නිදහස් චතුරශ්‍රය වවන් කෑම
ඔතන ඔය වගේ ප්‍රශ්න තියෙනවා තමයි, සමහර සික්කෝ ඉන්නවා බොරු පොරවල් වෙන්න කෙල්ල ඉස්සරහ කැත විදිහට කතා කරන, උන්ගේ බුදලේ වගේ රගන්න දගලන, ඒ වගේ එවුන් ට මේක හොද පාඩමක්.
එත් හැබැයි ඔතනට එන සමහර කපල් ඉන්න තැන නොදැන හැසිරෙන්න ගියොත් ඔතන ඉදන් අනිත් අය විදපු නිදහස නැති වෙනවා. බස් එකේ සෙනග මැද්දේ යන සමහර කපල්, පන්සලේ අවිනිතව ඉන්න සමහර කපල් නිසා ඕන තරම් ඉන්නවනේ, අපි උන්ගේ කෙරුවාවල් දන්නවනේ.
අනික ඔය සික්ක මොනවා කරන්නද බන් ඌත් කරන්නේ ඉහලින් ආපු නියෝග පිළිපදින එකනේ, උව කන එක වැරදියි.
මට තියෙන්නේ ඕක ගැන ප්‍රශ්නයක් නෙමෙයි බන්, මෙතනට ඔය ප්‍රශ්නේ වවන් කන්න ආව එවුන් ගැන ප්‍රශ්නයක්.....
ජාතික ගිය දෙමලෙන් ගයද්දී, සිංහ කොඩියේ සිංහයව අයින් කරන්න යෝජනා ගෙනෙද්දී, දළදා මාලිගය ඉස්සරහ පාර ඇරගන්න කොටියට කඩේ ගිය පර ජෝසප් ස්ටාර්ලින් ට විරුද්ද නොවුණු, කාලයක් අලුත් පරපුර කියපු, පස්සේ දුටුගැමුණු රජ්ජුරුවන්ටත් ගරහපු, ඉතිහාසය විනාස කරන්න වලිකන, මේ වගේ එවුන් මේකෙදි බෝඩ් අල්ලපු එක ගැන නම් ප්‍රශ්නයක්.....
ඇත අල්ලන් හිටියම HIV බෝවෙනවද කියල අහන එකාගේ කරට්ටුව රටම දන්නවනේ.....
මෙයා මේ සදාචාරේට පුහු කියල කියන්නේ මොකටද????
සංවාදයට විවුර්තයි
මම කලින් දාපු පොස්ට් එක

Last edited: