් ෆීල්ඩ් කියල එකක් නිර්මාණය වෙන හැටි තමා තේරෙන්නෙ නැත්තෙ..

    table-e-and-m-fields.png
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    චුම්භක ක්ෂේත්‍රයක් හට ගන්ඩ, ආරෝපිත අංශු (electric field එකක් තියෙන අංශු වෙන්ඩ ඇති) ගමන් කරන්ඩ ඕන.. එක තැන තිබුණට මැග්නටික් ෆීල්ඩ් එකක් හැදෙන්නෙ නෑ..
    එතකොට කාන්දමක චුම්භක ක්ෂේත්‍රයක් තියෙන්නෙ කොහොමද ?
    නෙට් එකෙන් මට උත්තරයක් හම්බවුණා..
    කාන්දම එක තැන තියෙනව වගේ පෙණුනට කාන්දම හැදිල තියෙන පරමාණුවල ඉලෙක්ට්‍රෝන නිතරම චලනය වෙනව.. එහෙමලු කාන්දමේ චුම්බක ක්ෂේත්‍රයක් හටගන්නෙ... :shocked:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Bump

    මතක නෑ බං... හාල් පොල් ලූනු කිරිපිටි පෙට්‍රල් වල ගනන්... ටයර් සෙට් එකක් මාරු කරන කාලේ.. සාරි තෝරන හැටි, පොල් ගාන හැටි, නැන්දම්මගෙන් බේරෙන ආත්මාරක්ශක නූල් සූත්‍ර කලාව, බල්ලෝ නෑවීම, වාහන එලවිල්ල, සික් ලීව් දාන්න ප්‍රඥාව පාවිච්චිය, බාස් කුලිය, තනකොල කපන හැටි, ආ ගෑනුන්ගේ කකුල් වැක්ස් කරන හැටිත් ලගදි ඉගෙනගත්තා කියහංකො, වගේ සංකීර්න දේවල් විතරයි දැන් ඔලුවේ තියෙන්නේ...

    උබ ඇහුවා වගේ ප්‍රශ්න සර්වබලදාරී දෙයියෝ මැව්ව හැටි, බුවාගේ කැමැත්තට තමා ඔහොම වෙන්නේ කියලා හිත හදාන තියෙන්නේ:(

    දැන් ස්ටඩීස් කරන එකෙක් දායි
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රත්තරං;19458623 said:
    Bump

    මතක නෑ බං... හාල් පොල් ලූනු කිරිපිටි පෙට්‍රල් වල ගනන්... ටයර් සෙට් එකක් මාරු කරන කාලේ.. සාරි තෝරන හැටි, පොල් ගාන හැටි, නැන්දම්මගෙන් බේරෙන ආත්මාරක්ශක නූල් සූත්‍ර කලාව, බල්ලෝ නෑවීම, වාහන එලවිල්ල, සික් ලීව් දාන්න ප්‍රඥාව පාවිච්චිය, බාස් කුලිය, තනකොල කපන හැටි, ආ ගෑනුන්ගේ කකුල් වැක්ස් කරන හැටිත් ලගදි ඉගෙනගත්තා කියහංකො, වගේ සංකීර්න දේවල් විතරයි දැන් ඔලුවේ තියෙන්නේ...

    උබ ඇහුවා වගේ ප්‍රශ්න සර්වබලදාරී දෙයියෝ මැව්ව හැටි, බුවාගේ කැමැත්තට තමා ඔහොම වෙන්නේ කියලා හිත හදාන තියෙන්නේ:(

    දැන් ස්ටඩීස් කරන එකෙක් දායි

    :lol::lol:
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    Magnetic Field ekak athi wenne moving charges nisa bn. e kiyanne current eka nisa. Magnet ekaka thiyenne Ferromagnetic property eka thiyena materials. E material eke thiyena atoms wate electrons move wenawa. electrons move wenawa kiyanne current ekak athi wenawa. Eka nisa tamai Magnetic Field ekak produce wenne :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    Magnetic Field ekak athi wenne moving charges nisa bn. e kiyanne current eka nisa. Magnet ekaka thiyenne Ferromagnetic property eka thiyena materials. E material eke thiyena atoms wate electrons move wenawa. electrons move wenawa kiyanne current ekak athi wenawa. Eka nisa tamai Magnetic Field ekak produce wenne :)

    thnk you මචං.. :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    සොහොන;19458701 said:
    http://www.elakiri.com/forum/showthread.php?t=1716402 මෙන්න උබට ඔය ත්‍රෙඩ් එකෙ තියනවා පොත් සෙට් එක බලහන් හරි යනවාද කියලා :)

    You must spread some Reputation around before giving it to සොහොන again.

    අඩේ මචං සොහොන කියන කොට, සොහොන් දකිනකොට අමුතු නිවීමක් හිතට දැනෙනව නේ.. කුරුස හිටෝල හිටෝල තියෙන්නෙ...
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    You must spread some Reputation around before giving it to සොහොන again.

    අඩේ මචං සොහොන කියන කොට, සොහොන් දකිනකොට අමුතු නිවීමක් හිතට දැනෙනව නේ.. කුරුස හිටෝල හිටෝල තියෙන්නෙ...

    :lol: එහෙමද බන් ඔන්න ආයෙ බම්ප් එකක්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    රත්තරං;19458623 said:
    Bump

    මතක නෑ බං... හාල් පොල් ලූනු කිරිපිටි පෙට්‍රල් වල ගනන්... ටයර් සෙට් එකක් මාරු කරන කාලේ.. සාරි තෝරන හැටි, පොල් ගාන හැටි, නැන්දම්මගෙන් බේරෙන ආත්මාරක්ශක නූල් සූත්‍ර කලාව, බල්ලෝ නෑවීම, වාහන එලවිල්ල, සික් ලීව් දාන්න ප්‍රඥාව පාවිච්චිය, බාස් කුලිය, තනකොල කපන හැටි, ආ ගෑනුන්ගේ කකුල් වැක්ස් කරන හැටිත් ලගදි ඉගෙනගත්තා කියහංකො, වගේ සංකීර්න දේවල් විතරයි දැන් ඔලුවේ තියෙන්නේ...

    උබ ඇහුවා වගේ ප්‍රශ්න සර්වබලදාරී දෙයියෝ මැව්ව හැටි, බුවාගේ කැමැත්තට තමා ඔහොම වෙන්නේ කියලා හිත හදාන තියෙන්නේ:(

    දැන් ස්ටඩීස් කරන එකෙක් දායි

    අප්පට සිරි දැනුයි දැක්කෙ... සිංහ අවේටර් එක මාරු කරල.. අඳුන ගන්ඩ බැරි වුණා.. :)
    උඹේ ඉන්බොක්ස් එක පිරිල
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මොකක් හරි දෙයකින් මැග්නටික් ෆීල්ඩ් එකක් ඇතිවෙන්ඩ, එකේ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් අනිවාර්යයෙන් තියෙන්ඩ ඕන නේ...
    ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක තේරුම් ගන්ඩ ලේසි වුණාට, මැග්නටික් ෆීල්ඩ් එක ඒකෙන් හට ගන්න විදිය තේරුම් ගන්ඩ ටිකක් අමාරුයි...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    අපි ගමු ඉලෙක්ට්‍රෝනයක් ඒකෙ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක මේ වගේනෙ.. සරලයි..

    image010.gif
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකක් එක්කො ධන විදියට හරි ඍණ විදියට හරි තනි තනිවම තියෙන්ඩ පුලුවං..
    ඒ කියන්නෙ ධන ආරෝපණයක් තියෙනකොට ඍණ ආරෝපනයක් අනිවාර්යයෙන්ම තිබිය යුතු නෑ..

    ඒත් මැග්නටික් ෆීල්ඩ් එකකදි north pole, south pole දෙකම තියෙන්ඩ ඕන... එකකින් විතරක් මැග්නටික් ෆීල්ඩ් එකක් අර්ථ ගැන්වෙන්නෙ නෑ..
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    හම්මේ ෆිසික්ස් වල favorite ම පාඩම් 2ක් තමයි..දැන් නම් මතක නෑ කියහන්කො :sorry:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    අපි ගමු ඉලෙක්ට්‍රෝනයක් ඒකෙ ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එක මේ වගේනෙ.. සරලයි..

    image010.gif

    ඕක ඉලෙක්ට්‍රොනයක් නෙමේ ධන ආරෝපනයක් මචන්..ඒකයි බල රේකා පිටතට යොමු වෙලා තියෙන්නෙ..
    ඉලෙක්ට්‍රෝනයක්නම් ඉලෙක්ට්‍රෝනය දෙසට බල රේකා තියෙන්න ඕනෙ.
    ඒ කියන්නෙ + වලින් ෆීල්ඩ් එක පටන් අරන් - වලින් ඉවර වෙනවා කියන එක නෙමේ..
    + ඉදලා - දෙසට යොමු වෙලයි තියෙන්නෙ..
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    Owage samikarana nan okkoma eka wage mcn...magnetic field ekak hadenne ayanikaranen (sthai)welawakata electric field wenas wela. .passe kiyannan hariyata
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ඕක ඉලෙක්ට්‍රොනයක් නෙමේ ධන ආරෝපනයක් මචන්..ඒකයි බල රේකා පිටතට යොමු වෙලා තියෙන්නෙ..
    ඉලෙක්ට්‍රෝනයක්නම් ඉලෙක්ට්‍රෝනය දෙසට බල රේකා තියෙන්න ඕනෙ.

    අහ්...ඔව්නෙ.. මට ඒක කල්පනා නැති වුණා... :)