ලන්කාවෙ තියෙන IT පාඨමාලා සහ යථාර්ථය

aluthKolla0001

Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    ලන්කාවෙ තියෙන IT පාඨමාලා සහ යථාර්ථය

    අද ලන්කව කියන්නෙ IT වලින් ලොකය අතුලෙ පිලිගන්න පුලුවන් reputation එකක් තියෙන රටක් කියන එක අපි හෑමොම වගෙ දන්න කරණයක්. හෑබෑයි එ නිසාම ගොඩක් අය තමන්ගෙ අනාගතය හදාගන්න එ කියන්නෙ තමන්ගෙ Profession එක විදිහට IT Field එකෙ Job එකක් කරන්න පෙලඹිමක් තියෙනව.

    එ හෙතුව නිසමද මන්ද දෑන් හන්දියක් හන්දියක් ගානෙ IT degree හරි IT Diploma ඔය වගෙ එක එක විකාරෙන් Course කරන තෑන්. එත් සමහර තෑන් වල නම් උන් උගන්වන්නෙ මොකද්ද කියන එකවත් හරියට දන්නෙවත් නෑති උන් දාගෙන මොනව හරි ටිකක් කරල අපෙ අහින්සක කොල්ලො කෙල්ලොන්ගෙ සල්ලි ටික හුරගෙන කන එක දකිද්දි හිතට එන්නෙ පුදුම කල කිරිමක්.

    එක නිසාමය් මෙහෙම Thread එකකින් වත් තව එක අහින්සකයෙක්ව්ත් බෙරගෙන උන් වියදම් කරන ගනට කාගෙන්වත් සවුත්තු නොවි හොන්ද පඩියකට(අඩුම ගානෙ 50000 වඩා වෑඩි) IT Field එකෙ Job එකක් හොයගන්න පුලුවන් වෙන්න හෙමොගෙම අදහස් ටිකක් එකතු කරගන්න හිතුවෙ.

    උබල ගොඩක් උන් මෙහම Course එකක් කරන්න කොහෙහරි තියන තෑනකට register වෙන්න ගියම උන මොනවගෙ හින මවනවද. උන් කියන්නෙ නම් උබල මෙ Course එක කරල ඉවර උන ගමන් උබල ගොඩෙ ගොඩ කියල. ඒත් Job එකක් හොයගන්න CV එකක් Company වලට දෑම්මම සමහර වෙලාවට Interview Call කරන්නෙවත් නෑති අවස්තා ඔන තරම්. එවගෙම Company karayo Offer කරන salary එක අහපුවම තමයි ගොඩක් අයට තමන් කරපු Course එකෙ උන්ගෙ දෙමවපියන් මතක් වෙන්නෙ.
    මෙහම වෙන්න ප්‍රදමනම හෙතුව තමය් ගොඩක් මෙ වගෙ Course රටෙ තිබුනට IT industrya අතුලෙ එවට තියන පිලිගෑනිම පිලිබද ප්‍ර්ශ්නය. මොකද අපි එහෙම කිසිම පිලිගෑනිමක් නෑති තෑනක Course එක කරම අපිට කොච්ච්‍ර වෑඩ පුලුවන් උනත් උන් අපිට Offer කරන Salary එකනම් වෑඩි වෙන්නෙ රුපියල් 10000 කින් වගෙ තමයි.

    එ නිසම Course එකක් කරන්න කලින් හොයන්න ඔන ප්‍රධානම කරනෙ තමයි එ අයතනයට සහ එ Course එකට Industrya ඈතුලෙ තියන පිලිගෑනිම. අනිත් කාරණය තමයි හරියට ඉගන ගන්න එක. එහෙම නෑති උනොත් බඩුම තමයි. :D

    හෑමොටම සුභ පතනව හොද Course එකක් කරල loku Salaryakata හොද Job එකක් ලගනන්න පුලුව්න් වෙන්න කියල. අඩුපඩු තියනවනම් කියපල්ලා සහොදරවරුනි. :D
    සමහර IT Institutes ටිකකුත් මම පහල දාල තියනව..එක එක ගෑන දන්න දෙවල් Comment කරපල්ලා.(හොන්ද එව තමයි වෙඩිපුර දාල තියෙන්නෙ)

    Java institute (PCJT,IJTS etc.)
    NIBM
    SLIIT
    BIT (UCSC)
    BIT (UOM)
    IIT
    ESoft
    IDM
     
    Last edited:
    • Like
    Reactions: DjAtrocity

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,313
    1
    57,349
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    NIBM
    SLIIT
    BIT (UCSC)
    BIT (UOM)
    IIT
    ESoft
    IDM

    ඔය රතුපාට ඒව එකක ඉගෙනගත්තොත් කොමියුනිකේෂන් එකක ටයිප්සෙටින් වගෙ ජොබක්වත් හොයාගන්න පුලුවන් වෙයිද මන්ද. ඊට ඉහළ ජොබ් සෙට් උන අය ඉන්නව නම් වැඩකරන කොම්පැනියෙ නම් දාන්න අනික් අයට දැනගන්න.
     
    • Like
    Reactions: DJLEOx78

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,558
    632
    113
    Colombo Sri Lanka

    ඔය රතුපාට ඒව එකක ඉගෙනගත්තොත් කොමියුනිකේෂන් එකක ටයිප්සෙටින් වගෙ ජොබක්වත් හොයාගන්න පුලුවන් වෙයිද මන්ද. ඊට ඉහළ ජොබ් සෙට් උන අය ඉන්නව නම් වැඩකරන කොම්පැනියෙ නම් දාන්න අනික් අයට දැනගන්න.

    Ubata mole hoda nedda?
    mata 1k pennapan NIBM hari IIT gihin it deg 1k karala type setting karana?
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,558
    632
    113
    Colombo Sri Lanka
    අද ලන්කව කියන්නෙ IT වලින් ලොකය අතුලෙ පිලිගන්න පුලුවන් reputation එකක් තියෙන රටක් කියන එක අපි හෑමොම වගෙ දන්න කරණයක්. හෑබෑයි එ නිසාම ගොඩක් අය තමන්ගෙ අනාගතය හදාගන්න එ කියන්නෙ තමන්ගෙ Profession එක විදිහට IT Field එකෙ Job එකක් කරන්න පෙලඹිමක් තියෙනව.

    එ හෙතුව නිසමද මන්ද දෑන් හන්දියක් හන්දියක් ගානෙ IT degree හරි IT Diploma ඔය වගෙ එක එක විකාරෙන් Course කරන තෑන්. එත් සමහර තෑන් වල නම් උන් උගන්වන්නෙ මොකද්ද කියන එකවත් හරියට දන්නෙවත් නෑති උන් දාගෙන මොනව හරි ටිකක් කරල අපෙ අහින්සක කොල්ලො කෙල්ලොන්ගෙ සල්ලි ටික හුරගෙන කන එක දකිද්දි හිතට එන්නෙ පුදුම කල කිරිමක්.

    එක නිසාමය් මෙහෙම Thread එකකින් වත් තව එක අහින්සකයෙක්ව්ත් බෙරගෙන උන් වියදම් කරන ගනට කාගෙන්වත් සවුත්තු නොවි හොන්ද පඩියකට(අඩුම ගානෙ 50000 වඩා වෑඩි) IT Field එකෙ Job එකක් හොයගන්න පුලුවන් වෙන්න හෙමොගෙම අදහස් ටිකක් එකතු කරගන්න හිතුවෙ.

    උබල ගොඩක් උන් මෙහම Course එකක් කරන්න කොහෙහරි තියන තෑනකට register වෙන්න ගියම උන මොනවගෙ හින මවනවද. උන් කියන්නෙ නම් උබල මෙ Course එක කරල ඉවර උන ගමන් උබල ගොඩෙ ගොඩ කියල. ඒත් Job එකක් හොයගන්න CV එකක් Company වලට දෑම්මම සමහර වෙලාවට Interview Call කරන්නෙවත් නෑති අවස්තා ඔන තරම්. එවගෙම Company karayo Offer කරන salary එක අහපුවම තමයි ගොඩක් අයට තමන් කරපු Course එකෙ උන්ගෙ දෙමවපියන් මතක් වෙන්නෙ.
    මෙහම වෙන්න ප්‍රදමනම හෙතුව තමය් ගොඩක් මෙ වගෙ Course රටෙ තිබුනට IT industrya අතුලෙ එවට තියන පිලිගෑනිම පිලිබද ප්‍ර්ශ්නය. මොකද අපි එහෙම කිසිම පිලිගෑනිමක් නෑති තෑනක Course එක කරම අපිට කොච්ච්‍ර වෑඩ පුලුවන් උනත් උන් අපිට Offer කරන Salary එකනම් වෑඩි වෙන්නෙ රුපියල් 10000 කින් වගෙ තමයි.

    එ නිසම Course එකක් කරන්න කලින් හොයන්න ඔන ප්‍රධානම කරනෙ තමයි එ අයතනයට සහ එ Course එකට Industrya ඈතුලෙ තියන පිලිගෑනිම. අනිත් කාරණය තමයි හරියට ඉගන ගන්න එක. එහෙම නෑති උනොත් බඩුම තමයි. :D

    හෑමොටම සුභ පතනව හොද Course එකක් කරල loku Salaryakata හොද Job එකක් ලගනන්න පුලුව්න් වෙන්න කියල. අඩුපඩු තියනවනම් කියපල්ලා සහොදරවරුනි. :D
    සමහර IT Institutes ටිකකුත් මම පහල දාල තියනව..එක එක ගෑන දන්න දෙවල් Comment කරපල්ලා.

    Java institute (PCJT,IJTS etc.)
    NIBM
    SLIIT
    BIT (UCSC)
    BIT (UOM)
    IIT
    ESoft
    IDM

    NIBM
    SLIIT
    IIT

    mewa uba danne handiyak handiya gane thiyana upadi kada widiyatada?
    deyak danna issella poddak hoyala balala dapan.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,215
    1
    13,102
    113
    Gotham City
    Java institute (PCJT,IJTS etc.)
    NIBM
    SLIIT
    BIT (UCSC)
    BIT (UOM)
    IIT
    ESoft
    IDM
    (#2)
    post_new.gif

    අනික් එව්වා ගැන වැඩි විස්තර දන්නේ නැහැ .ඒත් ඔය රතුපාට කරලා තියෙන එක ගැන නම් මම හිතන්නේ එළකිරියේ ඕනෙතරම් ත්‍රෙඩ්ස් වැටිලා ඇති. ea වගේම මෙහෙම එකකුත් කියන්න ඕනේ .ඔය රතුපාට කරලා තියෙන එකෙන් ඩිග්‍රී ගත්ත කිහිප දෙනෙක් වර්තුසා එකටයි එම් අයි ටී එකටයි ගිහින් තියෙනවා .ඒත් ඩිග්‍රීය ගන්න සහ කොර්ස් එකට රෙජිස්ටර් වෙන ප්‍රමාණට සැසඳුවොත් ඒක ඉතා කුඩා ප්‍රතිශතයක් .අනේ මන්දා ඉතිං .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,215
    1
    13,102
    113
    Gotham City
    Ubata mole hoda nedda?
    mata 1k pennapan NIBM hari IIT gihin it deg 1k karala type setting karana?
    මෙහෙමයි ඔය ටයිප් සෙටින්ග් කතාව ඌ විහිළුවට කිව්වා කියලා හිතමු .ඒත් ඔය ආයතනය කොච්චර රෙපියුටබල් උනත් ටයිප් සෙටින්ග් වලටවත් කොලිෆයිඩ් නැති උන් ඔව්වායෙ ඉගෙනගෙන යන්තම් පාස් වෙනවා .ඒකට කමක් නැහ .මොකද කවුරුත් බලන්නේ ජීවිතේ ගොඩ දාගන්න නේ මොනවා හරි කරලා .හැබැයි ඒ වගේ අයට ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ මුහුණදෙන්න වෙන යථාර්තය වෙනස්.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Infortec Internation Institute එකේ මම ඉගෙන් ගත්තේ.
    එතන හරියට ඉගැන්නුවේ නැති නිසා. සල්ලි ගෙවපු නිසා ත්. විබාගේ පාස් වෙන්න ඕන නිසාත් තනියෙම කරගත්තා.
    එකෙන් ඕන දෙයක් තනියෙන් ඉගෙන ගන්න පුළුවන් කම ලැබුනා.

    මම ගියේ අවුරුදු 2 කට කලින්,

    දැන්නම් දන්නා එකෙක්ක්වත් යවන්නේ නැ. Nugegoda branch එකේ උගන්වන යට සුදුසු කම් නැ. ඉස්සර හිටියා දැන් නැ.

    HTML කරන කෙනා Input type date එකවත් දන්නේ නැ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ඔය රතුපාට ඒව එකක ඉගෙනගත්තොත් කොමියුනිකේෂන් එකක ටයිප්සෙටින් වගෙ ජොබක්වත් හොයාගන්න පුලුවන් වෙයිද මන්ද. ඊට ඉහළ ජොබ් සෙට් උන අය ඉන්නව නම් වැඩකරන කොම්පැනියෙ නම් දාන්න අනික් අයට දැනගන්න.
    යකෝ අපිත් NIBM ගියේ
    තව BCS කරා
    අපේ බැච් එකේ එකෙක් නෑ ටයිප් සෙටින්ග් කරන
    පකේ ටෝක්ස් දෙන්න එපා වෙෂි ඔකේ :angry::angry::angry:

    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    NIBM
    SLIIT
    IIT

    mewa uba danne handiyak handiya gane thiyana upadi kada widiyatada?
    deyak danna issella poddak hoyala balala dapan.

    mama handiyak handiyak gane thiyana institutes witharak nemei ban demme. uba hitaganawa nam BIT(UOM),BIT(UCSC),IIT wage ewa kiyanne denata industrya thule piliganimak thiyana degree.
    Peretha paden thiyana ewa witharakma dammahama nodanna eka mehema ewath thiyanawada kiyala denaganna ona nisai mata mathak wechcha nam set ekak demme. Ewage godak thiyenne honda ewa.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මෙහෙමයි ඔය ටයිප් සෙටින්ග් කතාව ඌ විහිළුවට කිව්වා කියලා හිතමු .ඒත් ඔය ආයතනය කොච්චර රෙපියුටබල් උනත් ටයිප් සෙටින්ග් වලටවත් කොලිෆයිඩ් නැති උන් ඔව්වායෙ ඉගෙනගෙන යන්තම් පාස් වෙනවා .ඒකට කමක් නැහ .මොකද කවුරුත් බලන්නේ ජීවිතේ ගොඩ දාගන්න නේ මොනවා හරි කරලා .හැබැයි ඒ වගේ අයට ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ මුහුණදෙන්න වෙන යථාර්තය වෙනස්.

    ඉගෙන ගන්න තැන එන්නේ දෙවෙනියට මචං මම හිතන විදියට.
    එකට එන්නේ තමන්ට වැඩ පුලුවන්ද කියන එක.

    වැඩ පුළුවන් නම්. වැඩ පුළුවන් කියලා පෙන්නන පුලුවන්නම්. SLIIT එකේ ඉගෙන ගන්න එකාට වඩා හොද තැනකට උබලා ඔය කියන චා තැන් වල ඉන්න කෙනෙක්ට යන්න පුළුවන් ඇති.

    මම නම් ඔය කියන එකකට වත් ගියේ නැ
     
    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    Infortec Internation Institute එකේ මම ඉගෙන් ගත්තේ.
    එතන හරියට ඉගැන්නුවේ නැති නිසා. සල්ලි ගෙවපු නිසා ත්. විබාගේ පාස් වෙන්න ඕන නිසාත් තනියෙම කරගත්තා.
    එකෙන් ඕන දෙයක් තනියෙන් ඉගෙන ගන්න පුළුවන් කම ලැබුනා.

    මම ගියේ අවුරුදු 2 කට කලින්,

    දැන්නම් දන්නා එකෙක්ක්වත් යවන්නේ නැ. Nugegoda branch එකේ උගන්වන යට සුදුසු කම් නැ. ඉස්සර හිටියා දැන් නැ.

    HTML කරන කෙනා Input type date එකවත් දන්නේ නැ

    sira kathawa ban. samahara thenwala uganwanna inna un kawadawath software company ekaka weda karala thiya training gihillawath ne. ithin ehema un kohomada ban industryata gelapena widihata uganwanne. :D. oya athare honda minissu supiri wedda karayoth ona tharam innawa honde
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මෙහෙමයි ඔය ටයිප් සෙටින්ග් කතාව ඌ විහිළුවට කිව්වා කියලා හිතමු .ඒත් ඔය ආයතනය කොච්චර රෙපියුටබල් උනත් ටයිප් සෙටින්ග් වලටවත් කොලිෆයිඩ් නැති උන් ඔව්වායෙ ඉගෙනගෙන යන්තම් පාස් වෙනවා .ඒකට කමක් නැහ .මොකද කවුරුත් බලන්නේ ජීවිතේ ගොඩ දාගන්න නේ මොනවා හරි කරලා .හැබැයි ඒ වගේ අයට ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ මුහුණදෙන්න වෙන යථාර්තය වෙනස්.
    මෙහෙමයි මචං ඔයා කියන එක මම පිලිගන්නවා
    මොකද හේතුව ඔය ආයතනවල අදාළ විභාග වලට ලකුණු තිබ්බ්බොත් විභාගේ ගොඩ දාගෙන උපාධි සහතිකේ ගන්න පුළුවන් කිට් එක ඇඳලා
    ඒඋනාට යන එකා දැනගන්න ඕනා විභාගේ එක්කම ප්‍රැක්ටිකල් දැනුමත් හදාගන්න
    බබ්බු යන්නෙ නෑනේ බන් ඕවට
    ආයතන වලට කරන්න දෙයක් නැහැ උන් මේ Industry එකේ අනාත උනා කියලා ලොල් :angry:
    තම තමන්ගේ අනාගතේ පුතේ තමන් අතේ
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    sira kathawa ban. samahara thenwala uganwanna inna un kawadawath software company ekaka weda karala thiya training gihillawath ne. ithin ehema un kohomada ban industryata gelapena widihata uganwanne. :D. oya athare honda minissu supiri wedda karayoth ona tharam innawa honde

    එතන ඉන්න ගොඩක් අය එතනම course එක කරලා එතනම උගන්වන උන්. Lecture කෙනෙක් වෙන්න qualification මුකුත් නෑ.

    ගොට්ට අල්ලලා ඉන්නේ.
     
    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    ඉගෙන ගන්න තැන එන්නේ දෙවෙනියට මචං මම හිතන විදියට.
    එකට එන්නේ තමන්ට වැඩ පුලුවන්ද කියන එක.

    වැඩ පුළුවන් නම්. වැඩ පුළුවන් කියලා පෙන්නන පුලුවන්නම්. SLIIT එකේ ඉගෙන ගන්න එකාට වඩා හොද තැනකට උබලා ඔය කියන චා තැන් වල ඉන්න කෙනෙක්ට යන්න පුළුවන් ඇති.

    මම නම් ඔය කියන එකකට වත් ගියේ නැ

    ow machan eka aththa. eth ada job ekak hoyaganna thiyana tharagaya athule fresh graduate kenek widihata apply karaddi ayathanayatath selakiya yuthu value ekak hambenawa.
    (supirima weda pennapu ekektanam gahak yata indala igana gaththath awulak ne. eth machan godak un inne samanya unne. unta institute ekath tikak vatinawa.hebei mulma de hekiyawa.)
     
    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    එතන ඉන්න ගොඩක් අය එතනම course එක කරලා එතනම උගන්වන උන්. Lecture කෙනෙක් වෙන්න qualification මුකුත් නෑ.

    ගොට්ට අල්ලලා ඉන්නේ.

    ekanam aththa ban. samahara java institute wala ehema kiyanne
    oyala kagewath yatathe weda karanna ona ne, thamangema company ekak daganna kiyala. ehema un kiyanne ai kiyala ubala mokad hithanne ban?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එතන ඉන්න ගොඩක් අය එතනම course එක කරලා එතනම උගන්වන උන්. Lecture කෙනෙක් වෙන්න qualification මුකුත් නෑ.

    ගොට්ට අල්ලලා ඉන්නේ.
    ඔව්
    එහෙම ඒවා නම් තියෙනවා
    මම මේකෙත් එක පාරක් එහෙම කරන පිරිසක් ගැන එක නුලක කතා කළා
    එතකොට ඒ ආයතනේ ලොකු එකෙක් ඇවිල්ලා අඩල අඩල ගිහින් තිබ්බා
    වැඩිය ඕන නැහැ උන් එකේ වැඩ කරන උන්ගෙන් EPF කපනවා කියලා සල්ලි හොරකම් කරනවා
    ඒ උනාට මහ බැංකුවෙන් බැලුවම උන් ෆන්ඩ් එකේ රෙජිස්ටර් වෙලාවත් නැති හොර යක්කු ටිකක්
    ඒවගේම තමයි අදාළ සමාගම සේවා සපයන විභාගෙට අදාලව කරන වංචා ගැන
    අනිත් එක තමයි එකේ එක්තරා ශාකාවක වෙන දේවල්
    මැනේජර්කාරයට ඕන කඩේ යන උන් තියාගන්නවා
    මෙලෝ රහක් නැහැ ඕලෙවල් කොස් කරපු උන් UK සහතික වලට උගන්නනවා ලොල්

    එහෙම ඒවාට නීති හැදෙන්න ඕනා
    හැබැයි ලොකු එවල එහෙම නැහැ
    ඔය ප්‍රයිවෙට් කැම්පස් වහන්න කියලා පුක දෙන වෙෂා හුකන්නල වගේ
     
    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo

    ඔය රතුපාට ඒව එකක ඉගෙනගත්තොත් කොමියුනිකේෂන් එකක ටයිප්සෙටින් වගෙ ජොබක්වත් හොයාගන්න පුලුවන් වෙයිද මන්ද. ඊට ඉහළ ජොබ් සෙට් උන අය ඉන්නව නම් වැඩකරන කොම්පැනියෙ නම් දාන්න අනික් අයට දැනගන්න.

    උබ හිනෙයක් දෑක්කද බන්...අවදිවෙල ඉන්දපන්...... :D :shocked:
     
    :yes::yes: