පිටරට company වල වැඩ කරන ලංකාවේ උන්
මෙන්න මේ දේවල් ටික හොඳට හිතට ගත්තොත් හොඳයි මචන්ලා
මම මේ ලියන්නේ පිටරට company වල වැඩ කරන ලංකාවේ අපේ සෙට් එකටමයි.
මේක ලියන්න හේතු උන thread දෙක තමයි මේ තියෙන්නේ
පුළුවන් අය බලන්න.
මේකයි මචන්ලා සීන් එක.
අපි පිට රටක company එකක වැඩ කරද්දී (ඒ කියන්නේ අපි ඒ රටට අපේ ශ්‍රමය විකුනද්දී) අපි ඒ අපි වියදම් කරන අපේ කාලයට ශ්‍රමයට සරිලන වැටුපක් ගන්නවද කියන එක හිතනවද ?අපේ ජීවිතයෙන් වැඩි කාලයක් ඒ company එක දියුණු කරන්න වැඩ කරන නිසා අපිට අපේ ජීවිත ගැන හිතන්න කාලයක් තියනවද ?අපිත් එක්ක ඉන්න අපේ ආදරණීයන් වෙනුවෙන් අපේ කාලය වැය කරන්න පුලුවන්ද ?
ඇත්ත නම් කවුරු මොන තරම් ලොකු පඩියක් ගත්තත් අපි කරන වැඩ ප්‍රමාණයට , වැය කරන කාලයට හරියන වැටුපක් අපේ ලංකාවේ අයට ලැබෙන්නේ නෑ (දන්න අය දන්නවා ඇති).
ඒ වගේම හොඳට මතක තියාගන්න අපි ඒ අපි වැඩ කරන company එකට කරන්නේ ලංකාවේ සල්ලි එයාලට අරන් යන්න උදව් කරන එකයි.එයාල අපිට target එකක් දීලා අපිට ඒ target එකට යන්න කියල push කරන එක නේද කරන්නේ ?
ඉතුරු ටිකත් කියන්නම් උඹලගේ අදහස් කියපල්ලකෝ මුලින්

- http://www.elakiri.com/forum/showthread.php?t=1734383
- http://www.elakiri.com/forum/showthread.php?t=1734434

)