Sri Lankan Team එකට ඇස් වහ,කට වහ පුච්චන්න වරෙල්ලා...!!! අබ ටිකක් ගන්න. ඇස් වහ, කට වහ පුච්චන්න ඕන එකාගෙ photo එක දාන්න. අබ ටික කබලට දමා , පුච්චන්න. ඔන්න මම මුල්ම අබ පිච්චුවා...!!!