කෙල්ලගේ_අතින්_කවුද_එකෙක්_අල්ලලා_බන්

Dalpadaathu

Member
Dec 22, 2015
1
1
0
කෙල්ලගේ_අතින්_කවුද_එකෙක්_අල්ලලා_බන්

ලොකු ප්‍රශ්නයක් මචන්ලා :(

මම යාළුවෙලා ඉන්න කෙල්ල බලන්න මනමාලයෙක් ඇවිත් බන්. අපේ සම්බන්දෙ ගැන ගෙදරට කියල නෑ මම තාම. කෙල්ලත් නෑ. කෙල්ලට ගොවිජනසේවා එකේ පත්වීම ලඟදි හම්බුනේ බන් මටත් ස්ථීර රස්සාවක් සෙට් වෙනකං ගෙදරට නොකිය ඉමු කියල එයා කීවෙ :sorry:.

අපේ සම්බන්දෙ නොදැන එක එකා එහෙට එනවලු බන් එයාව බලන්න. ඊයේ පෙරේද එකෙක් එයා හම්බෙන්න ඇවිත් පලවෙනි දවසෙම එයාගේ අත අල්ලන්න හදල :growl:. මට පුදුම තරහක් ආව බන් ඒ මදිවට ඌ දැන් දවස ගානේ කතා කරනවලු. මම එයාට කිව වැඩිය කතාවට යන්න එපා හිනාවෙලා මුකුත් නොකිය ඉන්න කියල. මැසේජ් එකක් එවුවත් පොඩි මොකක් හරි රිප්ලයි එකක් පරක්කු වෙලා දාන්න කියල මම කිව බන් එතකොට මුට එපා වෙයි කියල හිතල. කතාකරත් දැන් බිසී කියල මගාරින්න කීව. එත් මු තාම කතාකරනවලු. :frown:

මොකද බං මේකට කරන්නේ. මට නං ෂුවර් මු අම්බ කුපාඩියෙක් කියල නැත්තන් පලවෙනි දවසෙම අත අල්ලන්න එයිද බන් :growl: මමත් තාම දෙතුන් පාරයි බන් එයාගේ අත අල්ලල තියෙන්නෙ :( මලක් වගේ එයාව බලා ගන්නෙ මචන් මම ඉතිං කොහොමද මේ අහක යන ගොයම් මැස්සන්ට වහන්න දෙන්නෙ :sorry:
 
  • Like
Reactions: LazyLizard

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    රස්සවක් හොයන් ගෙදරට කියපන් යකෝ.. :baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ කතාවට අදාල ඔක්කොම චරිත මේකෙ ඉන්නවනේ.. ඊයෙ මං දැක්කා උඹගෙ කෙල්ලත් ඇවිත් ත්‍රේඩ් එකක් දාලා මාරු වෙනවා..

    අපරාදෙ බං වෙලාව ඕවට එකවුන්ට් හදන්න යන වෙලාව.. උඹට වැඩකුත් නැහැ, අපිට වැඩකුත් නැහැ..

    උඹලට ඉතිං ඉස්කෝල නිවාඩු නිසා කරන්න දේකුත් නැතුව ඇතිනේ.. ඒත් කොල්ලො සෙට් එක එක්ක ගිහින් වලක් බැහැපන්, සෙල්ලමක් කරපං.. එතකොට ඔය තත්ත්වය මඟහැරිලා යයි..:)
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    lol.malli ooka gana hopes tiya ganna epa... uba thawama stable nathuwa kellek gana hitanawa.. girls la kamathi stable success kollekta... ehema kollekgen proposal ekak awama kello nikan indi kiyalada uba hithannne?

    anika hangi hora moko kelinma gedarata kiyapan.. e atare sthawara job ekak hoya ganna balpan.... jaya!
     
    0001

    Member
    Dec 20, 2015
    86
    6
    0
    මේ දැන් ආරන්චියක් ආව ඒකි ඌත් එක්ක පැනල ගියා කියල. උඹ පොන්නය වගේ හිටියනෙ අතින්වත් අල්ලන්නැතුව. ඌනං එකෙන්ම වැඩේ ගොඩදාගෙන
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :lol: මුලින්ම අල්ල ගනිං කඩ්ඩ බැරි එකාව. ඌ තමයි ඔය වැඩේ කරේ. ඔක්කොමලා එලකිරියේ ඉන්නවා. උඹට අව්ල ලිහාගන්න පුලුවං. උඹලා වලියක්වත් ඇද ගනිංකෝ බං.

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    යකෝ කතාවට අදාල ඔක්කොම චරිත මේකෙ ඉන්නවනේ.. ඊයෙ මං දැක්කා උඹගෙ කෙල්ලත් ඇවිත් ත්‍රේඩ් එකක් දාලා මාරු වෙනවා..

    අපරාදෙ බං වෙලාව ඕවට එකවුන්ට් හදන්න යන වෙලාව.. උඹට වැඩකුත් නැහැ, අපිට වැඩකුත් නැහැ..

    උඹලට ඉතිං ඉස්කෝල නිවාඩු නිසා කරන්න දේකුත් නැතුව ඇතිනේ.. ඒත් කොල්ලො සෙට් එක එක්ක ගිහින් වලක් බැහැපන්, සෙල්ලමක් කරපං.. එතකොට ඔය තත්ත්වය මඟහැරිලා යයි..:)

    :lol::lol:
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    යකෝ කතාවට අදාල ඔක්කොම චරිත මේකෙ ඉන්නවනේ.. ඊයෙ මං දැක්කා උඹගෙ කෙල්ලත් ඇවිත් ත්‍රේඩ් එකක් දාලා මාරු වෙනවා..

    අපරාදෙ බං වෙලාව ඕවට එකවුන්ට් හදන්න යන වෙලාව.. උඹට වැඩකුත් නැහැ, අපිට වැඩකුත් නැහැ..

    උඹලට ඉතිං ඉස්කෝල නිවාඩු නිසා කරන්න දේකුත් නැතුව ඇතිනේ.. ඒත් කොල්ලො සෙට් එක එක්ක ගිහින් වලක් බැහැපන්, සෙල්ලමක් කරපං.. එතකොට ඔය තත්ත්වය මඟහැරිලා යයි..:)

    :lol::lol::lol::lol::lol::lol:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මුන්ට මෝල් ද??

    මට ගෙදරින් proposal එකක් කතා කරලා...
    Boyගෙ කියන්න තරම් වැරැද්දක් නෑ..
    ඒත් එයා පළවෙනි දවසෙම මගෙ අතින් අල්ලන්න හැදුවා..:sorry:
    මම ඒකට ටිකක් බය වුනා..
    මම අත ඇදලා ගත්තා..
    එයා එහෙම කරේ ඇයි පළවෙනි දවසෙම :(
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    යකෝ කතාවට අදාල ඔක්කොම චරිත මේකෙ ඉන්නවනේ.. ඊයෙ මං දැක්කා උඹගෙ කෙල්ලත් ඇවිත් ත්‍රේඩ් එකක් දාලා මාරු වෙනවා..

    අපරාදෙ බං වෙලාව ඕවට එකවුන්ට් හදන්න යන වෙලාව.. උඹට වැඩකුත් නැහැ, අපිට වැඩකුත් නැහැ..

    උඹලට ඉතිං ඉස්කෝල නිවාඩු නිසා කරන්න දේකුත් නැතුව ඇතිනේ.. ඒත් කොල්ලො සෙට් එක එක්ක ගිහින් වලක් බැහැපන්, සෙල්ලමක් කරපං.. එතකොට ඔය තත්ත්වය මඟහැරිලා යයි..:)

    :lol::lol::lol:
     
    sat_12

    Well-known member
  • Sep 2, 2015
    2,234
    345
    83
    Kuliyapitiya