සල්ලි_දෙනවා

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මෙන්න පොඩි ගානක් හොයාගන්න වැඩක්. ඔය ආතක් පාතක් නැතුව ඉන්න උන් ඉන්නවා නම් කරපල්ලා..:P
    වර්තමානයේ රැල්ලක් ආකාරයෙන් යන සිංහල වචනයක් පච්ච කොටා ගන්න අයට නොමිලේ පච්චය කොටලා සල්ලිත් දෙනවා කොටා ගත්තට. (වාහන වලට නිකන් ස්ටිකර් දෙනවා) මගේ ගොන් යාලුවෙකුට 25000/= හම්බෙලා. :yes:

    හැබැයි ඉතින් මේකත් කියන්නම ඕන. පච්චේ මකන්න බෑ පුතේ..:P
    ඒ වචනේ ඇතුලත් වෙන විදියට දේශපාලන පක්ෂයකුත් ලියාපදිංචි කරන්න යනවා ළඟදීම.. එතකොට නම් පච්චේ ** ගහගත්තා නම් හොඳයි කියල හිතෙයි..(ඔන්න මේක නොකිව්වයි කියන්න එපා ගහගන්නවා නම්)
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    63 Views

    reputation_neg.gif
    සල්ලි_දෙනවා 01-04-2016 08:11 PM දැන් සිරිසේන පුකේ අරිනවද උබට
    reputation_neg.gif
    සල්ලි_දෙනවා 01-04-2016 06:28 PM ha

    මේ නම් පච්ච කොටපු අයද කොහෙද? :lol::lol:
     
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඒ වචනේ ඇතුලත් වෙන විදියට දේශපාලන පක්ෂයකුත් ලියාපදිංචි කරන්න යනවා ළඟදීම..

    :rofl: ඔය තියෙන්නේ වැඩේ. අපි ඕක දැනගෙන හිටියා මුල ඉදලම. වෙන දවසයි දැනගෙන හිටියේ නැත්තේ. :D
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    :rofl: ඔය තියෙන්නේ වැඩේ. අපි ඕක දැනගෙන හිටියා මුල ඉදලම. වෙන දවසයි දැනගෙන හිටියේ නැත්තේ. :D
    :yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    :rofl: ඔය තියෙන්නේ වැඩේ. අපි ඕක දැනගෙන හිටියා මුල ඉදලම. වෙන දවසයි දැනගෙන හිටියේ නැත්තේ. :D

    :shocked: මම හිතුවා...... මම හිතුවා..... බයි අප්පච්චිට කඩේ ගිය සෙට් එක වාහනෙයි දකින දකින එකෙයි ඕක ගහගෙන එනකොට...... :angry:

    උපුටා ගැනීමක් ..... බුකියෙන්..... මගේ යාළුවෙක්ගෙන්..... :yes:

    අප “සිංහ ලේ“ බව සිහිකර දුන් ඇත්තන්ට ස්තූතියි !!!

    උන් සිංහලේ යැයි කියමින් ස්ටිකර් ගසද්දී මා නිහඩව බලා සිටියෙමි. සිංහලේ රැල්ලට හසුනොවී බලා සිටියේ සිද්ධ වන්නේ කුමක්ද කියාය. ඕනෑම අයෙකුට තම පාසල ගැන, ගම ගැන, රට ගැන, ජාතිය ගැන උදම් ඇනිය හැකිය. ආඩම්බර විය හැකිය.

    (හැබැයි බුද්ධ දේශනාවේ පරාභව සූත්‍රයේ දේශනා කළේ නම්......// යම් මිනිසෙක් ජාතිමානයෙන් තද වූයේ, ධන මානයෙන් තද වූයේ, කුලමානයෙන් තද වූයේද...... එය පිරිහෙන පුඟුල්හුගේ දොරයි.// කියාය.)

    ඒ නිසා මාද නිහඩවව බලා සිටියෙමි. එය රැල්ලක් යැයි මා පෞද්ගලිකව සිතූ හෙයින් තව දුරටත් බලා සිටියෙමි. විටක දේශපාලන හස්තයක් හොල්මන් කරනු දුටු නිසාද තවත් නිහඩව බලා සිටියෙමි.

    රැල්ලක් නොව කැරැල්ලක් කියූ කළෙක,

    සිංහලේ, හම්බ ලේ, දෙමල ලේ, මරක්ක ලේ, උන් ජාතය පිළබඳ කැක්කුමෙන්, ආගම පිළිබඳ කැක්කුමෙන් රටම ලේ විලක් කරයි දෝ යන බියෙන්ද බලා සිටියෙමි. මන්ද උන් රැල්ලක් නොව කැරැල්ලක්ම කියූ නිසාය. බුකියේ කලින් කලට වෙනස් වන මාතෘකා අතර සිංහලේ කැරැල්ල කියූ එක, රැල්ලක්ව අතුරුදහන් වූයේ එන්රික් අයියාට, සිරා මාමාගේ බ්‍රා කතන්දර වලට යට වීමෙන්ය. කැරැල්ලක් නම් අතුරුදහන් විය නොහැකිය.

    ඒ වන විටත් සිංහලේ සංකල්පය ඇගට නොවැදුනු නිසා තවත් බලා සිටියෙමි. අද නම් අප සිංහලේම බව පපු කැවුත්තටම දැනුනේය. වාහනයක ගැසූ ස්ටිකරයකට වඩා, පපුවේ ගැසූ ටැටූ එකකට වඩා, සිංහල කම දැනෙන්නේ අනුන්ගේ තාප්පයක ගැසූ විටක බව සැරටම පසක් වූයේය. සිංහලේ බව දැනෙන්නේ එවිටය. නැත්තං ආතල් නැතිය. කික් එකක් නැතිය.

    ඉස්සර පාසල ගැන ආඩම්බරයෙන් අසල්වැසි පාසල් වල පාසලේ නම තාප්ප වල ගැසූ විට කික්ය. පපුවටම දැනුනේය. එය කාලකන්නි සතුටක් යැයි සමාජය චෝදනා කළේය. එලෙසම මුස්ලිම් තාප්පයක සිංහලේ යැයි ගැසු විට දැනෙන කාලකන්නි සතුට, සමාජයට දැනෙද්දී, මට අප සිංහලේ යැයි පපුවටම දැනෙන්නේය. ඒක මාර ආතල්ය. කික්ය. වාහනය පිටුපස ස්ටිකරයක් ගසන තරම්ද, පපුවේ ලබ්ඩබ් සද්දය ඇසෙන දුරින් ටැටූ එකක් ගසන තරම්ද, උතුරා ගිය ආඩම්බරයක්, වින්දනයක් එන්නේය.

    ඇත්තටම අපි “සිංහ ලේ“ ය !!


    993873_999339643445696_3773572758144512469_n.jpg
     
    Last edited:

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,114
    3,107
    113
    Sticker eka gahala kochchara kal thiyaa gannawa oneda machanlaa salli hamba wenna? :)
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:


    හැබැයි ඉතින් මේකත් කියන්නම ඕන. පච්චේ මකන්න බෑ පුතේ..:P
    ඒ වචනේ ඇතුලත් වෙන විදියට දේශපාලන පක්ෂයකුත් ලියාපදිංචි කරන්න යනවා ළඟදීම.. එතකොට නම් පච්චේ ** ගහගත්තා නම් හොඳයි කියල හිතෙයි..(ඔන්න මේක නොකිව්වයි කියන්න එපා ගහගන්නවා නම්)

    ගොඩක් පච්ච ගහන්න යන උන් දන්නැති දේ තමයි පච්චයක් ගහගත්තොත් ඉතින් ජීවිත කාලෙම ඒකත් එක්ක තමයි ඉන්න වෙන්නෙ කියන එක
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඕක EK එකේ Avatar එක විදියට දාගන්නවට සල්ලි දෙන එකක් නැද්ද බන්? :(
    මං හිතන්නේ නෑ, ඒක ස්වෙච්චා සීන් එකක්..:lol:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Sticker eka gahala kochchara kal thiyaa gannawa oneda machanlaa salli hamba wenna? :)

    ස්ටිකර් ගැහුවට සල්ලි දෙන්නේ නෑ බන්. ස්ටිකර් එක විතරයි..:P