Elakiri Awards 2015 - වසරේ ආගමික නූල [Religious Thread of the year]

Status
Not open for further replies.

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Elakiri Awards 2015 - වසරේ ආගමික නූල [Religious Thread of the year]

    5tvvba.jpg




    මෙවර එලකිරි සම්මාන සඳහා හොදම ආගමික නූල වෙනුවෙන් සංවිධාන කටයුතු සහ විනිශ්චය කටයුතු කරන්නෙ මා විසින්.. මේ කාල සීමාව තුල බොහෝ සෙයින් ලංකාවේ ආගම් පිලිබද බොහෝ සෙයින් කතාවට ලක්වන නිසා මෙය ඉතාමත් වැදගත් කතිකාවතක් වන බව නොඅනුමානයි..

    ඔබ විසින් මෙහි කියවා ඇති ආගමික භක්තිය උපදවන ආගමික විස්තර සම්බන්ධ නූල් පලකොට ඇති අය පමනක් නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කාරුණිකව ඉල්ල සිටිමි.

    එක් අයකුට ඉදිරිපත් කල හැකි නූල් ප්‍රමානය 10 කි. ඒ අනුව අවසානයේ වැඩිම අවදානය හා කතාවට ලක්වුනු නූල් 10ය හා එහි ප්‍රකාශකයන් තෝරා ගනු ලැබේ..

    නාම යොජනා අතරින් හොදම නූල් 10 තොරාගැනීමේ පහසුව තකා කරුණාකර බදාදා රාත්‍රි 12 ට පෙර නාමයෝජනා ඉදිරිපත් කරන්න

    ස්තූතියි !
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හැමෝම තමන්ට හිත ගිය ආගමික ත්‍රෙඩ් එක නම් කරන්න. කාරුණික වෙන්න.
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඉක්මනින් ඔබගේ නාමයොජනා ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමි
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ප්‍රංශය වෙනුවෙන් දෙවිදුන් යදිමු Pray for France ....
    http://www.elakiri.com/forum/showthread.php?t=1710948
    මම දාපු 1
     
    Status
    Not open for further replies.