ගුවන් යානාවලට සිදුවන අකරතැබ්බයන්
ගුවන් යානා අනතුරු යනු පසුගිය කාලයේ සුලභ දෙයක් බවට පත්වූයේ එම යානාවල දෝෂ නිසාම නොවේ.කාලගුණය සහ වෙනත් සිද්ධීන් පවා මෙවැනි අනතුරු සඳහා හේතුවක් වේ.මෙම ලිපිය ඔස්සේ ගෙන එන්නේ ජීවිත හානි සිදු නොකල ගුවන් යානා අනතුරුවල ඡායාරූප කිහිපයකි.
සාමාන්‍යයෙන් මහා මාර්ගවල රථ වාහන ගැටී අනතුරු සිදුවෙනවාක් මෙන් ගුවනේ අනතුරු සිදුනොවේ.එවැනි අනතුරක් සිදුවන්නේ කලාතුරකිනි.ගුවන් කරණම් සංදර්ශනයක දී එවැනි අනතුරක් සිදුවීමේ ඉහල සම්භාවිතාවයක් ඇත.ඒ හැරුණු කොට බොහෝමයක් ගුවන් යානා ගොඩබෑමේදී සහ පොළොවේදී විවිධ අකරතැබ්බයන්ට මුහුණ දෙයි.නොසැලකිල්ල මෙවැනි අනතුරුවලට ප්‍රධානතම හේතුවයි.
පිස්සු ගුවන් නියමුවෙකුගේ වැඩක්
ඇමෙරිකානු යානා දෙකක් ගැටීම
කොහොමද ගොඩබැස්සිල්ල
නිදාගන්න කියාපු තැන
අලුත්ම ප්‍රවාහනය විධිය
ඒ කාලේ රුසියාවේ ගුවන් සේවා රථයක්
බේක් නැතුව වගේ
තටුව දිග වැඩිද
අහසේ ඉඩ මදිද
අපූරු ගොඩබෑම්
ගොඩබෑමේ ගියරය කැඩී යෑම
හොම්බෙන් යනවා කියන්නේ මේකද
කොහොමද බේක් පාර - ටයර්වල කෑලි
එන්ජිමට වෙච්ච දෙයක්
තනි තටුවෙන් පියාඹන්න
මෙය තාක්ෂණිකව සිදුවිය නොහැක්කකි.නමුත් ඊශ්‍රායෙල ගුවන් නියමු Zivi Nedivi විසින් තනි තටුවක් සහිත F-15 යානයක් නිරුපද්‍රිතව ගොඩබා සිය දිවිගලවා ගැනීමට සමත්විය.
රුසියාවේ මහාමාර්ගයක ගුවන් යානයක් ගොඩබාන අයුරු
ගුවන් යානා ගෙන යන නෞකාවල සිදුවූ අනතුරු
කාලෙකින් නාගත්තේ
අනතුරුවලට අතවැනීම
රුසියානු ගුවන් සංදර්ශනවල සුලභ දසුනක්
හෙලිකොප්ටර් වැඩ කෑලි
මහා විපතක දසුනක්
පාර්ක් කරන්න මරු පොට් එකක් නේ
රාජකීය නාවික හමුදාවේ Sea Harrier නම් ගුවන් යානයට,ස්පාඤ්ඤයේ කුඩා භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හදිසි ගොඩබෑමක් කරන්නට සිදුවිය.නෞකාවේ කපිතාන්වරයා එම ගුවන් යානය ලබාදීම ප්‍රතික්ෂේප කලේ එය ඔහුගේ වෑන් රථයට කර තිබූ හානිය දැක කෝපයට පත්වීම නිසාය.
F-16 යානයක් එහි මිසයිල යන්තම් බේරාගත් අවස්ථාවක්
කොයි යන්නේ?
බර වැඩිවෙලා පස්ස බිම ඇනිලා - කොරියානු භාණ්ඩ ප්‍රවාහන යානයකට සිදුවූ අකරතැබ්බයක්
තටු ගහන්න ගියාවත්ද?
පට්ට බේක් පාර - ටයර් එහෙම ඉතුරු වෙලාද දන්න නෑ නේද
මොකද මේ එළියේ දාගෙන
බොයින් 737 යානයක හානි වූ ඉදිරිපස කොටසක්
බ්‍රිතාන්‍ය ගුවන් යානයක් ගුවන් ගත කරද්දී ඉගිලගිය පක්ෂීන් රංචුවක් - මෙම සිද්ධියෙන් පසුව අවට ප්‍රදේශය පරීක්ෂා කරද්දී මියගිය කුරුල්ලන් 77ගේ මළ සිරුරු හමුවිය.
පහත දැක්වෙන්නේ 2007 වසරේ නොවැම්බර් මස ඇමෙරිකානු F-15C යානයක් රාමුවේ සිදුවූ බිඳී යාමක් නිසා විනාශ වී ගිය අයුරු දැක්වෙන Animation එකකි.පුහුණු අභ්‍යාසයකදී මෙම අනතුර සිදුවු අතර නියමුවා දිවිගලවා ගැනීමට සමත්විය.
මෙම සිද්ධියෙන් පසුව සියළුම F-15C යානා පරීක්ෂාවට ලක් කරන ලදි.
අනතුරට හේතුව එහි රාමුව බිඳී යෑමයි
රුසියානු යානයකින් ඉවතට විදින ගුවන් නියමුවෙක්
කැනේඩියානු හමුදාවේ නියමුවෙක් T -33 යානයකින් ඉවත් වෙන අයුරු
ඉදිරිපස ගොඩබෑමේ ගියරය අක්‍රීය වීම සුලභ දෙයක් බව පෙනේ.
ඉගිලෙන මෝටර් රථයක්
හමුදා ගුවන් යානාද ගොඩබෑමේදී අනතුරුවලට ලක්වන අවස්ථා තිබේ.
නාසයට අත්වූ ඉරණම
ගුවන් නියමුවන් දිවිගලවා ගත් අනතුරක්
ගුවන් යානා ප්‍රවාහන නෞකාවල සිදුවූ අනතුරු
අනූනමයෙන් බේරිලා
රුසියානු AN-12 යානයක් කොන්ගෝ රාජ්‍යයේ ගුවන් තොටුපොලකදී ගොඩබෑමේදී නවතා තිබූ බොයින් 727 යානයක් සමගද ගැටිණි.AN-12 යානයේ නියමුවන් දෙදෙනා මෙහිදී තුවාල ලබා ඇත.
තවත් අනතුරු කිහිපයක්
ගුවනේ අලුත්වැඩියාවක්ද?
පොටෝෂොප්ද මන්දා
කොහොමද හෙලිකොප්ටර් කරණම
බොයින් 747 යානයක මාර ගුවන් ගත වීමක්
ගුවන් යානා මුහුණ දුන් අනතුරුදායක තත්ත්වයන් සහ ගුවන් අනතුරු ,ආරක්ෂාව සම්බන්ධව සාකච්ඡා කරන වැදගත් තොරතුරු රැසක් සහිත වෙබ් අඩවියක් වන්නේ aviation-safety.netය.
ගුවන් අනතුරු සිදුවීම අවම කරගන්නේ කොහොමද? - SHEHAN_GIWANTHA
Source:Darkroastedblend.com
-HarshaLulzSec-

නොසැලකිල්ල නිසා ගුවන් යානා දෙකක් එකිනෙක ගැටී ඇති අයුරු
ගොඩබෑමේදී සිදුවූ අනතුරක්
මහා මාර්ගයට පැමිණි ගුවන් යානයක්-මෙම අනතුරින් මෝටර් රථයක සිටි හය හැවිරිදි දරුවෙකුට ජීවිතය අහිමිවී තිබේ.
හමුදා ගුවන් යානයක් හොට බිම ඇණ ගැනීම
කැබ් රියට අත්වූ ඉරණම
දැවැන්තයන් දෙදෙනෙක් ගැටීම-තිරිංගවල මතුවූ දෝෂයක් අනතුරුට හේතුවූ බව කියවේ.
තම පථයෙන් ඉවතට ධාවනය වූ ගුවන් යානයක්
තිරිංග පාවිච්චි නොකල විට සිදුවන දේ
1999 වසරේදී සිදුවූ අනතුරක්
පොඩි වුණාට සැරයි

කොහොමද කැපිල්ල - වෙනත් ගුවන් යානයක අවරපෙතිවලට නිරාවරණය වූ යානයකට අත්වූ ඉරණම
පිස්සු ගුවන් නියමුවෙකුගේ වැඩක්
ඇමෙරිකානු යානා දෙකක් ගැටීම
කොහොමද ගොඩබැස්සිල්ල
නිදාගන්න කියාපු තැන
අලුත්ම ප්‍රවාහනය විධිය
ඒ කාලේ රුසියාවේ ගුවන් සේවා රථයක්
බේක් නැතුව වගේ
තටුව දිග වැඩිද
අහසේ ඉඩ මදිද
අපූරු ගොඩබෑම්
ගොඩබෑමේ ගියරය කැඩී යෑම
හොම්බෙන් යනවා කියන්නේ මේකද
කොහොමද බේක් පාර - ටයර්වල කෑලි
එන්ජිමට වෙච්ච දෙයක්
තනි තටුවෙන් පියාඹන්න
මෙය තාක්ෂණිකව සිදුවිය නොහැක්කකි.නමුත් ඊශ්‍රායෙල ගුවන් නියමු Zivi Nedivi විසින් තනි තටුවක් සහිත F-15 යානයක් නිරුපද්‍රිතව ගොඩබා සිය දිවිගලවා ගැනීමට සමත්විය.
රුසියාවේ මහාමාර්ගයක ගුවන් යානයක් ගොඩබාන අයුරු
ගුවන් යානා ගෙන යන නෞකාවල සිදුවූ අනතුරු
කාලෙකින් නාගත්තේ
අනතුරුවලට අතවැනීම
රුසියානු ගුවන් සංදර්ශනවල සුලභ දසුනක්
හෙලිකොප්ටර් වැඩ කෑලි
මහා විපතක දසුනක්
පාර්ක් කරන්න මරු පොට් එකක් නේ
රාජකීය නාවික හමුදාවේ Sea Harrier නම් ගුවන් යානයට,ස්පාඤ්ඤයේ කුඩා භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හදිසි ගොඩබෑමක් කරන්නට සිදුවිය.නෞකාවේ කපිතාන්වරයා එම ගුවන් යානය ලබාදීම ප්‍රතික්ෂේප කලේ එය ඔහුගේ වෑන් රථයට කර තිබූ හානිය දැක කෝපයට පත්වීම නිසාය.
F-16 යානයක් එහි මිසයිල යන්තම් බේරාගත් අවස්ථාවක්
කොයි යන්නේ?
බර වැඩිවෙලා පස්ස බිම ඇනිලා - කොරියානු භාණ්ඩ ප්‍රවාහන යානයකට සිදුවූ අකරතැබ්බයක්
තටු ගහන්න ගියාවත්ද?
පට්ට බේක් පාර - ටයර් එහෙම ඉතුරු වෙලාද දන්න නෑ නේද
මොකද මේ එළියේ දාගෙන
බොයින් 737 යානයක හානි වූ ඉදිරිපස කොටසක්
බ්‍රිතාන්‍ය ගුවන් යානයක් ගුවන් ගත කරද්දී ඉගිලගිය පක්ෂීන් රංචුවක් - මෙම සිද්ධියෙන් පසුව අවට ප්‍රදේශය පරීක්ෂා කරද්දී මියගිය කුරුල්ලන් 77ගේ මළ සිරුරු හමුවිය.
පහත දැක්වෙන්නේ 2007 වසරේ නොවැම්බර් මස ඇමෙරිකානු F-15C යානයක් රාමුවේ සිදුවූ බිඳී යාමක් නිසා විනාශ වී ගිය අයුරු දැක්වෙන Animation එකකි.පුහුණු අභ්‍යාසයකදී මෙම අනතුර සිදුවු අතර නියමුවා දිවිගලවා ගැනීමට සමත්විය.
මෙම සිද්ධියෙන් පසුව සියළුම F-15C යානා පරීක්ෂාවට ලක් කරන ලදි.
අනතුරට හේතුව එහි රාමුව බිඳී යෑමයි
රුසියානු යානයකින් ඉවතට විදින ගුවන් නියමුවෙක්
කැනේඩියානු හමුදාවේ නියමුවෙක් T -33 යානයකින් ඉවත් වෙන අයුරු
සුප්‍රසිද්ධ Jet Blue සිද්ධිය - ඉදිරිපස ගොඩබෑමේ ගියරයේ දෝෂයක් නිසා ගුවන් යානයේ ඉන්ධන සියල්ල අවසන් වන තෙක් එය ගුවන් තොටුපල වටා පැය දෙකක් පියාසර කරවන්නට ගුවන් නියමුවන්ට සිදුවිය.