windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2
http://www.elakiri.com/forum/showthread.php?t=1623759
අති සාර්ථක kevin37 සාමාජිකයා දැමු windows phone එකක් ගන්න ආස අයට පමණයි ත්‍රේඩ් එකේ දෙවන කොටසේ ආරම්භයයි මේ.
windows phone එකක් ගන්න ආස අයට පමණයි-chapter 2
පලවෙනි කොටස සාර්ථක කරගැනිමට ත්‍රේඩ් එකේ උදේ,දවල්,රෑ නොබලා වෙහෙස මහන්සි වු අපේ සෙට් එකට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.
මේ ත්‍රේඩ් එක වින්ඩෝස් ෆෝන් වලට ආසාවක් දක්වන,වින්ඩෝස් ෆෝන් යුස් කරන,වින්ඩෝස් ෆෝන් එකක් ගන්න ඉන්න අය සදහා පමණක් වෙන්වූවක් බව සියල්ලන්ම මතක තබා ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
එහෙනම් අපි හැමෝම වැඩේ පටන් ගමු.
ජය වේවා.

අපි එහෙනම් නම් වලින්ම පටන් ගමු.
නොකියා,මයික්‍රොසොෆ්ට් සමාගම් වල නම් හැදුනු විදිය සමහර විට ඔබ නොදන්නවා ඇති.

මෙන්න මෙහෙමයි නොකියා සමාගමේ නම හැදුනේ.
මෙන්න මෙහෙමයි මයික්‍රොසොෆ්ට් සමාගමේ නම හැදුනේ.
ඔය අයුරින් සමාගම් වල නම් හැදුනයින් පස්සේ මේ සමාගම් දෙකම තාක්ශණික ලොවේ ප්‍රබලයෝ ලෙස කිරුලු පලදිනවා.
කිරුලු පැලැන්දුවත් පසු කාලයේ නොකියා සමාගමේ කලමණාකරන දුර්වලතා සහ එකට ඉදන් අග කන එවුන් නිසා නොකියා සමාගම ඉතාමත් දරුණු පසුබෑමකට ලක් වෙනවා.

මයික්‍රොසොෆ්ට්කාරයා නොකියා එක කෑවා කියලා ගොඩක් දෙනෙක් බැන්නට,මයික්‍රොසොෆ්ට් සමාගම නොකියා සමාගම සමග ගිවිසුමක් ඇති කර නොගත්තා නම් අද වනවිට මේ ලෝකයේ නොකියා කියා සමාගමක් නැතුව යාමට උනත් ඉඩ තිබුණා.
එතරම් දරුණුවට නොකියා සමාගම කඩා වැටුනා.
එම පසුබෑම දෙස බලාසිටි මයික්‍රොසොෆ්ට් ආයතනය නොකියා සමාගම සහ ඔවුන් අතර ගිවිසුමක් ඇති කරගන්නවා.
එහි ප්‍රතිඵලයක් ලෙසින් නොකියා වින්ඩෝස් ෆෝන්ස් කරලියට පැමිණෙනවා.
සාම්ප්‍රදායික ඇන්ඩ්‍රොයිඩ් සහ අයි ඕ එස් වල අයිකන් ඉන්ටර්ෆේස් එකෙන් මිදී ටයිල් ඉන්ටර්ෆේස් එකක් මයික්‍රොසොෆ්ට් සමාගම වින්ඩෝස් ෆෝන්ස් සදහා යොදාගන්නවා.

2016 වසරේදි නොකියා,මයික්‍රොසොෆ්ට් ගිවිසුම අවසන් වනවා.
2017 දි නොකියා ලුමියා ස්මාර්ට් ෆෝන්ස් කරලියට එන අතරම මයික්‍රොසොෆ්ට් සමාගමේ සර්ෆේස් ෆෝන්ස් කියා ස්මාර්ට් ෆෝන් සීරීස් එකක් පැමිණීමට නියමිතයි.
වින්ඩෝස් ෆෝන්ස් ගන්න ඉන්න අයට තියන පොදු ප්‍රශ්ණ ටිකක් මම කතා කරන්නම්කෝ.

වින්ඩෝස් ෆෝන්ස් වලට ඇප්ස් තියනවද?
වින්ඩෝස් ෆෝන්ස් වලට ඇප්ස් තිබෙනවා සහ දිනෙන් දින ඇප්ස් දහස් ගානක් එකතු වෙනවා ස්ටෝර් එකට.
ඇන්ඩ්‍රොයිඩ් , අයි ඕ එස් වලට තරම් ඇප්ස් දැනට නොතිබුනත් එම අඩුව පිරවීම සදහා දීනෙන් දින ඇප්ස් වින්ඩෝස් ස්ටෝර් එකට එකතු වෙනවා.
ඔබ වින්ඩෝස් ෆෝන් එකක් ගන්න කලින් ඔබට ඕන ඇප්ස්,ඒ විදියටම තිබෙනවාද කියා ඔබ විසින් සොයා බැලීමක් කරන්න.
ඇයි වින්ඩෝස් ෆෝන්ස් වලට ඇප්ස් අඩු?
ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ ඕපන් සෝර්ස් මෙහෙයුම් පද්ධතියක්.
ඕන කෙනෙක්ට මෙහෙයුම් පද්ධතියේ 95% විතර ඇක්සස් වෙලා ඇප්ස් හදන්න පුලුවන්.
අයි ඕ එස් කියන්නේ ඕපන් සෝර්ස් වල ගුණ ටිකක් තියන ක්ලෝස් බේස්ඩ් එකක්.
වින්ඩෝස් කියන්නේ තනිකර ක්ලෝස් බේස්ඩ් මෙහෙයුම් පද්ධතියක්.
මෙහෙයුම් පද්ධතියේ එක්තරා සීමාවක් වෙනකම් පමණයි ඇක්සස් තිබෙන්නේ.
ඒ නිසා ඇප්ස් හදන්න අමාරුයි ඕන කෙනෙක්ට.
අනිත් කාරණය තමා වින්ඩෝස් ස්ටෝර් එකට ඇප් එකක් සබ්මිට් වෙන්න කලින් මයික්‍රොසොෆ්ට් ආයතනයෙන් ඇප්ස් එකින් එක පරික්ශාවකට ලක් කරලා ඒ ඇප්ස් වල ගුණාත්මකබාවය,ආරක්ශාකාරීභාවය දැඩි ලෙස සොයා පරීක්ශන කරනවා.
එම පරික්ශනයෙන් සමත් වන ඇප්ස් පමණයි ස්ටෝර් එකට දාන්නේ.
ඇප්ස් ගැන වැඩිපුර විස්තර සොහොන නම් වු එලකිරි සමාජිකයා ගොඩක් හොද විස්තරයක් දැම්මා.
මෙන්න ඒ ලින්ක් එක.
http://www.elakiri.com/forum/showthread.php?t=1739088
මේ වෙත ගොස් ඔබේ වටිනා අදහස් ප්‍රකාශ කරන්න.
වින්ඩෝස් ෆෝන්ස් වල බිල්ඩ් කොලිටිය අඩුයිද?
කිසිසේත්ම නොමැත.
නොකියා,මයික්‍රොසොෆ්ට් වල බිල්ඩ් කොලිටිය එම මිල පරාසයේ තිබෙන අනෙකුත් ස්මාර්ට් ෆෝන්ස් වලට වඩා ඉහලින් පවතිනවා.
බැටරි ලයිෆ් එක කොහොමද?
වින්ඩෝස් ෆෝන්ස් වල බැටරි ලයිෆ් එක ගොඩක් හොදයි , ගොඩක් මොඩල්ස් වල.
වින්ඩෝස් කියන්නේ බැටරි කන්නේ නැති ඕ එස් එකක්.
ලැග් වෙනවද,ස්ලෝ වෙනවද?
ඇන්ඩ්‍රොයිඩ් වල 2 ගිගාබයිට් රැම් එකක් තියන ඩිවයිස් එකකට වඩා 512 රැම් මතකයක් තිබෙන වින්ඩෝස් ෆෝන් එකක් ස්මූත් එකේ දුවනවා ලැග් , ස්ලෝ වෙන්නේ නැතුව.
කාලයක් යද්දි ඇන්ඩ්‍රොයිඩ් දුරකථන ඔබ කීයක් දීලා ගත්තත් ස්ලෝ වෙනවා,ලැග් වෙනවා.
වින්ඩෝස් ෆෝන්ස් වල එසේ වන්නේ නෑ.
ඇන්ඩ්‍රොයිඩ් ලැග් වීමට,ස්ලෝ වීමට හේතුව ඕ එස් එක රැම් එක හූරාගෙන කෑම සහ ඇප්ස් රැම් හූරාගෙන කෑම.
වින්ඩෝස් ෆෝන්ස් වල කැම් එක හොදයිද?
බොහො වින්ඩෝස් ෆෝන්ස් වල කැම් එක නියමයි.
කාර්ල් සීස් ලෙන්ස් එකක් ඇතුලත්ව එන නිසා චායාරූප ඉතාමත් පැහැදිලිව,නැචුරල් කලර්ස් වලින්ම ලබාගැනීමට හැකියාව තිබෙනවා.
වින්ඩෝස් ෆෝන්ස් වල සවුන්ඩ්ස් හොදයිද?
වින්ඩෝස් ෆෝන්ස් වල සවුන්ඩ්ස් ගොඩක් හොදයි වෙනත් ෆෝන්ස් එක්ක බලනකොට.
ස්පීකර් සවුන්ඩ්ස් වගේම හෙඩ්සෙට් සවුන්ඩ්ස් එලකිරි එකටම තියනවා.
ගොඩක් ලුමියා ඩිවයිසස් වලට ඩොල්බි සවුන්ඩ්ස් සපෝර්ට් නිසා හෙඩ්සෙට් වලින් මැක්සා සවුන්ඩ්ස් තියනවා.
වින්ඩෝස් ෆෝන්ස් වල මෙහෙයුම් පද්ධතිය ආරක්ශාකාරී මෙහෙයුම් පද්ධතියක්ද?
ආරාක්ශාව අතින් ගත්තාම ලෝකේ මොබයිල් ඕ එස් වලින් හොදම ආරාක්ශාවක් තියන මෙහෙයුම් පද්ධතියක් තමා වින්ඩෝස් කියලා කියන්නේ.
ලෝකේ මොබයිල් ඕ එස් වලින් හැක් කරන්න අමාරුම ඕ එස් දෙක තමා බ්ලැක්බෙරි ඕ එස් සහ වින්ඩෝස් මොබයිල් ඕ එස් එක.
වින්ඩෝස් ෆෝන්ස් වල ස්පෙශල් ෆීචර්ස් දන්නේ නැති අය වෙනුවෙන් දැනුවත් කිරිමක් ලෙස මෙහෙම දාන්නම්කො.
මෙම තාක්ෂනය මගින් ඔබේ වින්ඩෝස් ස්මාර්ට් ෆෝන් එක පරිඝණකයක් බවට පත් කරන්න පුලුවන්.
(වින්ඩෝස් කොන්ටිනම් පහසුකම සෑම වින්ඩෝස් ෆෝන් එකක් සදහාම ලබා දෙන්නේ නැත.
ඔබට කොන්ටිනම් පහසුකම වුවමනා වේ නම් ඒ සදහා එම පහසුකම සපෝර්ට් කරන වින්ඩෝස් ෆෝන් ඩිවයිස් එකක් තෝරාගන්න.)
මේ සදහා ඩොක් නැමැති පොඩි ගැජට් එක වුවමනා වෙනවා.
ඩොක් එකට වින්ඩෝස් ෆෝන් එක , මොනිටර් එක , කීබෝර්ඩ් එක , මවුස් එක සම්බන්ධ කරාම ඔබේ වින්ඩෝස් ෆෝන් එක පරිඝණකයක් ලෙස ක්‍රියා කරනවා.
එච්චර තේරුනේ නෑ නේ.
මෙන්න මේක බැලුවම තේරෙයි.
වින්ඩෝස් ඩෙක්ස්ටොප්,ටැබ්ස්,වින්ඩෝස් ෆෝන්ස් සදහා එකම ඇප්ස් භාවිතා කරන්න හැකි වීම.
ඒ කිව්වේ ඩිවලපර්ස්ලා දැන් ගොඩක් වෙලාවට ඇප්ස් හදන්නේ වින්ඩෝස් ඩෙක්ස්ටොප් වලට විතරක්ම නෙවෙයි.
ඩෙක්ස්ටොප් වලට හදන ඇප් එකම වින්ඩෝස් ෆෝන්ස් වලටත් හදනවා.
මෙය දිනෙන් දින දියුණු වෙමින් ඇප් ස්ටෝර් එකට දිනපතා අලුත් ඇප්ස් එකතු වෙනවා.
සම්ප්‍රදායික පින් කෝඩ් වෙනුවට,ෆින්ගර් ප්‍රින්ට් එක වෙනුවට ඔබේ මුහුණ,ඇස් දෙක භාවිතා කරන් ෆෝන් එක අන්ලොක් කරන්න තිබෙන අලුත් ක්‍රමයක් මේක.
දැනට මොබයිල් ඩිවයිස් එකක සිටින හොදම ආටිෆිශල් ඉන්ටලිජන්ට් එක දෙන්නේ වින්ඩෝස් ෆෝන්ස් වලින්.
වින්ඩෝස් 10 පරිඝණක සදහාද මෙය තියනවා.
මෙයාගේ නම තමා කෝර්ටානා කියන්නේ.
ඇපල් සමාගමේ සිරි නැමැති ආටිෆිශල් ඉන්ටලිජන්ට් එකට වඩා ගොඩක් හොද ආටිෆිශල් ඉන්ටලිජන්ට් එකක් මේක.
තමන්ගේ ෆෝන් එකේ ඉන්න පර්සනල් ඇසිස්ටන්ට් කෙනෙක් වගේ කියලා හිතන් මෙයාගෙන් වැඩ ගන්න පුලුවන්.
ඔන්න ඔහොමයි මේ ත්‍රේඩ් එකේ ආරම්භය මම දෙන්නේ.
වින්ඩෝස් ෆෝන්ස් යුස් කරන,වින්ඩෝස් ෆෝන්ස් වලට ආස,වින්ඩෝස් ෆෝන් එකක් ගන්න ඉන්න අය විතරක් එහෙනම් මේකට එකතු වෙන්න.
ජයවේවා.

- වින්ඩෝස් කොන්ටිනම්.

- යුනිවර්සල් ඇප්ස්.
වින්ඩෝස් ඩෙක්ස්ටොප්,ටැබ්ස්,වින්ඩෝස් ෆෝන්ස් සදහා එකම ඇප්ස් භාවිතා කරන්න හැකි වීම.
ඒ කිව්වේ ඩිවලපර්ස්ලා දැන් ගොඩක් වෙලාවට ඇප්ස් හදන්නේ වින්ඩෝස් ඩෙක්ස්ටොප් වලට විතරක්ම නෙවෙයි.
ඩෙක්ස්ටොප් වලට හදන ඇප් එකම වින්ඩෝස් ෆෝන්ස් වලටත් හදනවා.
මෙය දිනෙන් දින දියුණු වෙමින් ඇප් ස්ටෝර් එකට දිනපතා අලුත් ඇප්ස් එකතු වෙනවා.
- වින්ඩෝස් හෙලෝ.
සම්ප්‍රදායික පින් කෝඩ් වෙනුවට,ෆින්ගර් ප්‍රින්ට් එක වෙනුවට ඔබේ මුහුණ,ඇස් දෙක භාවිතා කරන් ෆෝන් එක අන්ලොක් කරන්න තිබෙන අලුත් ක්‍රමයක් මේක.
- කෝර්ටානා.

Last edited: