මැල්කම් රංජිත් සහ සිංහ ලේ
ඊයේ නිවුස් වල ගියා අගරදගුරු මැල්කම් රන්ජිත් පියතුම කලා කියන ප්‍රකාශනයක්
සිංහ ලේ නොව එකම ලේ කියා.එතුමට මතක නැතිව ඇති අද සිංහල මිනිස්සු නැත්නම් ක්‍රිස්තියානි ආගමක් නොපවතින බව.අනික ජාති හො ආගම් නමින් පක්ෂ තහනම් කළ යුතුනම් දෙමළ සන්දානය ,මුස්ලිම් කොන්ග්‍රසය වගේ පක්ෂ තමයි.
මැල්කම් පිය තුමා ගේ කතාව හැටියට සිංහලේ වචනය භාවිතාව වැරදියි නම් බුදු සරණයි කියන වචනය ද වැරදියි කියා අර්ථ දක්වයි.
මීට ටික කලෙකට කලින් ඔය වගේම සිද්දියක් වුනා පොදු ප්‍රවාහන සේවාවල ආගමික සංකේත යෙදීම තහනම් බවත් එමගින් සහජීවනයට බාධාවක් වෙන බවත් පවසමින්.එහෙත් එය අධිකරණ තීන්දුවක් මඟින් වලකා ලනු ලැබිවා.
සහජීවනය කියා සිංහලයන් ගේ හෝ බෞද්දයන් ගේ අයිතීන් යටපත් කළ නොහැක.මෙරට ආණ්ඩුක්‍රම විවස්තාවෙන් පවා බුද්දාගම ට හිමි මුල් තැන ආරක්ශා කර ඇත.එම නිසා පියතුමන්ට ඒ පිළිබදව කතා කිරිමට අයිතියක් ද නැත.
ළමා අපචාර සිද්දියකට ක්‍රිස්තියාණි පියතුමෙක් අත්තඩංගුවට ගැනීමට සිටි මොහොතේ රජයට බලපෑම් කරන ලද්දේද එසේ අත්තඩණ්ගුවට ගනු ලැබුහොත් කිසිදු රාජ්‍ය උත්සවයකට තමන් සහභාගි නොවනවාය කියන තර්ජනය ද සමගය.
මෙසේ කියන කියන දේට නැටීමට සිංහලයන් කැමති නැති අතර ඉවසා සිටිමද නිවට කමක් සේ සිතිමද අණුවන කමකි.
සිංහලයන් හොද වැඩිය.