නිදහස් චතුරශ්‍රය 18+ (එක්කෝ ඕන එකෙක් බලපන්)

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එක අතකින් පව්, අනිත් පැත්තෙන් හොඳ වැඩේ කියලත් හිතෙනවා

    බලලම අදහස ගෙන යමන්,

    මේ ටිකේ ලංකාවේ දැවෙන අවුල මොන මිඩියා ටීම් එකකින් මේවා මාකට් කරනවාද මන්දා
    :lol:
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,534
    5,428
    113
    ow yako samahara sikko innawa kisima respect ekak naa, hena sadde nikang unge wage, mama deparak wade dunna mata sadde danna awilla mcdonalds ekei hsbc ekei
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    සොහොන;19817112 said:

    මේ ටිකේ ලංකාවේ දැවෙන අවුල මොන මිඩියා ටීම් එකකින් මේවා මාකට් කරනවාද මන්දා
    :lol:

    ඔව් බන් එක අතකින් සමාජයේ අවදානය කිසි වැදගම්මක් නැති දේවල්වලට යොදවනවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,669
    40,253
    113
    සික්කා නිදහස් ස්මරාකේ අර්ථදක්වන්න ගියා වගේ :lol::lol:
    පව් ඉතින් උගත්කම පහත්කරලා කතා කරන්න කමති නෑ. ඒත් ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න ඕනේ. මුන් සතුටුවෙන්නේ කපල් වලට මුන්ගේ පුස් පාර්ට් පෙන්නලා.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,062
    16,797
    113
    Script ඵක රන්ජන්ගේ වෙන්න අැති.:lol:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    සික්කා නිදහස් ස්මරාකේ අර්ථදක්වන්න ගියා වගේ :lol::lol:
    පව් ඉතින් උගත්කම පහත්කරලා කතා කරන්න කමති නෑ. ඒත් ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න ඕනේ. මුන් සතුටුවෙන්නේ කපල් වලට මුන්ගේ පුස් පාර්ට් පෙන්නලා.

    දේශපාලනේ කෙසේ වෙතත්, ඉඳල හිටලා හරි මෙහෙම දෙයක් වෙන්න ඕන, එතකොට උන් දන්නවනේ අගිල්ලිඑ තරමට ඉදිමෙන්න
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,669
    40,253
    113
    දේශපාලනේ කෙසේ වෙතත්, ඉඳල හිටලා හරි මෙහෙම දෙයක් වෙන්න ඕන, එතකොට උන් දන්නවනේ අගිල්ලිඑ තරමට ඉදිමෙන්න

    ඔව් :yes: දන් ඉතින් අනිත් උනුත් පාඩමක් ඉගෙන ගනියිනේ.
    සික්කන්ගේ ගෑස් නොදැකපු එවුනුත් ඉන්නවනේ. මේක අපි හැමෝටම බලපාන ප්‍රශ්නයක්.

    මෙතන මොන දේශපාලනයක්ද බන්. මේ වගේ දෙයකට වත් එකතුවෙන්න බැරි හැම දෙයක්ම දේශපාලන පාට කන්නාඩි දාගෙන බලන අනාථයොත් ඉන්නවනේ.
     
    paranaaruna

    Member
    Dec 10, 2015
    13
    2
    0
    colombo
    නිදහස් චතුරස්‍රය තියෙන්නෙ ලව් කරන්නනෙමෙයි...ඒ සික්කා හරි කිවිව විධිය වැරදියි...ඇමතිතුමා..පොර වෙන්න හදනවා....ගොන් ජෝක්...
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ඔව් :yes: දන් ඉතින් අනිත් උනුත් පාඩමක් ඉගෙන ගනියිනේ.
    සික්කන්ගේ ගෑස් නොදැකපු එවුනුත් ඉන්නවනේ. මේක අපි හැමෝටම බලපාන ප්‍රශ්නයක්.

    මෙතන මොන දේශපාලනයක්ද බන්. මේ වගේ දෙයකට වත් එකතුවෙන්න බැරි හැම දෙයක්ම දේශපාලන පාට කන්නාඩි දාගෙන බලන අනාථයොත් ඉන්නවනේ.

    අන්න එක තම බන්, අපේ උන් හැමදේම දිහා බලන්නේ මොකක් හරි පටක කන්න්දියක් දගනමයි.
     
    ඔතන ඔය වගේ ප්‍රශ්න තියෙනවා තමයි, හැබැයි ඔතනට එන සමහර කපල් ඉන්න තැන නොදැන හැසිරෙන්න ගියොත් ඔතන ඉදන් විදපු නිදහස නැති වෙනවා. අනික ඔය සික්ක මොනවා කරන්නද බන් ඌත් කරන්නේ ඉහලින් ආපු නියෝග පිළිපදින එකනේ, උව කන එක වැරදියි.

    හැබැයි දැන් ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ මේක විච්ච මි හරක් දෙට එකකුත් ඉන්නවා.
    ජාතික ගිය දෙමලෙන් ගයද්දී, සිංහ කොඩියේ සිංහයව අයින් කරන්න යෝජනා ගෙනෙද්දී, දළදා මාලිගය ඉස්සරහ පාර ඇරගන්න කොටියට කඩේ ගිය පර ජෝසප් ස්ටාර්ලින් ට විරුද්ද නොවුණු, කාලයක් අලුත් පරපුර කියපු, පස්සේ දුටුගැමුණු රජ්ජුරුවන්ටත් ගරහපු, ඉතිහාසය විනාස කරන්න වලිකන, මේ වගේ එවුන් මේකෙදි බෝඩ් අල්ලපු එක ගැන නම් ප්‍රශ්නයක්.....
    ඇත අල්ලන් හිටියම HIV බෝවෙනවද කියල අහන එකාගේ කරට්ටුව රටම දන්නවනේ.....
    12791042_598302856987340_812759734092760458_n.jpg

    මෙයා මේ සදාචාරේට පුහු කියල කියන්නේ මොකටද????
    12814237_598303146987311_5177787026561536343_n.jpg
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    සික්කා නිදහස් ස්මරාකේ අර්ථදක්වන්න ගියා වගේ :lol::lol:
    පව් ඉතින් උගත්කම පහත්කරලා කතා කරන්න කමති නෑ. ඒත් ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න ඕනේ. මුන් සතුටුවෙන්නේ කපල් වලට මුන්ගේ පුස් පාර්ට් පෙන්නලා.

    ඇඟිල්ලෙ තරමට ඉදිමෙන්න ? අපි ඔක්කොම මිනිස්සු අඩෝ. කව්රුවත් කාටවත් යටත් වෙන්න ඕන නෑ. :yes:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    කෑප්ටන් Jack Sparrow;19817339 said:

    ඔතන ඔය වගේ ප්‍රශ්න තියෙනවා තමයි, හැබැයි ඔතනට එන සමහර කපල් ඉන්න තැන නොදැන හැසිරෙන්න ගියොත් ඔතන ඉදන් විදපු නිදහස නැති වෙනවා. අනික ඔය සික්ක මොනවා කරන්නද බන් ඌත් කරන්නේ ඉහලින් ආපු නියෝග පිළිපදින එකනේ, උව කන එක වැරදියි.

    හැබැයි දැන් ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ මේක විච්ච මි හරක් දෙට එකකුත් ඉන්නවා.
    ජාතික ගිය දෙමලෙන් ගයද්දී, සිංහ කොඩියේ සිංහයව අයින් කරන්න යෝජනා ගෙනෙද්දී, දළදා මාලිගය ඉස්සරහ පාර ඇරගන්න කොටියට කඩේ ගිය පර ජෝසප් ස්ටාර්ලින් ට විරුද්ද නොවුණු, කාලයක් අලුත් පරපුර කියපු, පස්සේ දුටුගැමුණු රජ්ජුරුවන්ටත් ගරහපු, ඉතිහාසය විනාස කරන්න වලිකන, මේ වගේ එවුන් මේකෙදි බෝඩ් අල්ලපු එක ගැන නම් ප්‍රශ්නයක්.....
    ඇත අල්ලන් හිටියම HIV බෝවෙනවද කියල අහන එකාගේ කරට්ටුව රටම දන්නවනේ.....
    12791042_598302856987340_812759734092760458_n.jpg

    මෙයා මේ සදාචාරේට පුහු කියල කියන්නේ මොකටද????
    12814237_598303146987311_5177787026561536343_n.jpg

    උඹේ කතාව හරි බන්, අපි තනි තනිව ගත්තම අපේ හඳේ ලොකු හයියක් නැ :(:(:(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,669
    40,253
    113

    අන්න එක තම බන්, අපේ උන් හැමදේම දිහා බලන්නේ මොකක් හරි පටක කන්න්දියක් දගනමයි.

    :yes::yes:

    ඇඟිල්ලෙ තරමට ඉදිමෙන්න ? අපි ඔක්කොම මිනිස්සු අඩෝ. කව්රුවත් කාටවත් යටත් වෙන්න ඕන නෑ. :yes:

    අපිට කාවවත් යටත්කරගන්න ඕන නෑ. අපි කාගෙන් වත් පෑගෙන්නත් කැමති නෑ. :)
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    me ratata hariyanne hamuda palanayak.:yes:

    eka sikkekge hari kondak thibba katha karanna.:yes:

    kellonta kollnta thol daanna heththu wela jak gahagena bada gena inna da nidahas chathurashye thiyenne.

    ath allagena lamathani wage innawane dan kale inna wesiyo,wesawo.

    lankawe tharam mola kuruwal wechcha balliyo ballo tikak arabi ratakawath nathuwa athi.:D